කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය (http://www1.kalaya.org/) Latest Posts Most Popular Posts
රාම හා යේසුස් වහන්සේ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රාම හා යේසුස් වහන්සේ අන්න බලන් සඳ ලිපියට ප්‍රතිචාර කිහිපයක් ලැබී තියෙනවා. සමහරු තම මෙටා පිටුවල ප්රතිවාර දක්වලා. සමහරු යමක් ඉගෙනීමට ප්‍රශ්න අහලා. තවත සමහරු තම දන්න බව පෙන්වීමට ගොස් නොදන්න බව හෙලි කරලා. තවත් සමහරු ප්‍රතිචාර දක්වලා පැය කිහිපයකින් ඒ ඉවත් කරගෙන. තවත් අය සතුටු වෙනවා මා නොදන්න දේ ගැන නොලියා යම්තම් ටිකක් දන්න දේ ගැන ලිවීම ගැන. ...
අන්න බලන් සඳ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය අන්න බලන් සඳහඳ බලන්නෙ නැති වෙලාවට හඳ තියෙනවා ද? මෙය අයින්ස්ටයින් බොහොම කාලෙකට ඉස්සර අහපු ප්‍රශ්නයක්. ඒක ඇහුවෙ බෝර්ගෙ ගෝලයන්ගෙන් කියන්න පුළුවන්. බොර් ඩෙන්මාකයෙ හිටපු බොහොම ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙක්. ඔහු ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ නිරමාතෘවරයෙක්. ක්වොන්ටම් භෞතික විද්‍යාවට ඔහු විවරණයක් දුන්නා. ඒක කෝපන්හේගන් විවරණය කියල හඳුන්වනවා. කෝපන්හේගන් කියන්නෙ ඩෙන්මාකයෙ අගනුවර.අයින්ස්ටයින්ට ඒ ප්රශ්නය අහන්න ...
ලංකාවේ ඊනියා දෙමළ බෞද්ධයෝ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ලංකාවේ ඊනියා දෙමළ බෞද්ධයෝ නිර්මලා චන්ද්‍රහාසන් ලිපියක් ලියල උතුරු හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යාත්මක අගයක් ඇති භූමිවල බෙදා හදාගත් උරුමය මැයෙන්. මෙය ඒ ලිපියට පිළිතුරක් ම නො වෙයි. ඒ ලිපියෙහි පිළිතුරු දෙන්න තරම් දෙයක් නැහැ. ඇයගේ ලිපියෙන් කියැවෙන්නේ තමිල්නාඩුවේ දෙමළ බෞද්ධයන් එක්තරා යුගයක සිටි බැවින් ලංකාවේ ද දෙමළ බෞද්ධයන් ඉන්නට ඉඩ ඇතැයි යන්නයි. මෙරට දෙමළ බෞද්ධයන් සිටි බවක් ඇය නිශ්චිත ...
ජාමූල හා කුම්බලා මාළු කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ජාමූල හා කුම්බලා මාළු සජිත් ප්‍රේමදාස හොඳ කතාවක් කියල. ජාමූල දෙවැනි වාරිකය අපට ලැබෙන්නෙ නැහැ කියනවා. ඒ ලැබෙන්නෙ සජිත් බලයට පත් වුණාම කියනවා. ඉන් කියැවෙන්නෙ දෙවැනි වාරිකය කිසි දා නොලැබෙන බව ද කියන්න මා දන්නේ නැහැ. ඒත් ඒක හොඳ කතාවක්. ජාමූල නියෝජිත පිරිසක් ඊයෙ පෙරේදා ඇවිත් එළඹුනු නිගමනයක් ගැනයි සජිත් කියන්නෙ. අද ජවිපෙ ඇතුළු බොහෝ දෙනා කියනවා ජාමූල ...
ඉන්දියාවේ බයිලා කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ඉන්දියාවේ බයිලා කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා පළාතේ සික් නායකයාගේ ඝාතනයට ඉන්දියාව සම්බන්ධ ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් මේ කතාවෙන් පිළිබිඹූ වන කරුණක් තියෙනවා. ඒ ඉන්දියාවේ දෙබිඩි පිළිවෙතයි, කුහකත්වයයි. සික් ජාතිකයන් ඉන්දියාවේ වෙන ම රාජ්‍යයක් ඉල්ලා සටන් කරනවා. ඉන්දියාවේ ඇත්තේ ව්‍යාජ සන්ධීය (pseudo federal) රාජ්‍යයක් කියා කියනවා. එසේ තිබියදීත් සික් ජාතිකයන් වෙන ම රාජ්‍යයක් ඉල්ලනවා. ...
