කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය (http://www1.kalaya.org/) Latest Posts Most Popular Posts
වෙසක් උත්සවය වර්ණවත් කළු නැහැ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය වෙසක් උත්සවය වර්ණවත් කළු නැහැ මෙවර වෙසක් උත්සවය කළු නැහැ. ඉතා ජයට නැති වුණත් කලකට පසු වෙසක් උත්සවය ජයට පැවැත්වුණා. ළමුන්ට වෙසක් සිරි බැලීමට හැකි වුණා. තොරං රාශියක් තිබුණා. ඊට වඩා දන්සල් තිබුණා. විශාල පිරිසක් සිල් සමාදන් වුණා. පන්සල්වල සෙනග ගැවසුනා. ඒ කොහොම වෙතත් වෙසක් කියන්නෙ උත්සවයක්. එය ශෝක දිනයක් නොවෙයි. මීට වසර හැටහතකට පෙර බුද්ධ ජයන්තිය පැවැත්වුණා. ...
මෙටා බුද්ධිමත්තු කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මෙටා බුද්ධිමත්තුමොටා, වැරදුණා මෙටා බුද්ධිමතකුටවත් විද්‍යාඥයකු වීමට බැරි ඔවුන්ගේ අදක්ෂකම නිසා ද නැත්නම් ඔවුනුත් සිංහල බෞද්ධ සංස්කෘතියේ නිසා ද? එහෙමත් නැත්නම් ඒ දෙක ම නිසා ද? ...
අනේ ඉංග්රීසින්නේ තොපටත් රජෙක් ඉන්නේ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය අනේ ඉංග්රීසින්නේ තොපටත් රජෙක් ඉන්නේ චාල්ස්ට ඔටුනු පැලැන්දුවා. ඔහු දැන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධානියා නොවෙයි. ඔහු දිවුරුම් දුන්නේ සාම්ප්‍රදායික ව විශ්වාසයේ (දෙවියන් වහන්සේ) ආරක්ෂකයා ලෙස ද යන්න පැහැදිලි නැහැ. ඒ ගැන යම් කඹ ඇදිල්ලක් තිබුණා. කෙසේ වෙතත් උත්සවයට රනිල් සහභාගි වුණා. ඒක ලොකු දෙයක්. එලිසබෙත් මිය ගිහින්. ඇය හිටිය නම් අහනවා කෝ මේ සිරිසේන කියා. මතක ද අර අත්වැසුම් ...
තුන්වැනි චාල්ස් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය තුන්වැනි චාල්ස් අද චාල්ස්ගේ මෞලි මංගල්‍යය. ජනාධිපති රනිල් එයට සහභාගි වෙන්න ලන්ඩනයට ගිහින්. අපත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටක්. 1972 වන තුරු අපේ රැජන වුණේ එලිසබෙත් වින්ඩ්සර්. අප එදා ජනරජයක් නොවන්න චාල්ස් අපෙත් රජු වෙන්න තිබුණා. ඒ අවස්ථාව අපට නැති කෙළේ බණ්ඩාරනායක මැතිණිය. තවමත් කැනඩාව ඕස්ත්‍රේලියාව නවසීලන්තය හා තවත් රටවල් කිහිපයක රජු චාල්ස්. මැතිණියගෙ ආණ්ඩුවෙන් වතු රජයට ගැනීම සම්බන්ධයෙන් මෙරට ඇතැම් ...
පොඩි ප්‍රශ්නයක් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පොඩි ප්රශ්නයක්මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අප කියනවා අහවල් විද්‍යාඥයන්ට බුදුදහම බලපෑවා කියා.බුදුදහම බලපෑමෙන් ලංකාවෙන්විද්යාඥයකු බිහි නොවන්නෙ ඇයි? ...
මගේ බුදුහාමුදුරුවෝ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මගේ බුදුහාමුදුරුවෝ මා බුදුදහම හදාරලා නැහැ. සාමාන්‍ය පෙළ දෙවැනි වසරෙන් පසු බුදුදහම ගැන ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා නැහැ. මගේ පාලි දැනුම සාමාන්‍ය පෙළ පළමු වසරට සීමා වෙනවා. දහම් පාසලේ හතරවැනි පංතියේ අභිධර්ම දැනුමක් පමණයි මට ඇත්තේ. මා සූත්‍ර කිහිපයකට වඩා කියවලා නැහැ. මා කේ එන් ජයතිලක ඩේවිඩ් කළුපහන සහ තවත් කිහිප දෙනකුගේත් වල්පොල රාහුල හිමියන්ගේ ඇතැම් පොත් කියවා තියෙනවා. ඒ ...
