Sunday, January 31, 2010

මමත් බ්ලොගයට ඉමෝටික්ස් එකතුකරගත්තා....

අලුතෙන් බ්ලොගයට සිකයිප් ඉමෝටික්ස් (මූනු) එකතුකරගත්තා.

garupalegarupalegarupalegarupalegarupalegarupalegarupalehahhahhah

මෙන්න මෙවගෙ හැගීම් කෙටියෙන් දක්වන්න යොදාගන්න මූනු අපිට චැට් කරද්දි එහෙම කොච්චර ප්‍රයෝජනවත්ද.
බ්ලොග්වල මේවා දැකල තිබුනත් blogger වලටත් යොදාගන්න පුළුවන් කියල දැනගත්තෙ පිස්සාගෙ ලෝකය
බලද්දීයි. එ පිළිබදව පිස්සා අයියාගෙන් අහපුවම තමයි මට තිලිණ අයියාගෙ Blogger වලටත් Skype Emoticons
ලිපියට මාව යොමු කලෙ..
එකෙන් බලල තමයි මම මූනු මගෙ බ්ලොගයටත් දාගත්තෙ.
ඉතින් එ ගැන මගෙ අවංක ස්තූතිය තිළිණ අයියටත්, පිස්සා අයියටත් පුදකර සිටිනවා

නැවත කමෙන්ට් කරද්දි පාඨක ඔබත් ඉමෝටික්ස් යොදාගන්න. එකට ස්කයිප් වලදි චැට් කරන විට යොදාගන්න code ම භාවිතා කරන්න.

මෙ තියෙන්නෙ උදාහරණ කීපයක්...(අකුරු අතර space නොතියා කොටන්න)
:D garupale
:)bising
:(bising
:Pgarupale

15 comments:

Prabhath said...

බලමු පළමු උත්සහය කරල...
:D :P :) :(

බිඟූ said...

:D
:)
:(
:P

සම්පත් සඳරුවන් said...

;)

Anonymous said...

:P ඈ බොල ඒ ඩිංගට උඹත් දාගත්තද?

Kanishka said...

:P :D

Thameera said...

:'( :D එල!

~ChAnDiKa~ said...

Kicks මමත් දාගන්න ඕන..... තැන්කූ හොදේ!!!!

Anonymous said...

:D

Anonymous said...

(mooning)

Anonymous said...

You see, you don't have everything.
:D

sudu baba said...

:P

තර්ඩ් මෑන් said...

:P

චතුරංග රූපසිංහ said...

:)

gani01 said...

:D :P :)

මි හරක් පිඩියා said...

:P

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...