- දෙකඩ..තනිකඩ - ගරුවගේ Mix එක වැසුවෙමි..තේ කොප්පය පොතකින්… උණුසුම කැකැරෙන බව දැන දැන….. පොත යට…… වසාගතිමි..දෙනෙත.. දෙ අතින්… සිතිවිලි කැකැරෙන්නට..ඉඩ හැර… හිත යට…. අසා ඉමි හැඩුමන්… දෙකනින්… කදුලු ගලා යන්නට ඉඩ හැර සයුරට…. නැගී සිටියෙමි.. දෙපයින්…. ඔනෙ නෑ…තව කෙනෙක් මගෙ යහනට…….! ...
- ඈ අයිති අහසට - ගරුවගේ Mix එක දෙපලු කර සදවතිය… අඩක් විසිකොට අහසට…. අනෙක් අඩ… තියා ගත්තා මා ලග…. හැමදාම විදිනට….. ඉදහිට ..තරහ ගියදාට….. විසි කරනවා.. ඒ අඩත් අහසට…. සැවොම ..ලස්සන කියද්දී… ඉරිසියාව දැනෙනවා…යහමට…. තනිව අහසේ දිලෙනකොට…. තරු ඇදෙනවා… එකා..පසුපස එක… තරුවලට නොවේ…සදවතිය… අයිති මට….. ගන්නවා…දෙපලුවම… වෙන වෙනම … පහලට….එතකොට…. ටිකක් කල් යනකොට… හිතෙනවා… ඇය අයිති අහසට….. දෙපලු කර සදවතිය… අඩ
- මහ එලියේ සැරිසරමින් – හොර්ටන් තැන්න ! ගරුවගේ Mix එක කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ. අපි ඉතින් කොහොමත් අවුරුද්දට කීප්වරක් කොහෙ හරි ඇවිදින්න යන්වනෙ.මෙ වර්ෂ 2011 දි එහෙම ගියපු වෙලාවක හොර්ටන් තැන්න ගැන කරපු පුන්චි වාර්තා වැඩසටහනක්.මේක බලල ඔයාලටත් යම් සතුටක් සමග හොර්ටන් තැන්නට යන්න ආසවක් ඇති උනානම් එක තමා අපේ සතුට. PS : ලගදිම කෙන්යානු මසයි මාරා සවාරිය ගැනත් ලියන්නම් ...
උඩු මහලට ගෙන ගියා !! ගරුවගේ Mix එක අඩු ප්‍රෙශර් වතුරෙන්…., ගත පිරිසිදු කල හැකි නිසා…. ආයුර්වේද බෙහෙත් ගල්වා…., වෙලෙන්න හුලග ඔනෙ නිසා… ගොඩක් කට්ටියට ඉන්න …., ඉඩ කඩ මදි නිසා….. නොදන්න අයත් ….., ඉද හිට ඔලුව දමන නිසා….. ළමයි ටිකටත්…. ආරක්ශාව….මදි නිසා…… කද මහත රාලහාමිලට……, එන්නත් වෙලා යන නිසා…….. . . . සෙන්ටර් එක….. උඩු මහලට ගෙන ගියා ……!! ...
ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (දෙවන අතරමංවීම) ගරුවගේ Mix එක සුන්දර බොට්ස්වානාවට පය ගැසූ පළමු අතරමන් වීම මෙතැනින් කියවන්න. ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (පළමු අතරමංවීම) ———————————————————————————————————————————– මුල්ම ප්රශ්නය වුනේ ගමනාගමනයයි.හැඹරොන් නගරයේ සිට කිලෝමීටර 500කට එහා දුරකින් පිහිටි ලිංපොපෝ නිම්
- සොයන්නා – ! ගරුවගේ Mix එක මල් මලානික වෙලා…හිරුත් අවරට වෙලා… රෑ පුරා ගොඩ දැමූ.. පසුත් සමතල වෙලා..! ඉටි කිරෙන් එලිය දුන්…පන්දමත් ඇලවෙලා… හමන සුලගට ඔහේ ගිනි දැල්ල කැලඹිලා…! මග නොමග වැරදිලා….හොදින් නූගත් නිසා…. කවරකුත් නොනවතින.. තැනක මම නැවතිලා …! රෑ පුරා වෙහෙසිලා…මහ පොලොව පෙරලලා… තවත් කෙනෙකුට අදත්… මෙහි ඉඩක් වෙන්කලා…! තනිකමට පාලුවට..මදුවිතක් තොල ගගා.. බලා හිටියා ඔහුත්… ලඟ ලඟම එන තුරා….! කිසිවෙකුත් ආවෙ නැහැ..සිනහ මුව ...
