Friday, August 21, 2009

කාලෙකට පස්සේ අලුත් වෙලා........(After long time)

කට්ටිය හිතුවද දන්නෙනෑ මම බ්ලොග් එක ලියන එක අතඅැරලවද්ද කියල. හම්....
පහුගිය කාලෙ මම හිටියේ විභාග භීතිකාවෙන් වෙලිලා.... ඒකයි බ්ලොග් එක ගැන බලන්න බැරි උනේ.
ඔන්න ඉතින් දැන් ඒ ඔක්කොම ඉවර වෙලා අලුත් විදිහට බ්ලොග් එකෙ ටෙම්ලේට් එකත් අලුත් කරලා වැඩේට බැස්සා.
කොහොම වුනත් දැන් නම් සතියකට සැරයක්වත් අලුතෙන් ලියන්න ඔනේ.
විභාග සමය ඉවර නිසා මාර සැහැල්ලුවක් දැෙනන්නේ.........
ඔන්න ඔකයි සිද්දිය.................

1 comments:

Kanishka said...

ෂා ලස්සනයි ටැම්ප්ලේට් එක නම්... කොහොමද, එක්සෑම් ගොඩ නේද?

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...