ඉන්දියාව චීනය හා ඇස් පහ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ඉන්දියාව චීනය හා ඇස් පහ ලෝක බලතුලනයේ යම් වෙනසක් සිදුවෙමින් පවතිනවා. චීනය ආර්ථික වශයෙන් ශක්තිමත්වීම ඇනහිට ඇති බවක් දක්නට තියෙනවා. එය එක් අතකින් පසුගිය සියවසේ ජපානයට සිදු වූ දේට තරමක් සමානයි. ජපානයට ආර්ථික වශයෙන් බටහිර ලෝකය පරදවන්න බැරි වුණා. රුසියාව ඒ තත්වයට පත්වෙලා තරමක් කල්. දහඅටවැනි සියවසේ පමණ සිට ලෝකය දුවන්නේ ඉංගිරිසි කතාකරන රටවල් පහට අවශ්‍ය විධියට. අතරින් පතර ...
ත්‍රෛලෝක පූජිත බුද්ධිමත්තු කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ත්‍රෛලෝක පූජිත බුද්ධිමත්තු දැන් හැම තැන ම වගේ ඇහෙන්නෙ බුද්ධිමත් වීම පිළිබඳ කතා. තාර්කික වීම පිළිබඳ කතා. හැඟීම්වලින් වැඩ කරන්න එපා කියනවා. මිනිසුන්ට හැඟීම් නැතුව නො වෙයි. ඒ හැඟීම්වලට බුද්ධිමත් වැදගත්කමක් දීම තමයි බුද්ධිය කියන එකෙන් කෙරෙන්නෙ. කාට කාටත් හැඟීම් ඇතිවෙනවා. හැඟීම් නැති පෘථග්ජනයකු ඉන්නවා ද කියා මා දන්නේ නැහැ. අප ගීතයක් රස විඳිනවා. වාදනයක් රස විඳිනවා. බුදුහාමුදුරුවොත් පංචශිඛගේ ...
තේරුම් ගැනීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය තේරුම් ගැනීම ක්වොන්ටම් කතා දිරවගන්න ටිකක් අමාරුයි. නොබෙල් ත්‍යාගලාභී ෆයින්මාන් කිව්වෙ කිසිවකුටවත් ක්වොන්ටම් භෞතිකය තේරෙන්නෙ නැහැ කියල. ඒ නිසා ක්වොන්ටම් තේරුම් ගන්න බැහැ කියල දුකට පත්වෙන්න ඕන නැහැ. ක්වොන්ටම් තේරෙන්නෙ නැති වුණාට බටහිර විිද්‍යාඥයන් ඉන් වැඩ ගන්නවා. වැඩ කරනවා නම් ඒ තේරුම් ගන්න උත්සාහ කරන්නෙ මොනවට ද කියලත් අහන්න පුළුවන්. මුළු ලෝකෙම තියෙන්නෙ වැඩ කරන හිතළු. තේරුම් ගන්නවා ...
ටිරාන් අලස්ගේ හා ප්‍රමිත තෙන්නකෝන්ගේ හෙළිිදරවු කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ටිරාන් අලස්ගේ හා ප්‍රමිත තෙන්නකෝන්ගේ හෙළිිදරවු පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයෙන් ඇතැම් කරුණු පැහැදිලි වුණා. රාජ්යාරක්ෂාව පිළිබඳ රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙන් ම මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් ද ඇතැම් කරුණු අනාවරණය කළා. කවුද මේ සොනික් සොනික් කවුද අබුහින්ඩ් සාරා යැස්මින් මිය ගියා ද අබුබකර් සිරගත වූයේ ඇයි ආදිය ගැන පාර්ලිමේන්තුවේ දී කියැවුණා. දැන් කාට හරි අහන්න ...
පාස්කු කතා කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පාස්කු කතා පාස්කු ප්‍රහාරය පිළිබඳ තවත් පරීක්ෂණ අවශ්‍ය ද? මා එසේ අසන්නේ පරීක්ෂණ පවත්වන්නේ කවුද යන්න ගැන ම ප්‍රශ්න ඇති නිසා. ඊයේ පෙරේදා ජනහඬ සංවාදයකට එක්වුණු රවි සෙනෙවිරත්න මහතා කළ ප්‍රකාශ පිළිබඳ ව සමාජ මාධ්‍යයෙහි ප්‍රචාරය වන දේ කියෙව්වා. රවි සෙනෙවිරත්න කියන්නෙ පාස්කු ප්‍රහාරය දිනවල අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව නැත්නම් සාමාන්‍යයෙන් කියන විධියට රහස් පොලීසියේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති. ...
