Main Logo

Friday 8 March 2024

ගෝඨාභය රාජපක්‍ෂ - කුමන්ත්‍රණය

 ගෝඨාභය රාජපක්ෂ - කුමන්ත්රණය

"කෙසේ වෙතත් මා බලයට පත්වීමට බලපෑ ප්රධාන හේතු තුන මා ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී. එනම්, සිංහලයන් හා විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් තමන්ගේ ම රට තුළ අවමානයට ලක් වෙමින් දෙවැනි පෙළට වැටී සිටීම, රටේ දැවැන්ත ණයගැති භාවය හා ආර්ථිකයේ පිරිහීම සහ බුද්ධි අංශ සහ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් ම බිඳ වැටීම යන කාරණා තුනය."