අපි ශ්‍රී පාදය වන්දනාවෙ ගිය ගමන... Darshanaගේ සටහන හම්ම්...හුග කාලෙකට පසුසෙ තමයි බ්ලොගය පැත්තෙ ආවෙ. පහුගිය ටිකෙ ඔළුව උස්ස ගන්න බැරි තරමට වැඩ ගොඩ ගැහිල තිබුන නිසා අලුතින් ලිපියක් වත් ලියාගන්න එන්න බැරි ඔනා. විභාගෙයි, පාඩනුයි නිසා තමයි හුගාක්ම හිර උනෙ. කොහොම හිරි යන්තම් දැන් විභාගෙ ඉවරයි. එ නිසාම දැන් ටිකක් නිදහස්.මේ තමයි අපි ශ්‍රී පදය වන්දනාවා ගිය ගමන. ගමන ගිහින් නම් හුගාක් කල්. ලිපියක් ලියන්න ලැබුනෙනම් දැන්.අපි ...
මමත් බ්ලොගයට ඉමෝටික්ස් එකතුකරගත්තා.... Darshanaගේ සටහන අලුතෙන් බ්ලොගයට සිකයිප් ඉමෝටික්ස් (මූනු) එකතුකරගත්තා.මෙන්න මෙවගෙ හැගීම් කෙටියෙන් දක්වන්න යොදාගන්න මූනු අපිට චැට් කරද්දි එහෙම කොච්චර ප්‍රයෝජනවත්ද.බ්ලොග්වල මේවා දැකල තිබුනත් blogger වලටත් යොදාගන්න පුළුවන් කියල දැනගත්තෙ පිස්සාගෙ ලෝකය බලද්දීයි. එ පිළිබදව පිස්සා අයියාගෙන් අහපුවම තමයි මට තිලිණ අයියාගෙ Blogger වලටත් Skype Emoticonsලිපියට මාව යොමු කලෙ..එකෙන් බලල තමයි මම මූනු මගෙ බ්ලොගයටත් දාගත්තෙ.ඉතින් එ ගැන මගෙ අවංක ස්තූතිය තිළිණ ...
නව වසරට සුභ පැතුම්!! Darshanaගේ සටහන කලින් ලිපිය පලකරල වැඩිකාලයක් ගියෙත් නැතුව මේ ලිපිය පල කරන්න සදුවුනෙ අලුත් අවුරුද්දකුත් ආපු නිසා...2009 වසර මට වාසනාවන්ත උද්යෝගිමත් වසරක් විදියට අවසාන වෙලා නව 2010 වසරත් උදා වුනා. මම හිතනවා හැමෝටම 2009 මට වගේම හොඳ වෙන්න ඇති කියලා.එහෙම උනත් නැතත් අතීතයට එක්වුන වසර අවසන් නිසා, අලුතින් ඇරඹුනු2010 නව වසරපාඨක ඔබ සැමට,සාමය සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවා!!ඉදිරි වසරේත් මට ශක්තියක් වමින් මගේ බ්ලොගය ...
අල පැදුර... Darshanaගේ සටහන හැමෝම සතුටින් ඉන්නවා කියල හිතනවා. කාලෙකට පස්සෙ තමයි මම මේ පැත්තට ඔලුව දැම්මේ.ලියන්න දෙවල් නම් තියෙනවා. කොහෙද ඒකටත් වෙලාවක් හොයාගන්න එක ලිපියක් හොයාගන්න එකටත් වඩා අමාරුයි නේ.කොහොම හරි කමක් නෑ බ්ලොග් එකෙ වැඩත් කරගෙන යන්න එපායැ. වෙලාව ප්‍රශ්නයක් කරගෙනත් බෑනෙ. ඉතින් තිබුන වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි මේ ලිපිය හැදුවෙ.අල පැදුර කිවුවම බලනවා ඇති මොකද්ද මේ කියලා. අල පැදුර කයන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයෙ, ...
තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් මීරිගමදී...... Darshanaගේ සටහන කට්ටියටම ආයුබෝවන් කවුවා එහනෙම්...අලුත් ආරන්චියක් අරගෙනයි මම අද ආවෙ. අලුත් කිවුවට අලුත්ම නෑ.....මීරිගම පුරවරයේදී පළමු වරට තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් නැරඹීමේ අවකාශය දැන් උදා වෙලා තියෙනවා. දෙසැම්බර් 4,5 දවස් දෙක තුල Usermax ආයතනයෙදී තමයි ප්‍රදර්ශනය පවත්වන්න කටයුතු යොදා ගෙන තියෙන්නෙ .එකෙදි දැක බලා ගන්න පුලුවන් මෙන්න මේවා.ඔබ නොදුටු පරිගණක මහෙයුම් පද්ධති.එක් පරිගණකයේ මහෙහෙයුම් පද්ධති කීපයක්.ඔබ නොදත් අන්තර්ජාල රහස්.පරිගණකයක් එකලස් කරන්නමෙහෙමයි.පරිගණකයේ කොටස් ...
විශ්වවිද්‍යාලයේ පළවෙනි දවස... Darshanaගේ සටහන හැමෝටම අයුබෝවන් කිවුවා. කාලෙකට පස්සෙ තමයි අලුත් ලිපියක් පල කරන්නෙ. එ ඉතින් පහු ගිය කාලෙ වෙච්ච විශෙෂ දෙකුත් නොතිබ්බ නිසා ලියන්න දෙයක් කල්පනා උනෙත් නෑ. කොහොම හරි ඔන්න කාලෙකට පස්සෙ ලබපු මට නම් අලුත්ම අලුත් අත්දැකීමක් බ්ලොග් එකෙ ලියන්න හිතුවා.ඒ තමයි මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ පළවෙනි දවස.මමත් ඉතින් අමාරුවෙන් බෝට්ටුවට ගොඩ වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට මේ පාර(2008/2009 අධ්‍යන වර්ශය) නවක සිසුවෙක් විදියට ...
ඩීන්සටන් චාරිකාව-2෴ Darshanaගේ සටහන සමාවෙන්න ඕනෙ මේ ලිපිය ප්‍රමාද වුනාට.වැඩිපු කතා කරන්න දෙයක් ඉතිරි නොකරම කලින් ලිපියෙන් මම චාරිකාව ගැන සවිස්තරව දැක්වූ නිසා, මෙම ලිපියෙන් ඡායාරූප පෙළ පමණක් පළ කිරීමට මම හිතුවා.උදිත් ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි.(ගූගල් මැප් හි මාර්ගය දක්වා නොමැති බැවින් රූපවාහියෙ සැරිසර සෞන්ධර්ය චාරිකාවෙන් උපුටාගත් මාර්ග සිත්යම් මෙහි පළකර ඇත.)හුන්නස්ගිරිය නගරය හා ලූල්වත්ත මාර්ගයට අවතීර්ණවන සන්ධිය.(හුන්නස්ගිරිය නගරය පසුකර ලූල්වත්ත මාර්ගයෙ ගමන්කරන විට ...
ඩීන්ස්ටන් චාරිකාව෴ Darshanaගේ සටහන ඔන්න කාලෙකට පසුසෙ මමත් ගියා විනෝද චාරිකාවක්.මම මේ ගමනට සහබාගි වුනේ නම් අන්තිම මොහොතෙ. ගිය අඟහරුවාද දවල් මූණු පොතේ පිටු පෙරළන කොට කතාකරපු යාළුවෙක් කිවුවා ''අපි හෙට ට්‍රිප් එක යනවා'' කියලා. කලින් මම ගමන ගැන දැන ගෙන හිටියත් අන්තිම වෙනකම් යන්දෝ නොයන්දෝ කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද එකපාරටම අවසර ගන්නත් අමාරුයි නෙ.හවස 5ට විතර අපේ සංවිධායකතුමා කතාකරලා හෙට යන්න එන්න ...
