අතින් අල්ලන්ඩ බැරි උණු උණු ගොසිප් සයිට්!! Chakhkare ගොසිප් එහෙම නැත්නම් ඕපාදූප, හැමෝම අහන හැමෝම කියන ජාතියක්...ඒත් සල්ලි වලට ඕපාදූප කියනවද? ඔව්... ඔබ, අපි කියවන ගොසිප් සයිට් හැම එකක් ම කරන්නේ සල්ලි වලට ඕපාදූප පතුරන එක.. මොකක්හරි කුනු ගොඩක් අවුස්සලා.. හිත ඇදීලා යන විදියට හෙඩිමක් දාලා හිට් කරලා ගන්ඩ මෙයාලා මාර දක්ෂයි. හරිම ඉක්මන්. වෙච්චි ගමන් දානවා...විස්තරත් හොයාගන්නවා. එහෙම වෙන්නේ කොහොමද?ඒක තමා සල්ලි බලේ.. එහෙම නැත්තම් ජනතාවගේ බලේ... ...
නුඹ...... Chakhkare එදායින් පසු පාළුවියමා හද...වියැකී ගියා නුඹේ රුවනොඇසෙයි නුඹේ කටහඩපාසල් බිමේ හදවතේ කිසිතැන.....එනමුත් නුඹදකිමි සිහින තුළ....උදුවප් මහේ හැමදිනසීතල පිනිදිය දග කරනා විටඇසෙයි නුඹේ කටහඩදැනෙයි නුඹේ ප්‍රේමයේ සුවදරාත්රී නින්දේ උණුසුම තුලඅන්ධකාරය ගෙනෙනපාළුව තුලඑලෙසින් දැනෙයි....විදිමි....හඩමිදකිමිදිවියේ සුන්දරම කවආදරය නුඹ ලෙස...... ...
හිරද මන්දා.... Chakhkare රුපේලාගේ සෙට් එකේ කෙට්ටු ම කෙට්ටු එකෙක් සිටියේය. ඌ පොඩ්ඩාය.මූ කිලෝ 50 ක් වත් බර නැති කොච්චර කැවත් මහත් වෙන්නේ නැති ජාතියේ එකෙක්ය..අහල පහල එවුන්ගේ චාටර් වලින් එපා වී අන්තිමේ පොඩ්ඩා තීරණය කලේ Gym එකකටවත් යන්ඩය...රූපේලාටත් කාලයකට කලින් සෙට් එක දාන උණ හැදුනේය. ඒ නිසා රූපේලාත් එක්ක යන්ඩ පොඩ්ඩා ගයියාවත් කතා කර ගත්තේය..දෙන්නම ෆුල් හොප්ස් තියාගෙන ආව දවසේ වෙන කවුරුත් ...
ඔව්! ඇයි? Chakhkare හුග කාලයක් plan කරලා අන්තිමට ඒ දවස ආවා.කට්ටිය නමෝ විත්තියෙන් ම බුළුගහගොඩ ස්ටේෂන් එකෙන් බැස්සේ මාර mission එකකට. වෙන කාට නැතත් ගයියාට නම් අද අති විශේෂ දවසක්. අද තමයි ගයියා මාස ගාණක් තිස්සේ ටෝක් කරපු, තමන්ගේ හදවතින් ((දැන් වෙන ඒවා බැලුවම දැන් ඌට එහෙම එකක් නෑ වගේ)) ඒක පාර්ශවිකව ලව් කරපු බව ඒ දැරිවිට කියන්ඩ යන්නේ..... ඒකට ඉතින් පුරුදු ...
චිච්චිමාල්ගේ කතා වස්තුව Chakhkare AL ක්ලාස් යන කාලේ තමයි ජිවිතේ පට්ටම කාලේ.ඒ වගේම වැදගත්ම කාලේ. හැමෝම ඇන ගන්න කාලේ. ඒ අතරේ ගොඩ යන උනුත් ඉන්නවා. රූපේ ගම්පහ පන්ති යන කාලේ නටපු පිස්සු අතර කරපු හොද වැඩක් තමා මේ. රූපේලාටත් වඩා විකාර කරපු එකේක්ට කියලා කියලා බැරිම තැන මොලේ පාදන්ඩ ලියපු කවි ටිකක් මේ. රූපේ තනියම ලියපු එකක් නොවන අතර මෙය කිහිප දෙනෙක් ගේ උත්සහයක ...
හැමදාම හීනයක් Chakhkare ඒ දවස් වල දවසට කී පාරක් මම ඔයා දිහා බලනවද? සියපාරක් විතර ඔයා දිහා බලලා මටම කියා ගන්නවා "අනේ ඔයා මගේ උනානම්!" කියලා.එත් ඒක තවත් මගේ එක විකාර සිතිවිලි වලින් එකක් විතරයි.ඔයාව ලබාගන්ඩ තරම් මම වාසනාවන්තයෙක් නෙවෙයි.මම දිව්වේ මිරිගුවක් පස්සෙන් කියලා මම දන්නවා. අපි දෙන්නාගේ යාළුකමට වෙන නමක් දෙන්ඩ මම කොච්චර හීන දැක්කද? ඒ උනත් ඔයාගේ හිතේ හිටියේ මම ...