රනිල් හා ඇදුරෝ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රනිල් හා ඇදුරෝරනිල් චාල්ස්ගේ ඔටුණු පැලඳවීමටඇදුරන් විභාග ශාලාවට
පරගලය හා ක්‍රම වෙනස කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පරගලය හා ක්‍රම වෙනස පරගලයේ නායකයකු යැයි කියන අයකු කාල් මාක්ස් කරේ තියාගෙන රට ගොඩගන්න බෑ කියා තිබෙන බව වාර්තා වෙනවා. ඔහු කියන්නෙ රටක් දියුණු වෙන්න නම් නිදහස් වෙළෙඳපොල තිබිය යුතු බව. ඒ කියන්නෙ රටක් දියුණු වෙන්න නම් සාමාන්‍යයෙන් කියන විධියට ධනපති ක්‍රමය අවශ්‍ය බව. දැන් අර සිස්ටම් චේන්ජ් ඉල්ලපු ප්‍රභූ දේශපාලනය නැති කරන්න ඕන කිවුව වැරදුණු පරම්පරාව ...
වැඩ්ඩා කවුද? කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය වැඩ්ඩා කවුද? අද රනිල් බලයේ ඉන්නේ කොහොම ද? විමල්ගේ ජුලි නෝනා අන්දරය (අවශ්‍ය නම් කතා අන්දරය හෙවත් කතන්දරය) කෙසේ වෙතත් රනිල් බලයට පත් කෙරුණේ ගෝඨාභය එළවා දැමීමට අවශ්‍ය වූ බටහිරයන් විසින්. එයට අවශ්‍ය පසුබිම සකස් කෙරුණේ අප විසින්. අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම් එයට හේතු වුණා. අප අපේ ආදායමට වඩා වියදම් කෙරුවා. අද ඇතැම් බටහිර වෙදමහතුන්ට සරසවි ඇදුරන්ට ...
රනිල් හා අනෙක් අය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රනිල් හා අනෙක් අයරනිල් බලයේ ඉන්නේ බටහිර ආධාරය මෙන් ම අනෙක් දේශපාලනඥයන්ගේ අදක්ෂතාව ද නිසා.අපට කිසිම ක්ෂෙත්රයක විශිෂ්ටයන් නැහැ
මැයි සිතුවිල්ලක් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මැයි සිතුවිල්ලක් මැයි දින කථික තරගයේ ජයග්‍රහකයා කවුද යන්න ප්‍රශ්නයක් ලෙස පවතිනවා. එක් එක් අය එයට එක් එක් උත්තර දේවි. එහෙත් මේ සංදර්ශනවලින් කිසිවකුටවත් වැඩක් වෙනවාද යන්නත් ඇසිය යුතු ප්‍රශ්නයක්. මා පළමු වරට මැයි දින පෙළපාලියකට සහභාගි වූයේ 1963 දී. ඒ විශ්වවිද්‍යාලයට යෑමට මාස දෙකකට පමණ පෙර. ඒ අවුරුද්දේ ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය හා මහජන එක්සත් පෙරමුණ ...
සා දුකින් පෙළෙනවුන් දැන් ඉතින් කට පියවු කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සා දුකින් පෙළෙනවුන් දැන් ඉතින් කට පියවු අද කම්කරුවන් පෙළපාලි යන දවස. ඒත් ඔය පෙළපාලිවල ඉන්න කම්කරුවන්ගෙ ප්‍රතිශතය කීය ද කියල හවුරු හරි සමාජ විිද්‍යාඥයෙක් සමීක්ෂණයක් කරල විද්වත් පත්‍රිකාවක් මගින් දැනුම් දෙනවා ද? ඒ පෙළපාලිවල කම්කරු පංතියක් දැක ගන්න නම් ලැබෙන්නෙ නැහැ. ඒකට හේතුව කම්කරු පංතියක් ලෝකෙ කොහෙවත් නැති වීම. එක් දාර්ශනිකයකු නම් කීවලු කම්කරු පංතිය හෙට අනිද්ද ම ...
මහාවිහාරය ආරක්ෂා කිරීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මහාවිහාරය ආරක්ෂා කිරීමබටහිරයන්ගෙන් හා සිංහල බෞද්ධ විරෝධීන්ගෙන් මහාවිහාරය ආරක්ෂා කළ හැක්කේ මහාවංසය අකුරක් නෑර විශ්වාස කිරීමෙන් නො වේ.
නලින් ද සිල්වාගේ පට්ට පල් බොරු කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය නලින් ද සිල්වාගේ පට්ට පල් බොරු මා දන්නවා මට මිය යන්න වෙන්නේ ජාති ද්‍රෝහියකු බෞද්ධ විරෝධියකු ලෙස අපවාදයට ලක් වී. මේ ඊයේ මා ඉතිහාසය හැදූෑරීම මැයෙන් ලියූ ලිපයක් බෙදා හදාගත් එක් වෛද්‍යවරියකට හාමුදුරුනමකගෙන් ලැබුණු ප්‍රතිචාරය හා එයට වෛද්‍යවරිය දැක්වූ ප්‍රතිප්‍රතිචාරය. තවත් හාමුදුරුනමක් වෙනත් තැනක සඳහන් කර තිබුණා උන්වහන්සේ නලින් ද සිල්වාගේ වහලකු වෙන්නෙ නැහැ කියා. ගෝලයන් නැති මට වහලුන් ...
