ෆේස්බුක් තුලින් එළියට එන අපේ මිනිස්සුන්ගේ කුහකත්වය?
පට්ට කෑල්ලයි
සරල කෙල්ලයි
වෙන්කරන්නේ කසේදැයි
කියාපං මට?
දළදා මාළිඟය තිබ්බේ
පිරිමි ඇඳුමකනම්
උඹලා කෑ ගහනවද
කියාපං මට?
ෆේස්බුක් තුලින්
එළියට එන්නේ
අපේ මිනිස්සුන්ගේ
කුහකත්වය නොවේද ඔය?
[පින්තූරෙ - http://goo.gl/ez6Y6]