- කුරුටු කවියා - ගරුවගේ Mix එක නිමිත්ත :- “සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට” දනිමි මම… නොනිවැරදි බව.. මුත් සිතේ මට මෙලෙසට….. තැනූ කල කසුප් රජු…, සිහ ගිරිය.. නොසිතමි මම.. කැටපත් පවුර තිබුනේ.. කුරුටු ගී ලියන්නට….. මුත් එකල්… සිහ ගිරි පැමිනි දන…. කුරුටු ගා ඇත…..දහස් වදන් එය මත…… අගනෙමු අපි අද….. විචරමින්….. මහා කාව්‍ය වේමැයි……. අදත්…සිහගිරි…. බලන්නට යන දන… කුරුටු ගානවා දුටිමි…..නා නා ...
- අපි ! - ගරුවගේ Mix එක නිල් පාට ආකාසෙ…. දැවෙන හිරු එලිය මැද… මා වගෙම බොහො දන… උඩුකුරුව …නිරුවතින්…! තරුණ…බාල..මහලුද…. ගැහැණු ..සහ..පිරිමිද…. එක ගොඩේ එකා මත එක.. උඩුකුරුව …නිරුවතින්..! පාට…පාට..මාලද… වතේ තවරා..පුයරද…. ඇගලා..විලවුන්..සුවදද… උඩුකුරුව ..නිරුවතින්…! පැද්දෙමින්…තාලයට…. ගී ගයන…නාදයට….. ලොකයම..බලාගෙන අපදෙස…. උඩුකුරුව..නිරුවතින්…! ...
වාසනා කොල ! ගරුවගේ Mix එක ඇවිද …හිරු මත….. උණු තාර මත… පතිත….., ඔසවා …..ගඩොල්…. හිසකේ…වී …තඹව…., ගලා..ගිය දහදියෙන්… යකඩ…දියවී..හැදෙන…., කාසි..අහුලන්නෙ …ඔහු…. අඹු දරුන්…සනසන්නට…. අහවරව කාරිය…, හැරුණි….හිරු අවරට….., ඉරි තැලුනු…පා යුග…., මිරි වැඩිය…පස නොලද….., සෙමෙන්…ගමනින් …පැලට…. සුරුට්ටුව …එක අතෙක….. දිවිය …සටනකි…ඔහුට… අකුරු..නූගත්..කමට… හමු වෙ
Taxi !! ගරුවගේ Mix එක හැමදාම හවසට…. “මම්ලකා” කුලුණ පාමුල.. කුලී රථ වලට අත වනමි… නවාතැනට යාගත නොහී…. නැවතූ සැනින් කුලී රිය…. අසමි දන්නා සියලු බස් වලින්…. මා නවාතැන් පෙදෙස.. ඔවුන් දනීදැයි… ඇත්මුන් හිස වනා…ඔව් කියති… ඇතමුන් දමා යයි… මා කියනා දේ නොතේරී…… හිස වැනූ ..කෙනෙකු රථයට… ගොඩ වැදි වහා…. ඔහු අසයි……ඉන්දියා……? මම කියමි…ශ්රිඉ ලන්කා…. ඔහු කියයි……ආ………..සිරි ලන්කා….. නිහඩයි.
