Friday, January 1, 2010

නව වසරට සුභ පැතුම්!!

කලින් ලිපිය පලකරල වැඩිකාලයක් ගියෙත් නැතුව මේ ලිපිය පල කරන්න සදුවුනෙ අලුත් අවුරුද්දකුත් ආපු නිසා...
2009 වසර මට වාසනාවන්ත උද්යෝගිමත් වසරක් විදියට අවසාන වෙලා නව 2010 වසරත් උදා වුනා. මම හිතනවා හැමෝටම 2009 මට වගේම හොඳ වෙන්න ඇති කියලා.

එහෙම උනත් නැතත් අතීතයට එක්වුන වසර අවසන් නිසා, අලුතින් ඇරඹුනු

2010 නව වසර
පාඨක ඔබ සැමට,
සාමය සතුට සෞභාග්‍ය 
පිරි 
සුභම සුභ නව වසරක් වේවා!!



ඉදිරි වසරේත් මට ශක්තියක් වමින් මගේ බ්ලොගය වටේට සිටින ලෙසත් ආරාධනා කරනවා....

8 comments:

Anonymous said...

wish u all the best

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

එළ එළ දිගටම ලියමු.. අපෙන් සුභ පැතුම්!

Anonymous said...

ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!

Prabhath said...

thanks anonymous...

SIDATH said...

ඔබට සුභම සුභ අලුත් අවුරුද්දක් !
හැබැයි මට සුභ පතන්න අවශ්‍යය නැහැ.

C0dE | කෝඩ් said...

එසේම වේවා.........

Prabhath said...

හැමෝටම ස්තූතියි....

lahiru Hettiarachchi said...

Suba nawa wasarak weewooooo

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...