My Wife Is from A Thousand Years Ago සිංහල පරිවර්තනය Otaku.lk My Wife Is from a Thousand Years Ago(我家老婆来自一千年前) කියන්නේ චීන චිත්රකතාවක් නැත්නම් මන්හුව එකක්. මේක ආදර කතාවක්. ඒ වගේම slice of life කතාවක්. මේ කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ Paragon Scansල මේ තියෙන්නේ ඒ පරිවර්තනය අරගෙන සිංහලට පරිවර්තනය කරන්න දරපු උත්සාහයක්.කතාව මෙහෙමයිජියැන්ග් හී මීට අවුරුදු දාහකට විතර කලින් ටැංග් රජකාලේ හිටපු රනශුරියක්. එයා මොකක්හරි හේතුවකට නුතන යුගයට එනවා. හිතල අවා නෙවෙයි ...
Mr. Zombie Otaku.lk සමාන්‍යයෙන් කතාවක ප්‍රධාන චරිතේ මනුස්සයෙක්නේ මේ කතාවේ ප්‍රධාන චරිතේ නිකන්ම zombie කෙනෙක්. ඔව් zombie කෙනෙක් කෙල පෙරාගෙන මිනිස්සු කන්න යන අර zombie ගොඩේ තවත් එක zombie කෙනෙක්. මෙහෙම කියනකොට හිතෙනවද මේ නම් zombie ස්ලයිස් ඕෆ් ලයිෆ් කතාවක් වෙන්න ඇති කියලා. නෑ මේක action මන්හුව එකක්. සැහෙන බලවත් ප්‍රධාන චරිතයක් ඉන්න කතාවක්මොකක්ද මේකේ වෙන්නේ?අපේ ප්‍රධාන චරිතේ අහිංසක විදිහට ඉස්කෝලේ ඉන්නකොට Zombie ...
The Death Mage Who Doesn’t Want A Fourth Time Otaku.lk පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් mixed reviews තියෙන වෙබ් නවල් එකක් කියවන්න හමබුනා. ඉතින් ජිවිතේ පැත්තකින් තියලා සතියක් විතර කාලය වියදම් කරගෙන ඇවිල්ල තියෙන පරිච්ඡේද 330 කියෙව්වා. මුලදී ටිකක් දිග පරිච්චේද තිබුනත් අනිතිම වෙනකොට ටිකක් කෙටි උනා වගේ දැනුන හැබැයි ඒ මට දැනුන හැටි වෙන්නත් පුළුවන්. කොහොමහරි anit hero නැත්නම් necromancy රසිකයොන්ට හරි මම වගේ monster girl රසිකයොන්ට අල්ල යන ...
My Awkward Senpai Otaku.lk මේක ඇවිල්ල Classic ශෝජෝ slice of life මන්ග එකක්. ඔෆිස් එකේ අලුතින් ආපු කොල්ලයි එයාට ඔෆිස් එකේ වැඩ ටික කියලා දෙන්න දාන කෙල්ලයි අතර ආදර කතාවක්. Slice of life නේ ඉතින් මරන්න මකරෙක් නෑ බේරගන්න කෙල්ලෙක් නෑ. එදිනෙදා සරල ජිවිතේ.කතාව කතාවේ ප්‍රධාන චරිතේ කමෙගාව. එයාට මුලින්ම ජොබ් එකක් සෙට් වෙලා ඔෆිස් එකකට යනවා වැඩ කරන්න. මෙයාට ඔෆිස් එකේ වැඩ ...
The Ancient Sovereign of Eternity Otaku.lk මේක පරිච්චේද දෙසීයකට වඩා තියෙන හොඳ murim/martial arts මන්හුව එකක්. සමාන්‍ය විදිහට මාෂල් ආර්ට් පැත්තෙන් ලොකු බලවතෙක් මැරිලා කාලෙකට පස්සේ වැඩකට නැති කෙනෙක්ගේ ඇඟට වැහෙනවා. ඉතින් මේකේ අවසානේ ගොඩක් විට දැනටමත් තේරිලා ඇති. වැඩේ තියෙන්නේ මේවගේ කතාවල අවසානය එච්චර වැදගත් නෑ ගමන තමා වටින්නේ. මේකේ ඒක නම් නියමෙට තියෙනවාකතාවගු ෆෙයියැනග්(Gu Feiyang) මාෂල් ආර්ට් ලෝකේ ඉහල තලයක් ඉන්න කෙනෙක්. මෙයා තව ...
