Wednesday, December 2, 2009

තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් මීරිගමදී......


කට්ටියටම ආයුබෝවන් කවුවා එහනෙම්...
අලුත් ආරන්චියක් අරගෙනයි මම අද ආවෙ. අලුත් කිවුවට අලුත්ම නෑ.....
මීරිගම පුරවරයේදී පළමු වරට තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් නැරඹීමේ අවකාශය දැන් උදා වෙලා තියෙනවා. දෙසැම්බර් 4,5 දවස් දෙක තුල Usermax ආයතන‍යෙදී තමයි ප්‍රදර්ශනය පවත්වන්න කටයුතු යොදා ‍ගෙන තියෙන්නෙ‍‍‍‍‍‍ .
එකෙදි දැක බලා ගන්න පුලුවන් මෙන්න මේවා.
  • ඔබ නොදුටු පරිගණක මහෙයුම් පද්ධති.
  • එක් පරිගණකයේ මහෙහෙයුම් පද්ධති කීපයක්.
  • ඔබ නොදත් අන්තර්ජාල රහස්.
  • පරිගණකයක් එකලස් කරන්න‍මෙහෙ‍මයි‍.
  • පරිගණකයේ කොටස් ඇතුලතින්.
  • විශේෂ තාක්ෂණික උපකරණ.
  • මුදුණය පිළිබඳ නොදත් දේ.
  • වීඩියෝ කැමරා තාක්ෂණය.
  • පරිගණක ක්‍රීඩා.
  • නිවාස, ගොඩනැගිලි සැලසුම් ශිල්පය.
  • අඩුවියදම් පරිගණක ජාලකරණය.
  • අපේ නගරයත් අන්තර්ජාලයට.
  • පරිගණක හා උපාංග අඩුමුදලට.
  • වැදගත්ම කාරණය-සින්හල බ්ලොග් ගැනත් දැනගන්න පුලුවන්.

හැමෝටම ප්‍රදර්ශනය නරඹන්න ආරාධනා කරමින් මම අදට නවතිනවා.....
මනේන එන පාර‍‍....








7 comments:

Kanishka said...

හොදයි හොදයි.. තව දවසයි නේද? මමත් කට්ටියටම ආරාධනා කරනව එන්න කියල.. අපිත් ඉන්නවනේ ;)

budhajeewa said...

වැඩේ හොඳට කරන්න, මගේ සුභ පැතුම්!

පබලු said...

All the best ,,,,

C0dE | කෝඩ් said...

ප්‍රදර්ශන වැඩේ හොඳට කරන්න

SIDATH said...

මං ගානෙ සුභ පැතුම් නැවක් !

Prabhath said...

අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.

බිඟූ said...

ado pahuwelanee ban..

/Nishantha

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...