සල්ලාලයකුට පෙම් බදිමි…!! ගරුවගේ Mix එක දහස් ගනනින් සියුමැලි දෑත්… නුඹෙ දෑතෙ පැටලී ඇති බව දනිමි…. ඒත් මම ආසයි… ඒදෑතෙ එල්ලී ඇවිදින්නට…… සියක් මොලකැටි දෙතොල්…. නුඹ දෙතොල විද ඇති බව දනිමි… ඒත් මම ආදරෙයි…. ඒ දෙතොල් ආයෙ විදගන්නට… පදම් වූ මදුවිත දෙතොල්… දුම් ගුලි කරකවා පිඹිනා විට…. මම ආසයි…. ඒ දිහා බලා හිනැහෙන්නට….. සුවද..පුසුඹින් නැහැව ගිය… නිරුවත් නුඹේ උඩුකය…. හිස තබා [...] ...
ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (පළමු අතරමංවීම) ගරුවගේ Mix එක මම ගුවන් යානයේ කවුලූවෙන් පිටත බැලීමි.උදෑසන හිරු කිරණින් පිබිදුනු අප්‍රිකානු භූමිය ශුෂ්ක බව මැදින් මුත් ලෙංගතුව සිනාසෙයි.මුල්වරට අප්‍රිකානු භූමිය ගුවනේ සිට දුටු මා එයින් අමන්දානන්දයට පත් වී සිටියෙමි.ගුවන් කවුලූවෙන් පහත පිහිටි දිදුලන පොළවේ ඡායාරූපයක් ගන්නට උත්සාහ කළ නමුත් මා සිතූ තරම් එය සාර්ථක නොවීය. පෙරදා, එනම් සිංහල අවුරුදු දා රාත්‍රියේ හදිසියෙන්ම ගුවන් ගත වුනු මා ඒ වනවිට පියඹමින් සිටියේ කෙන්යා රාජ්‍යයට ඉහළිනි.ගමනාන්තය ...
-ඈ සහ මා !- ගරුවගේ Mix එක මම සෙමෙන් කතා කරමි, ඈ මදෙස බලයි…, ඈ හිනැහෙයි…….. මම උස් හඩින් කතා කරමි, ඈ මදෙස බලයි…, ඈ හිනැහෙයි……. මම තරහින් කතා කරමි, ඈ මදෙස බලයි…, ඈ හිනැහෙයි……. ඇය කතා කරන්නට උත්සහ කරයි…, මම ඈ දෙස බලමි.., මම අඬමි ! ...
-”ජොසප්”- ගරුවගේ Mix එක ඈත දුර රටෙක…. සීතලේ ගැහි ගැහී….. රියැදුරා එනතුරු …..නවාතැන් දොර ලග… පාලු කැපුවා…..”ජොසප්”……. මුහුදක් නැති රටෙක…. දුප්පත්ව..උපන්නෙන්…. දැක නැතිය ඔහු ….මුහුදක්.. හරිහැටි……. රූපවාහිනියෙන්වත්……… ළගම ඇති මුහුද දක්නට… යා යුතුය ඔහු …ගුවන් නැව් නැග…. වත්කමක්…නැත ඔහුට…. ආසාව…ඇති..වුවද…….. අසා මා රට තොරතුරු……. උගෙන…රට වට මුහුද බව…… හිනැහුනා
- අවලස්සන මනමාලිය - ගරුවගේ Mix එක නොවී නුඹ සරා සද……..ඒත් එලියයි මගෙ ලොව …… ලොව බලන දෑසින් නොවේ මම….. නුඹේ වත දකින්නේ…… බල හිනැහී…. නුඹ දිහා… තවකෙකුත් සමගින් ගතු කියා…. හිනැහේවි……මහා මානෙන්….. අසුන්දර මනමාලි…නුඹ කියා….. ඔවුන් නොදකින….බොහො..දෑ…. මගෙ හිතට දැනෙනා….නිසා…. මගෙ ලොවේ රජකරන…… සුන්දරම මනමාලි….නුඹ….තමා….. පිරිපුන් නැතිය…ලැම හස….. නමුත් පිරී ඇත හදවත…. කාලවන් සම යට…. ශේතව