World’s Strongest Troll Otaku.lk සුපිරි gamer කෙනෙක්. අලුත් VR MMORPG එකක් ගහනවා. මේක හරියට Legendary Moonlight sculptor නැත්නම් Sword art online වගේ. හැබැයි පොඩ්ඩක් කරකවනවා මැදදී.කතාව මෙහෙමයිඅපිට මුලදීම පෙන්නනවා DEX කියලා සුපිරි gamer කෙනෙක්. එයා ගහන ගේම් එකේ ඉන්න සුපිරිම ප්ලේයර්ල ටිකටත් ගහල rankings වල අංක එකට එනවා. දැන් මෙයාට ඕනේ අලුත් අභියෝගයක් එතකොටම තමා අලුත් VR ගේම් එකක් එන්නේ Arcadia කියලා. මේක නිකන්ම ...
The Newbie is Too Strong Otaku.lk මේකත් එක dangeon මන්හ්ව එකක් හැබැයි dangeon නැති. තියෙන්නේ tutorial tower එකක්.ඒක නැගල දිනපු උන්ට ලැබෙන හැකියාවන් එක්ක සමාජයේ උඩට එන්න පුළුවන්. මේ Tower එක ඇතුලේ වැඩ තමා මන්හ්ව එකේ තියෙන්නේ.JaeJu අනාත නිවාසෙක හැදිච්ච ළමයෙක් (දැන් ළමයෙක් නෙවෙයි ජොබ් එකක් එහෙම කරනවා). දවසක් එයාට ඇහෙනවා එයා හිටපු අනාත නිවසේ සල්ලි නැතුව වැහෙන්න යනවා කියල. එයා දැනට කරන රසාවෙන් එයාට ඒකට ...
My Daughter is the Final Boss Otaku.lk මේක ඇවිල්ල හන්ටර් තාත්තා කෙනෙක් දුවෙක් බේරගන්න හදන ඩන්ජන් රිග්‍රෙෂන් කතාවක්. වෙන ඩන්ජන් කතා වගේ තමා මේක හොඳ සටන් එහෙම තියෙන කතාවක්. රිග්‍රෙෂන් කියන්නේ ඉතින් පලවෙනි පාර වැඩේ හාගෙන යන්තම් වාසනාවට අයෙත් පාරක් කරන්න අවස්ථාව හම්බෙන එකට. හන්ටර්? ඩන්ජන්? කන්ෆියුස් උංග බුංග මන්හ්ව වල විද්‍යාප්‍රබන්ධ කතා ප්රභේධයක් තියෙනවා ඩන්ජන් කියලා. ඒවගේ මේ ලෝකේ ඩන්ජන් කියලා යක්කු ඉන්න විමාන පහල වෙනවා ...
පරිවර්තන Otaku.lk මේක ටිකක් පරණ කතාවක්. මීට අවුරුදු 6කට විතර කලින් මමයි තව යාළුවෙකුයි එකතුවෙලා මන්ග එකක් සිංහලට පරිවර්තනය කරන්න හිතුව. අපි කලේ ඉංග්‍රීසියට රසික පරිවර්තනය වුන මන්ග අපිට පුළුවන් විදිහට සිංහලට පරිවර්තනය කරන්න බලපු එක. පොඩි බ්ලොග් එකකුයි ෆේස්බුක් පිටුවකුයි අටවාගෙන අපි ඉස්සරලම කලේ එක පරිච්ඡේදයක් තියෙන විද්‍යා ප්‍රබන්ධ කතාවක්.ඩිස්පෙයා ට්රිගර්මේක පිටසක්වල ආක්‍රමණයක් නිසා බාගෙට විනාශ වුන ලෝකෙක. පුංචි ළමයි ...
The Great Cleric Otaku.lk The Great Cleric කියන්නේ මේ දවස්වල යන ඇනිමේ එකක්. මේක ලියන වෙලාව වෙනකොට එපිසෝඩ් අටක් ඇවිත් තියෙනවා. මේක නම් මාරයි අනිවාර්යෙන් බලන්න ඕනේ කියලා නෙවෙයි මම කියන්නේ. කාටහරි අහන්න පුළුවන් එහෙනම් මොකටද මේක ගැන ලියන්නේ කියලා. මේක බලවත් වීරයෙක් ඉන්න ක්‍රියාදාම වලින් පිරිච්ච කතාවක් නෙවෙයි. හිමිට යන ශෝජෝ වගේ පේන ඉසෙකායි කතාවක්. ඉතින් 8ම බලල මදි වගේ කියලා හිතල ගිහින් ...