සමාජවාදී ගමනේ බස් නැවතුම්පොළවල් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සමාජවාදී ගමනේ බස් නැවතුම්පොළවල් මෙහි දැක්වෙන බස් නැවතුම්පොළේ ඡායාරූපය දුටු විට මට ඇති වුණේ අනුකම්පාවක්, මහත් කණගාටුවක්. එය කාගේ වැඩක් ද කියා මා දන්නේ නැහැ. තරුණයන් පිරිසකගේ වැඩක් ද ජෙප්පන්ගේ වැඩක් ද එසේත් නැත්නම් ජෙපි අනුගාමිකයන්ගේ වැඩක් ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් තවමත් මෙරට ඇතැම් පිරිසකට ඇති කිසි දිනෙක සැබෑ නොවන කොටි සංවිධානයේ ඊළාම් සිහිනය වැනි මාක්ස්වාදී සමාජවාදී සිහිනය එයින් ...
ලොකු වැඩ පොඩි වැඩ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ලොකු වැඩ පොඩි වැඩ මේ දිනවල රනිල් නිව්යෝක් ගිහින්. අපේ පුවත්පත්වල ඔහුගේ චාරිකාව ගැන ඔහු හමුවන රාජ්‍ය නායකයන් ගැන විස්තර ප්‍රචාරය කරනවා. බොහෝ රාජ්‍ය නායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාරෂික සමුළුවට නිව්යෝක් යනවා. එහි හොඳ පැත්තක් තියෙනවා. තම තමන්ගේ රටවලට වැදගත්වන රටවල රාජ්‍ය ගණනාවක නායකයන් එක තැනක දී හමුවෙන්න පුළුවන්. ඒක වැදගත්. ඒත් මා හිතන්නේ නැහැ සමුළුවට ඔවුන්ගේ දේශනවලින් වැඩක් ...
දිලීපන්ගේ පැටිකිරිය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය දිලීපන්ගේ පැටිකිරිය සිංහල බෞද්ධ විරෝධීන්ට නැවතත් මාතෘකාවක් ලැබිලා. උපවාසයක් කිරීමට සිදුවීමෙන් මියගිය දිලීපන් (තිලීපන්) සැමරීම සඳහා ගිය පෙළපාලියකට පිරිසක් පහර දීල. ඒ ගැන මෙටාවෙත් ජනමාධ්‍යයෙහිත් පළවීම අඬන්න හිටි මිනිහට ඇඟිල්ලෙන් ඇනීමක් වෙලා. ඒ අතර ක්‍රිස්තියානි සංවිධානයක් මගින් කොළඹ පවත්වන්න සැලසුම් කර තිබු දිලීපන් සැමරීමේ රැස්වීමක් අධිකරණ නියෝගයකින් තහනම් කෙරිලා. එහි දී කවුද පූජකවරයකු කියා ...
ඉන්දියාව කැනඩාව අප හා වල්ගය නැති ගොනා කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ඉන්දියාව කැනඩාව අප හා වල්ගය නැති ගොනා තම රටේ කටයුතුවලට ඇඟිලි ගසන්නේ යැයි කියමින් ඉන්දියාව කැනේඩියානී මහා කොමසාර්ස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙදර යවයි. ලංකාව එසේ කළොත් තානාපති කාර්යාල කීයක් වසා දැමීමට සිදුවේවි ද? පහත සඳහන් වන්නේ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අද (19) නිකුත් කෙරී ඇති නිවේදනයකි.India expels a senior Canadian Diplomat September 19, 2023The High Commissioner of Canada to ...
ටෘඩෝ හා අරිශ්ට කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ටෘඩෝ හා අරිශ්ට කැනඩාවේ අගමෑති ටෘඩෝ ඉන්දියාව ගැන මහත් සැකයකින් කතා කරලා. ඔහු කියා ඇත්තේ පසුගිය ජූනි මාසයේ කැනඩාවේ බ්‍රිටිෂ් කොළම්බියා පළාතේ සරේහි සික් නායකයකු වූ හර්දීප් සිං නිජාර් සික් දෙවොලක් අසල වෙඩි තබා ඝාතනය කිරීම පිටුපස ඉන්දියාව සිටිය හැකි බවයි. ටෘඩෝ ප්‍රකාශ කර ඇත්තේ සැකයක් පමණයි. ඉන්දියාව ඒ ඝාතනය ගැන වග කිව යුතු බවක් ඔහු කියන්නේ නැහැ. එහෙත් ...