- මේ නත්තලට ගෙදර යන්න - ගරුවගේ Mix එක දෙසැම්බර් සීතල .. පටන් ගන්නකොට….., හිතුවා මම…, මේ නත්තලට ගෙදර යන්නට… ලෙඩ ඇදේ.. අප්පාට…හීතල ඇති…., අරගෙන ..උනුසුම් කබායක්…මල්වත්තෙන්…, හිතුවා මම…, මේ නත්තලට ගෙදර යන්නට… අම්මාට ..පල්ලි යන්නට…., හරි හැටි ඇදුමක්…නැතිව ඇති……., අරගෙන…ලස්සන කම්බායක්…දෙවැනි..හරස් වීදෙයෙන්.., හිතුවා මම…, මේ නත්තලට ගෙදර යන්නට… නංගිලාට…ගව ලෙන හදන්න…., සුරුවම්…නැතුව ඇති……, අරෙගෙන..පුන්චි සුරුවම් පෙට්ටියක්&
– නතාෂා – ගරුවගේ Mix එක මම විසල් වීදුරු කවුලුවෙන් ඈත දියඹ දෙස බලා සිටියෙමි රාත්‍රිය සාගරයට අලුත් චමත්කාරයක් එක්කර ඇත.තරු අතර ක්ෂිතිජයේ දිලෙන බොට්ටු එලි හදුනාගන්නට මම සියුම් වැයමක නිරත වීමි. Baby…where did you hide my bra? නතෂා තම විසල් පියයුරු අතින් වසා ගැනීමේ නිරර්තක උත්සහයක නියැලෙමින් සාලයේ ඇවිදියි. මම මුහුද දෙසම බලාගෙනම සෙමෙන් හිනැහුනෙමි.මම එය සැගවූයේ නැත.නමුත් එය සැගවී ඇති තැන මම දැන සිටියෙමි. ...
තිත්ත පැණි !! ගරුවගේ Mix එක පැණි රස මී පැණි තොලගා… තිත්තයි කියා..රවටා…. පෑල දොරින් රස පොදි බදින….පැණි තිත්ත හොරෙක් දුටුවෙමි….. ! පැණි මලු කද බැදන්….ගොස් ඈත පිටිසරට….හුණ්ඩුවෙන්…හුණ්ඩුව….ගෙන…බෙදයි…ඔහු සිල්ලරට….. සිල්ලරට..පැණිකා…..තිබූ..තුට්ටුවම…වනසා….වැලපෙති..ගම්..දනව්..ගම්…ණයට ගත් හාල්….කාලා….. මුදලාලි…තව තැනෙක….තිත්ත පැණි…හොයාගෙන…..පොදි බදින..අතර..තුර…… පැණි මුදලාලි ….දැක්කාද ? ...
ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (අවසාන අතරමංවීම) ගරුවගේ Mix එක බොට්ස්වනාවත පය තැබූ පලමු අතරමන් වීම මෙතැනින් ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (පළමු අතරමංවීම) මෂාටු වනපෙතේ දෙවන අතරමන් වීම මෙතැනින් ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (දෙවන අතරමංවීම) ————————————————————————————————————————————————&
- කතිර යුද්ධෙ - ගරුවගේ Mix එක බොල් සුලන්.. ගිනි අරන්… ගිනියමක් මහ බැද්දෙ.. පල් හොරුන් … සිල් අරන්.. පින්කමක් ගම් මැද්දෙ.. සිදී සිල්පද… විසුරුව දසත ..ලේ බිදු… වදී පාරට.. පිසදමා අමන පිනි බිදු… වැදී වදමට… උතුරනා…පැසුනු…රා බිදු…. රකී යහමට…. නොවදිනා…නමුදු නරනිදු….. කතිරයක් ඉල්ලගෙන.. ගෙට වදී නෙක සත්තු…… යුද්ධයක්..දිනන්නට… සේනාව සිට ගත්තු…. මල් පහන් සුවද දුම්… අතට ගත්..සිල්වත්තු දිනනකන්…බොහොම හොද… මැටි ඇමති මැති පුත්තු….! ..