එක එක විදිහේ ඇනිමේ තියෙනවා Otaku.lk අපි මිනිස්සු විදිහට කැමතියි නේද මත හදාගන්න. මොකක් හරි දෙයක් ගත්තොත් ඒ ගැන අපේ තියෙන අත්දැකීම් එකක් මේක නම් මෙහෙමයි කියලා මතයක් හදාගන්නවා. උදාහරණයක් කියන්නම් බලන්න හරිද කියලා. ලංකාවේ ටෙලිනාට්‍ය ඔක්කොම පෝසත් පවුල් වල ලව් හුටපට. මම වැරදිද එහෙනම් තව එකක්
I’ll Be The Matriarch In This Life Otaku.lk අද කතාකරන්නේ මගේ ප්‍රියතම manhwa එකක් ගැන. මේක දෙපාරක් කියෙව්වා ඒත් තව පාරක් කියවන්න පුළුවන් ඒ තරම් හොඳයි.මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි ෆ්ලොරෙන්ටියා එයා කොරියාවේ ඉඳලා කාර් එකක හැප්පිලා මැරිලා ගිහින් ඉපදෙනවා ෆැන්ටසි ලෝකෙක. ෆැන්ටසි කිව්වට හයි ෆැන්ටසි එකක් නෙවයි එල්ෆ්ල මකරු එහෙම නෑ. මේක මැද යුගයේ යුරෝපය වගේ එකක්. ඉතින් මේකේ ලැම්බාඩී කියලා බොහොම බලවත් පවුලක තමා මෙයා ඉපදෙන්නේ. ...
She No Longer Wields Her Sword Otaku.lk මේක අලුතින් පටන්ගත්ත manhwa එකක්. තවම chapter 9යි ඇවිත් තියෙන්නෙ. ඒත් art වගේම කතාවත් හොඳයි වගේ නිසා මේ ගැනත් කියන්න හිතුනා. මේක හරියටම මෙහෙමයි කියන්න බෑ මේකේ තවම පොඩි chapters ප්‍රමාණයක් ඇවිත් තියෙන නිසා ඒ වුනාට බැලූ බැල්මට නැවත ඉපදීම මත පදනම් වෙන ෆැන්ටසි ආදර කතාවක් වෙයි වගේ.කතාව මෙහෙමයිකතාව ගත්තොත් මේකේ ප්‍රධාන චරිතේ ලුඩියා සෙන්ට්රින් කියලා ගැහැණු ළමයෙක් මෙයා රජ ...
Untitled Post Otaku.lk ඔතකු කියපුවම මොනවද සාමාන්‍යයෙන් මතක් වෙන්නේ? ටිකක් වැඩිහිටි කෙනෙක්නම් කන දෙයක්ද කියලා අහයි, සාමාන්‍ය තරුණ කෙනෙක්ට නම් අර WhatsApp එකේ cartoon status දාන හෙන cringe යාලුවෙක් මතක් වෙයි. කොහොම වුනත් ලංකාවේ තරුණ පිරිස් අතර ඇනිමේ ජනප්‍රිය වෙන කාලෙක මේ ගැනත් පොඩ්ඩක් ලියන්න හිතුනා.වචනේ තේරුම මලෙලසේකරට අනුව නම් (මං නම් ගූගල් කරලා බැලුවේ) සමාජීය සම්බන්දතා වලට හානිකරගනිමින් ප්‍රසිද්ධ සංස්කෘතියේ යම් දෙයක් ...
Kings Avatar Otaku.lk මේක ටිකක් දිග චීන web novel එකක්. මේකේ තේමා වෙන්නේ වෘත්තියෙන් පරිගණක ක්‍රීඩා කරන කණ්ඩායමේ සහ ක්‍රීඩකයෝ. ගොඩක් බලවත් ප්‍රධාන චරිත ඉන්න කතා වලට කැමති අයට අල්ලල යයි මේකඉතින් මෙහෙමයි කතාව.මේ කතාවේ වීරයා බොහොම ප්‍රසිද්ද e-sport ක්‍රීඩකයෙක්. මෙයා සෙල්ලම් කරන ගේම් එකේ නම Glory. මේක MMORPG, first person ගේම් එකක්. සැබෑ ලෝකේ ගත්තොත් The Elder Scrolls වගේ හැබැයි multiplayer. මේ ...
Return of the Frozen Player Otaku.lk මේ දවස් වල මම ඔක්කොම වැඩ පැත්තකින් තියලා කියවන web novel එකක් ගැන තමා මේ ලියන්න යන්නේ.මේ කතාවේ පසුබිම ගත්තොත් මේක dungeon fantasy කතාවක්. ඉතින් මේකෙත් ඒවට අදාල පොදු පසුබිමම තමා තියෙන්නේ.කතාවේ පසුබිමකෙටියෙන් කිව්වොත් ලෝකය පුරා යක්කු නැත්නම් මොන්ස්ටර්ල ඉන්න විමාන (dungeon)පහල වෙනවා ඉතින් මේවාගෙන් එලියට එන මොන්ස්ටර්ල එක්ක සටන් කරන්න පුළුවන් වෙන්න සමහර මිනිස්සුන්ට හැකියාවන් ලැබෙනවා. එයාලට කියනවා ...