ෆේස්බුක් තුලින් එළියට එන අපේ මිනිස්සුන්ගේ කුහකත්වය? කවිද මන්දා.... පට්ට කෑල්ලයිසරල කෙල්ලයිවෙන්කරන්නේ කසේදැයිකියාපං මට?දළදා මාළිඟය තිබ්බේපිරිමි ඇඳුමකනම්උඹලා කෑ...
නිල නොලත් පෙම්වතුන් කවිද මන්දා.... සෝ සුසුම් සැම දුරැර පලවාසිනහවන් ගෙන තුරුලු කරවාබිඳුනු පෙම් කැට එකතු කරවායලිත් සෑදූ නවමු බැදුමකතැවුල්...
ඒ බංකුව... කවිද මන්දා.... නුඹයි ඔහුයිවෙරළ අද්දර බංකුවේ ඉඳංඋන්නත් කුඩෙන් මූණු වහං ඔහුගේ දෙ අතේපැටලි නලියනඔය ඇඟිලි තුඩු හොඳටෝම...
කාර්තිශා! කවිද මන්දා.... ගත දවනා ගිණි අව්වේකර්කශ වූ මහ පොළොවේඅරුම පුදුම ලෙසින් පිපුණරෝස පැහැති රෝස මලකිමටනම්...
බල්ලට ගිය අපූරු වචනය "නීතිය" කවිද මන්දා.... තියේ අපූරු වචනයක් දඩුවමින් මුදවන්න වැරදි කරුවන්ව අපූරු වචනය “නීතිය” ඇමතියෙක්ගේ ඥාති...
එක්තරා පියෙක්...... කවිද මන්දා.... පාට පාට සීනි බෝල කොහෙම ගෙනෙන්නදනේක හැඩැති බැලුම් බෝල කොහොම ගෙනෙන්නද මේ මාසෙට උඹට බොන්න කිරි...
හරි අපූරු රටක් තියෙනවා ඕයි! කවිද මන්දා.... වෙන විශ්වෙක ඈත කොනේහරි අපූරු රටක් වෙතේහොරු රකින්න නීති ඇතේහොඳ වැඩ එහෙ කළොත් හිරේආගම රැස රකින...
මල් කෙල්ල කවිද මන්දා.... පිනැති දනට මඟ සිට පියුමන් විකුණුරුවැති නුඹේ සිරි කෙලෙසද මල් වසනුපැහැති රනින් සඳ රැස් වැටි...
ආදරී.... කවිද මන්දා.... පුංචිම දේටත්තරහෙන් දත් කනඅත මිට මොලවාමා හට ගොරවනආයෙත් සැනෙකින් ඇස් දෙක රතු කරඈ හිස, මා ලයමතම...
පුක උඩ දමනා ශ්රද්ධාව! කවිද මන්දා.... බීමත්ව වෙරි වූඌ තරුණ කොල්ලෙක්මා මිතුරන් කීවේඌ ජොයින්ට් පප්පෙක්මා සිටි බසයටම ගොඩවී වැනෙමින්අසුන්...
ඒකාකාරී.... කවිද මන්දා.... ක්රීං….. ක්රීං……. එලාමයනින්දට පෙරම වදිනදෑත වත දොවනසිත තවම නිදියකලිසම් කමිස...
මිත්යා දෘෂ්ඨික පෙම්වතා... කවිද මන්දා.... වෙසක් සඳේ සඳ එළියට වඩා හැඩවතක් සපිරි සිනහව පපු තුරක් මතමුවක් ලංව තෙමනා උණුසුම් දෙතොලදෙනෙත් පියා ගත්...
රූකඩ රජ්ජුරුවෝ! කවිද මන්දා.... නටාපං ඔහොමහැඩක් නම් කුමටඋඹේ නොව නැටුමනූල් ඈ ගාව මාරු කළ වෙස් මූණනටාපං නව නැටුමනූල් එසවෙන රිද්මෙටපාද...
කවිය නුඹ... කවිද මන්දා.... සියොත් කැල ගී ගැයුව වසන්තයේ අහස යට ඇගේ වත සිඹිමින්ම තුටින් පද ගෙතුව නුඹ කඳුලැල්ද සිඳී ගිය ඉරි තැලුනු...
විරහව සහ සොම්නස... කවිද මන්දා.... නැත… සොඳුර… නැත….මා මේ මධු බඳුන් සිස් කරනුයේනුඹ, මා හැරදමා ගිය දොම්නස අමතක කෙරුමට...
සිතුවිලි පෙමින් වෙලී.... කවිද මන්දා.... බඳින් අල්ලා තුරුළු කර නුඹහාදු දෙවමින් ගමන් කරනටඅවට ලෝකයේ නෙතු වසාඅනේ මාවත දිගු උනානම්අඩුම...
ඔළුවේ ප්රමාණයට තෝරලා දාගන්න! කවිද මන්දා.... එකෝමත් එක දවසක් දාවෙනදා වගේමගමේ හැමෝම යනෙන විදිහටමදන්න කියන වතු මැදින්මාත් ගියා ගමනක්….අයිති...
වෙසඟ සහ වෙසඟන! කවිද මන්දා.... වෙසක් තොරණ්වෙසක් පහන්කිසිත් නැතිපාළු වීදියකවෙසක් සඳ එළියෙන් දුටිමි වෙසඟනකගේමැලවුණු...
සැබෑ වූ සුරංගනා කතාවක්... කවිද මන්දා.... සැබෑ වූ සුරඟන කතාවකිනා නවමු ඡේද ලියැවෙමින් තිබුණා සුරඟන හදක් ළඟ නතර වීලා රාක්ෂයෙක් පෙම් වරම්...