කාලය මැව් වෙනසක අරුමේ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය කාලය මැව් වෙනසක අරුමේ අද මට හිතුණා කාලය ගැන ලියන්න. මේ වෙබ් අඩවියත් කාලය නමින් තියෙන්නෙ. ඒ ගැන කතා කරන එක දර්ශනයට අයිති ද කියල මා දන්නේ නැහැ. මා හීනෙන්වත් දාර්ශනිකයෙක් නො වෙයි. මා දර්ශනය සම්බන්ධයෙන් විදග්ධ පර්යේෂණ පත්‍රිකා ලියා නැහැ. මට දර්ශනයෙන් පශ්චාත් උපාධියක් තියා විශ්වවිිද්‍යාලයකින් ලබා ගත් බාහිර උපාධියක්වත් නැහැ. මා බාහිර උපාධි අවතක්සේරු කරනවා නො වෙයි. ...
පාස්කු ප්‍රහාරය මෛත්‍රිපාල හා ස්විස් කෝළම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පාස්කු ප්‍රහාරය මෛත්‍රිපාල හා ස්විස් කෝළම ඇත්ත නැත්ත කෙසේ වෙතත් මිනිසුන්ට ඇත්තේ විශ්වාස. බොහෝ විට අප වැඩ කරන කතා (හිතළු, උපන්‍යාස හා තවත් දේ) විශ්වාස කරනවා. එහෙමත් නැත්නම් අප විශ්වාස කරන, විශ්වාස කරන්නට පුරුදු කෙරී ඇති පුද්ගලයන් කියන කරන දේ විශ්වාස කරනවා. අපේ පක්ෂපාතකම් අනුව විශ්වාස කරනවා. මා ඊනියා විද්‍යා සඟරා වෙබ් අඩවි සහ තවත් දෑ ද කියවනවා. ...
දළදා පෙරහැරේ ඇත්තු හා පඬි නැට්ටෝ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය දළදා පෙරහැරේ ඇත්තු හා පඬි නැට්ටෝ නුවර පෙරහැර ඉවර වෙලා ටිකක් දවස්. දැන් අලි ඇතුන්ට කරදරයක් නැහැ. මා කියන්නේ පෙරහැරේ ගෙන යෑම සම්බන්ධ ව නො වෙයි. පඬි නැට්ටන්ගෙ සත්ව කරුණාවෙන් කරදරයක් නැහැ කියන එක. පඬි නැට්ටන්ට වමාලට රනිල්දාස වැනි ලොකු ජෙප්පන් හැරෙන්න අනෙක් ජෙප්පන්ට තරමක ප්‍රශ්නයක් ඇති වෙලා. ඒකත් එක අතකින් බැලුව ම අලි ප්‍රශ්නයක්. රනිල් කියුබාවට උදවු කරන්නන් ...
පුරාවිිද්යාව හා සසුන රැකීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පුරාවිිද්යාව හා සසුන රැකීම ආචාර්ය ජගත් වීරසිංහගේ කුරුන්දි විහාරය සිංහල බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හැඳින්වීමට දක්වන විරෝධය රුවන්වැලිසෑය ඇතුළු ඕනෑම සිද්ධස්ථානයකට විරුද්ධ ව දක්වන්න පුළුවන්. ඈත අතීතයේ සිංහල නමින් ජනවර්ගයක් ජාතියක් නොතිබීම එයට හේතුව බව ඔහුගේ මතයයි. එහෙත් මා පෙන්වා දුන්නේ ලෝකයේ අනෙක් අය ඈත අතීතයේ සිට ම මේ දේශය සිංහල දේශය ලෙස හඳුන්වා ඇති බවත් මෙරට රජවරු සිංහල රජවරුන් ...
රුවන්වැලිසෑය සිංහල බෞද්ධ ද? කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රුවන්වැලිසෑය සිංහල බෞද්ධ ද? මහාචාර්ය ජගත් වීරසිංහවත් රාජ්‍ය ඇමති ආචාර්ය සුරේන් රාඝවන්වත් කිසිවකුට කඩේ යනවා කියා මා කියනනේ නැහැ. කඩේ යනවා යන්න වමාලා පඬි නැට්ටන් ජෙප්පන් ආදීන්ගේ ව්‍යවහාරයක්. ඔවුන් කිසිවකුට කඩේ යන්නේ නැතුව වෙන්න ඇති. එහෙත් රුසියාව චීනය කියුබාව වගේ රටවල් ජෙනීවාහි දී රාජපක්ෂලාට කඩේ යනවා. මේ දිනවලත් කඩේ යනවා. ඒ ඔවුන් මෙරට වමාලා ජෙප්පන් පඬි නැට්ටන් ආදීන් තරම් ...