මේ ගෙවී යන්නෙ ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ වසරයි. Darshanaගේ සටහන ජනාධිපති තුමා 2009 වසර ආරම්භයේදීම මේ වසරට අපූරු අර්ථකතනයක් දුන්නා. ඒ තමයි ''ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ වසර.'' එලෙස 2009 වසර හැඳන්වීමට හෙතුව ලෙස මම දකින්නෙ ලෝකයත් සමග ඉදිරියට යාමට මෙම අංශ දෙකම එක සේ දියුණු විය යුතු නිසා.නමුත් මේ ගෙවුන කාල පරිච්ඡේදය තුල මේ ක්ෂේත්‍ර වල සිදුවී ඇති දියුණුව සැලකිය යුතු තරම් සිදුවී නැති බව මගේ ...
මාලිගා තැන්න රජමහ විහාරය.... Darshanaගේ සටහන කොහොමද කස්ටිය....හුග කාලෙකින්. මම මේ කියන්න යන්නේ ගම්පහ ප්‍රෙදේශයේ තියෙන ආරන්ය සේනාසනයක් ගැන. ...
අපූරු වින්ඩෝස් දැමිල්ල Darshanaගේ සටහන මේ සිද්ධිය සිද්ධ වුනේ අද හවස.මම වින්ඩෝස් 7 දාලා තියෙනවා දැකපු යාලුවෙකුට ඔනෙ වුනා වින්ඩෝස් 7 තමන්ගේ මැෂිමටත් මේක දා ගන්න. ඇයි ඉතින් වින්ඩෝස් 7 වල තියෙන ලස්සන ලස්සන වැඩ කෑලි දැක්කම ඔන කෙනෙක් වෂී වෙනවෙනේ. අනික vista වලට වඩා 7 වල වැඩ කරන්නත් ලෙසිනේ.ඒත් ඉතින් පොඩි පරහකට තිබුනේ මෙගේ ලග තිබ්බ වින්ඩෝස් 7 install කරල online ලියාපදිංචි කරන්න ඔනි.(Windows ...
කාලෙකට පස්සේ අලුත් වෙලා........(After long time) Darshanaගේ සටහන කට්ටිය හිතුවද දන්නෙනෑ මම බ්ලොග් එක ලියන එක අතඅැරලවද්ද කියල. හම්....පහුගිය කාලෙ මම හිටියේ විභාග භීතිකාවෙන් වෙලිලා.... ඒකයි බ්ලොග් එක ගැන බලන්න බැරි උනේ.ඔන්න ඉතින් දැන් ඒ ඔක්කොම ඉවර වෙලා අලුත් විදිහට බ්ලොග් එකෙ ටෙම්ලේට් එකත් අලුත් කරලා වැඩේට බැස්සා.කොහොම වුනත් දැන් නම් සතියකට සැරයක්වත් අලුතෙන් ලියන්න ඔනේ.විභාග සමය ඉවර නිසා මාර සැහැල්ලුවක් දැෙනන්නේ.........ඔන්න ඔකයි සිද්දිය................. ...
ටෙම්ප්ලේට් මාරැ කිරීම.. (changing the template) Darshanaගේ සටහන ඔන්න ඉතින් කාෙලකට පස්ෙස් බ්ෙලාග් ඒක පැත්ෙත් ඒන්න හිතුනා. ෙමෙහම අැවිත් ඉන්න කොට හිතුනා අනිත් අයග් බ්ලොග්වල අලුතින් ෙවලා තිෙයන ෙවනස්කම් ගැන ෙහායල බලන්න. ඉතින් මම මුලින්ම ගියා කනියාෙග් සටහන පැත්ෙත්. ඒ ඉතින් මට ෙම් බ්ෙලාග් ඒක ලියන්න උදවු කරන අයියෙන්. ඒ්කට ගියාම තමයි දැක්ෙක් අලුත් ෙවනසක් ෙවලා තිෙයනවා. අලුත් ෙටම්ෙල්ට් ඒකකට මාරැ ෙවලා. ඒක ෙබාෙහාම සිත් ...