නිල නොලත් පෙම්වතුන්
සෝ සුසුම් සැම දුරැර පලවා
සිනහවන් ගෙන තුරුලු කරවා
බිඳුනු පෙම් කැට එකතු කරවා
යලිත් සෑදූ නවමු බැදුමක
තැවුල් වනු සිත් පැතුම් පොදි නැති
නිල නොලත් පෙම්වතුන් වෙමු අපි
අපේම වූ එක මිතුරු කොදෙව්වක
ප්‍රේම පාරාදීසෙක……
සෝ සුසුම් සැම දුරැර පලවා
සිනහවන් ගෙන තුරුලු කරවා
බිඳුනු පෙම් කැට එකතු කරවා
යලිත් සෑදූ නවමු බැදුමක
තැවුල් වනු සිත් පැතුම් පොදි නැති
නිල නොලත් පෙම්වතුන් වෙමු අපි
අපේම වූ එක මිතුරු කොදෙව්වක
ප්‍රේම පාරාදීසෙක……
loading tweets…