තිත්ත පැණි !!

Posted: January 3, 2013 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

පැණි රස මී පැණි තොලගා…

තිත්තයි කියා..රවටා….

පෑල දොරින් රස පොදි බදින….
පැණි තිත්ත හොරෙක් දුටුවෙමි….. !
 
පැණි මලු කද බැදන්….
ගොස් ඈත පිටිසරට….
හුණ්ඩුවෙන්…හුණ්ඩුව….ගෙන…
බෙදයි…ඔහු සිල්ලරට…..
 
සිල්ලරට..පැණිකා…..
තිබූ..තුට්ටුවම…වනසා….
වැලපෙති..ගම්..දනව්..ගම්…
ණයට ගත් හාල්….කාලා…..
 
මුදලාලි…තව තැනෙක….
තිත්ත පැණි…හොයාගෙන…..
පොදි බදින..අතර..තුර……
පැණි මුදලාලි ….දැක්කාද ?
 
 

Blog Tatoo

Leave a comment