Friday, July 24, 2009

ටෙම්ප්ලේට් මාරැ කිරීම.. (changing the template)

ඔන්න ඉතින් කාෙලකට පස්ෙස් බ්ෙලාග් ඒක පැත්ෙත් ඒන්න හිතුනා. ෙමෙහම අැවිත් ඉන්න කොට හිතුනා අනිත් අයග් බ්ලොග්වල අලුතින් ෙවලා තිෙයන ෙවනස්කම් ගැන ෙහායල බලන්න. ඉතින් මම මුලින්ම ගියා කනියාෙග් සටහන පැත්ෙත්. ඒ ඉතින් මට ෙම් බ්ෙලාග් ඒක ලියන්න උදවු කරන අයියෙන්. ඒ්කට ගියාම තමයි දැක්ෙක් අලුත් ෙවනසක් ෙවලා තිෙයනවා. අලුත් ෙටම්ෙල්ට් ඒකකට මාරැ ෙවලා. ඒක ෙබාෙහාම සිත් අැදගන්නා සුලු ඒකක්.

මම තවත් බ්ෙලාග් කීපයකටම ගිහින් බැලුවා. ඉතින් ෙබාෙහා් දෙනෙක්ම තමන්ෙග් බ්ෙලාග් ෙටම්ෙල්ට් ඒක මාරැ කරලා. මටත් හිතුනා ඒ වැෙඩ් කරල බලන්න ඔෙන් කියලා. ඔන්න ඒත කොට තමයි ෙම් ලින්ක් ඒක හම්බුෙන් http://blogger-templates.blogspot.com/ ' ඒ්ෙකන් තමයි මම ෙම් ෙටම්ෙල්ට් ඒක ෙහායාගත්ෙත්.

දැන් තිෙයන ගැටලුව ෙකාෙහාමද ෙම්ක දා ගනනේ කියන ඒක. ෙමාකද ඒ්ෙක Download කියල තිබුනට අාෙව් html code ඒකක්ෙන්a'

ඒතෙකාට තමයි මතක් උෙන් blog edit ඒෙකa layout වලට ගිහින් බලන්න. ඒ්ෙක් තිෙයන Edit html කියල tab ඒකට ගියාම තමයි හිතුෙන් අලුත් ෙටම්ෙල්ට් ඒකක් දාන්න ෙමතනට html code ටික දාන්න ඔෙන් කියල. ඉතින් ෙකාකටත් ඉස්ෙසල්ලා මම බ්ෙලාග් ඒකට දාලා තිබ්බ ගැජට් වල html code copy කර ගත්තා. ඊට පස්ෙස් ෙටම්ෙල්ට් ඒක දාල බැලුවා.

යන්තම් follow blog ඒකයිt about me ඒකයි අාෙය හම්බුනා. ඔන්න දැන් තමයි අර copy කරගත්ත html code වික ඔන වුෙන්. Blog Archive ඒක ෙවනුවට recent posts gadget ඒකත් දාලා සෑෙහන උත්සහ කරල අාෙයත් බ්ෙලාග් ඒක ෙම් තත්වයට ෙගනාවා.

ඔන්න ඔෙහාම තමයි මම ෙටම්ෙල්ට් මාරැ කෙල්.

ඉතින් ෙම් වැෙඩන් මම හුගාක් ෙදවල් ඉෙගන ගත්තා.

අලුත් මුහුණුවර ගැන ෙමාකද හිතන්ෙන් කියල comment කරන්න.

1 comments:

Kanishka said...

හම්... ටෙම්ප්ලේට් එක හොදයි.. නමුත් blog post වලට තියෙන මූලිකත්වය අඩුයි වගේ පේනව ටිකක්.. header එක නමි ලොකු වැඩි..

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...