ඉතිහාසය හැදෑරීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ඉතිහාසය හැදෑරීම ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ 178 වැනි සමරු රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ ඉතිහාසය ගැන තම උනන්දුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා. අප කැමති වුවත් අකමැති වුවත් රාජ්‍ය නායකයන් අතරින් මෙරට ඉතිහාසය හැදෑරීමට යම් උනන්දුවක් තිබුණේ තියෙන්නේ ජේ ආර් ජයවර්ධනට හා රනිල් වික්‍රමසිංහට. රාජ්‍ය නායකයන්ගේ ඉතිහාස දැනුම ගැන කීමට තරම් ඉතිහාසය පිළිබඳ දැනුමක් මට තියෙනවා ද කියා ...
එළහරක්ට එල කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය එළහරක්ට එල උගතුන් යැයි සමාජයේ නමක් දිනාගෙන සිටින අය සමග නොව වෙනත් අය සමග කතා කරන විට ඇතැම් තොරතුරු දැන ගන්න ලැබෙනවා. ඒ වගේ ම අදහස් සිතට එනවා. මේ මට මිතුරකු ශුන්‍යය සම්බන්ධයෙන් එවා තිබූ සටහනක්. මා එය පළ කරන්නේ බිංදුව යන්න භාවිතයට පැමිණියේ කෙසේ දැයි දැන ගැනීමටත්. “අපේ මහා පරාක්‍රමබාහු රජතුමාගෙ කාලෙ, මොග්ගල්ලාන කියල මහතෙරුන් වහන්සේ නමක් විශේෂ ...
උගතුන් නිසා රට සුනේ සුන් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය උගතුන් නිසා රට සුනේ සුන්සූූර්යයා තාප කිරණ පිට කරන්න ගත්තේ 2023 දී ද ? කුවේණිගේ කාලයේ මන්නාරමට තාප කිරණ වැටුනේ නැද්ද? දුරුත්තේ දීි සූර්යයා තාප කිරණ පිට කරන්නේ නැද්ද? ජාමුල කොන්දේසි නැතුව ණය දෙනවා ද? ජාමුලෙට ගියොත් කොන්දේසි, වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඕන.නිවුටන් හා කුණු ඇපල් කියවන්න.සුන් කියන්නේ ශූන්‍ය කියනවා වගේ. සුනේ සුන් බිංදුවෙනුත් බිංදුව ...
නිවුටන් හා කුණු ඇපල් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය නිවුටන් හා කුණු ඇපල් මෙරට වමාලා දකුණලා පඬි නැට්ටන් ආදී එකී මෙකී නොකී උගතුන් බුද්ධිමතුන් මාතෘකාව දුටු ගමන් ඔන්න නලින් ද සිල්වා විද්‍යාවට ගහන්න යනවා, විිද්‍යාඥයකු වීමට බැරි වීමේ ඇරියස් තියෙනවා, අපේ තරුණයන් විිද්‍යාවෙන් ඉවත් කර අප තව තවත් දුප්පත් රටක් කරන්න යනවා වැනි පඬි වදන් මුදා හරින බව මා දන්නවා. ඒත් මට අවශ්‍ය වුණත් ඔය ඉලන්දාරීන් බටහිර විද්‍යාවෙන් ...
අතීත ආවර්ජනා කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය අතීත ආවර්ජනාමේ වසර දෙකකට පෙර ලියූ ලිපියක්. අප දැන් දරුවන්ගේ රැකවරණය යටතේ ඉන්නවා. අප විවාහ වී අවුරුදු පනහයිඅද 2021 අප්‍රේල් විසිහයවැනි දා. අදට අප විවාහ වී අවුරුදු පනහක් පිරෙනවා. එය ඔබට වැදගත් වෙන එකක් නැහැ. ඉතින් අපට මොකෝ කියා අහන්නත් පුළුවන්. මෙය අතීතාවර්ජනයක කොටසක් පමණයි. අපේ විවාහය ගැන මට ඇත්තේ සතුටක් මෙන් ම දුකක්. සතුට මට ඉතා හොඳ භාර්යාවක් ලැබීම ...
අරුන් සිද්ධාර්ථන් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය අරුන් සිද්ධාර්ථන්ජාතික සමගියක් ගැන වැල් බයිලා කියන වමාලා මා දන්නා තරමින් වෙල්ලාල නොවන, සිංහලයන් සමග සුහද ව කටයුතු කරන අරුන් සිද්ධාර්ථන් වෙනුවෙන් යාපනයේ නීිතිඥයකු පෙනී නොසිටීම නිසා ඔහු වෙනුවෙන් තම විද්වත් නීතිඥයකු යාපනයට යවනවා ද? ...