ආලය යනු... කවිද මන්දා.... නිල්ම නිල් අහසක සුදෝ සුදු වළාවන් රටා මැවූ සැඳෑවක බේරේ වැව අසබඩදී පසක් විය මෙමට කිමැයි...
අවසන් ගමන කවිද මන්දා.... තුරුපත අඟින්වැටුනු පිණි බිඳෙන්අවසන් ගමන් ගියේයතරුණ කූඹියෙක්! [පින්තූරෙ-http://goo.gl/35weS]
ඔබට ලියන කව නම්..... කවිද මන්දා.... මම ය බඹරිඳුමට පමණකැයි කීනුඹේ සිහින මලමතට වඩිතැයිනුඹම සිතනා…සමා වුව මැනඑය නොවේ මලසිරි...
මාතෘකා නැත! කවිද මන්දා.... මත්තල ගුවනේ නැව් යනවා බලා වරෙන්හම්බන්තොටේ අහස් යාත්රා බලා වරෙන්පොඩි බේබිලා ෆන් ගන්නවා බලා...
වෙසක් සිතුවිලි! කවිද මන්දා.... එල්ලුවා කොඩියක්ඔව් ඒ බෞද්ධ කොඩියක්පෙන්නන්නටශ්රද්ධාවේ තරම ගමටමහැකිතාක් ඉහලින්මඑල්ලුවා බෞද්ධ...
කෙසේ ලියන්නද පෙම් කවි! කවිද මන්දා.... විරහව ගැනම කවි ලියලාහෙම්බත් වෙච්චි මමලියන්න ගත්තා කවියක්ආදරේ ගැන ලියාගෙන ලියාගෙන ගිහින්මහන්සියට...
පරතරය... කවිද මන්දා.... පවුරු සැම දමා බිඳසතුරු බල මුලු දමා සිඳඔබේ අත ගමි සිතා මමදිරිගෙන සිතට නැඟී සිටහාත්පස බැලූ සඳඅහෝ සිත...
මට දෙන්න මම වෙන්න කවිද මන්දා.... මට ආසයි මම වෙන්නඔහේ මාවත්වල පියනඟන්නහිතේ හැටියට ජීවත් වෙන්නඇති තරමට සතුටු වෙන්නඒත්……උං...
ඇන්ටි වෛරස්! කවිද මන්දා.... සුකුමල කොමලපෑ ඒ රැගුමන්සිතුවාදෝ ඔබසූ විසි ළඳකැයිසිරුරට තද වුනුආශා දහසක්අතරින් බේරෙනමැදි වියේ...
වනචර සිත කවිද මන්දා.... දම් මළුව පුරාවටපෙම් උයන් සිරි මවනපෙම්වතුන් සිල්වත්යමගේ හිත වනචරයඅමු කැවුනු සැදැහැවත්මිනිස් කැල...
මංමත් වෙලා කවිද මන්දා.... රත් පෑ වෙලාඉර දැල්ලුනාසුදු පෑ වළාඅහසේ පා උනාදිව බොජු සැමාපැණි රස ගෙනාමිහිරි ගී රටාසවනේ වියැකුණාමල්...
අහිමි වූ සඳවත කවිද මන්දා.... හිනැහෙමින් තනියෙන් ම තුන්යමදිලිහෙනා නෙත් යලිත් සිහි කොටයලි යලිත් පද රටා හැඩ කළපෙම් කවිත් මේ තරම්...
රෝස මලේ නටුවේ කටූ.... කවිද මන්දා.... රෝස මලේ නටුවෙ කටූතරුණ ළමෝ ඔහොම හිටූනටුව නොදැක මල සිඹිතීදැන් ළමයෝ කටු...
පෙම... කවිද මන්දා.... හිරුට පෙම් බැඳි සිසිල් පැන් පොද හිරුගෙ කැල්මන් බලා තුටු වන… ගතම මියැදෙන බවත් දැන දැන!
ළිඳට වැටුනු අය... කවිද මන්දා.... ගත පිනවනා සිසිල් මද පවන් ගැන නෙත පිනවනා මනකල් දසුන් ගැන සිත පිනවනා නිවහල් හැඟුම් ගැන පහදන්න...
ගෙවී ගිය ඒ දිනය... කවිද මන්දා.... ගගන මට කන් දෙන්නඑපා හෙට ගොරවන්නඔවරන්න, කලු වෙන්නඇඟිලි ගණිමින් නොතොරදුටු සිහින මල් කැකුළුසුපිපෙනා සුභ...
කවි සිතක් තිබුණා... කවිද මන්දා.... නපුරු හීනෙකි රාත්රිය කවි සිත බිඳී විසිරුණපාපිලි පොඩි වීඇලපිලි ඇදවී ගිය කවි නිමිති සොය සොයාගැහි ගැහී...
එය එලෙස විය........ කවිද මන්දා.... නෙතට මා රසඳුනාමායාවවෙත ගියාසිත ගාවදඟ කළාහීනයට ලං කළාවසන්තයදුර නිසාසමනල්ලුඉඟිලුනාදෙනෙත මාබොඳ...