ඔබට ලියන කව නම්…..
මම ය බඹරිඳු
මට පමණකැයි කී
නුඹේ සිහින මල
මතට වඩිතැයි
නුඹම සිතනා…
සමා වුව මැන
එය නොවේ මල
සිරි විඳින්නට
සුව ලබන්නට
අවැසි වූ මට…
ඉතිං සොඳුරිය…..
ආල නම් වූ
ඵලය නෙලුමට
බලා නොයිඳිනු
සිහින මල දෙස….
මම ය බඹරිඳු
මට පමණකැයි කී
නුඹේ සිහින මල
මතට වඩිතැයි
නුඹම සිතනා…
සමා වුව මැන
එය නොවේ මල
සිරි විඳින්නට
සුව ලබන්නට
අවැසි වූ මට…
ඉතිං සොඳුරිය…..
ආල නම් වූ
ඵලය නෙලුමට
බලා නොයිඳිනු
සිහින මල දෙස….
loading tweets…