කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය (http://www1.kalaya.org/) Latest Posts Most Popular Posts
පරමාධිපත්‍ය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පරගලයෙන් පරමාධිපත්‍ය දෙකක්අප බිත්තියට ම හේත්තු කරලා නොවෙයි, බිත්ති දෙකක් එකතු වෙන කොණක හිර කරලා. ජා මූ ල කොන්දේසිවලට මහා බැංකුව යට කිරීම හා ඉන්දියානු රුපියල භාවිතය අතර අප හිර කරලා. ...
කොවිඩ් සහ ගෝඨාභය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය කොවිඩ් සහ ගෝඨාභය ගෝඨාභය ජනාධිපතිවෙලා මාස හතරක් ගත වෙන්න කලින් කොවිඩ් වසංගතය පැමිණියා. ඒ සමග තමයි කලින් කී ආකාරයට සංචාරක ව්‍යාපාරය කඩාවැටීමත් විදේශවල සේවය කරන්නන්ගේ ප්‍රේෂණ අඩු වීමත් සිද්ධ වුණෙ. කොවිඩ් සඳහා අවශ්‍ය ඖෂධ හා වෙනත් දේ ලබා ගැනීම සඳහාත් ඩොලර් විශාල ප්‍රමාණයක් යොදා ගන්න සිද්ධ වුණා. ඒ සියල්ල ගෝඨාභය ඉවත් කිරීමට යොදා ගැනීමට සිංහල බෞද්ධ විරෝධීන්ට හැකි වුණා. ...
ප්රජාතන්ත්රවාදය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ප්රජාතන්ත්රවාදය2024 ජනාධිපතිවරණයෙන් පසුජනාධිපතිවරණයක් තිබිලා නැහැ නෙ
ගෝඨාභයගේ ජයග්‍රහණය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ගෝඨාභයගේ ජයග්‍රහණය 2019 ජනාධිපතිවරණය එළඹෙත් ම ජාතිකවාදීන් අපේක්ෂකයකු ගැන හිතන්න වුණා. ජාතික සංවිධාන රාශියක් තිබුණත් ඒවාහි ප්‍රකාශකයන් ලෙස කටයුතු කරන්නන් ඒ තරමට ම සිටියත් ඒ සංවිධානවල සුදුසු අපේක්ෂකයකු සිටියේ නැහැ. අවසානයේ දී සිහියට නැගුණේ ගෝඨාභය රාජපක්ෂයි. මගේ මතය අනුව නම් රාජපක්ෂ පවුලේ වඩාත් ම ජාතිකත්වයක් ඇත්තේ ගෝඨාභයට. ඔහු ජාතික ඇඳුමවත් කපටි කිට නමින් හැඳින්වෙන ඇඳුමවත් අඳින්නෙ නැහැ. ...
ඊට පස්සෙ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ඊට පස්සෙ2024 ජනාධිපතිවරණය තෙක් ඡන්ද නැහැ. ඊට පස්සෙ ......
මෛත්‍රිපාල දඩයම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මෛත්‍රිපාල දඩයම මෛත්‍රිපාලට තමා ලේකම් පදවිය දැරූ ශ්‍රී ල නි පක්ෂය අත්හැර යෑමට සිදු වූයේ ඇතැම් රාජපක්ෂලාගේ උද්ධච්ඡකම නිසා බව පැහැදිලියි. එස් බී දිසානායක වරක් ඒ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයකින් ද එය තහවුරු වෙනවා. මට මතක හැටියට එස් බී මෛත්‍රිපාලගෙන් අසා තියෙනවා පක්ෂය හැර දා යන්නේ බැසිල් නිසා නම් බැසිල් සමග ඒ ගැන කතා කරමු කියා. එහෙත් මෛත්‍රිපාල එයට ...
බටහිර වෙදමහත්තුරු හා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය බටහිර වෙදමහත්තුරු හා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු මා උගතකුවත් බුද්ධිමතකුවත් දක්‍ෂයකුවත් නො වෙයි. ඒ බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු දන්නවා. මට යම්තම් මහාචාර්යකමක් ලැබුණෙ හැට පැන්නටත් පස්සෙ. අර සම්මානිත (සේවාර්ජිත) මහාචාර්යකමට මා සුදුස්සකු නොවන බව විශ්වවිද්‍යාල දන්නවා. මට බොහෝ දේ තේරෙන්නෙ නැහැ. මට නොතේරෙන එක දෙයක් තමයි වැඩ වර්ජනය කරල ඉන්න විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු පශ්චාත් උපාධි පරීක්ෂණ ...
කඳුළු ගෑස් කන්නේ ඇයි? කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය කඳුළු ගෑස් කන්නේ ඇයි? මා ඊයේ රෑ බෝ වෙද්දි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු බලාපොරොත්තු වන්නේ නැහැ කියා සටහන් කළා. ප්රශ්නය මෙසේයි. “පරගලයන් ගෝඨා පන්නා පත් කර ගත් රනිල්ගේ (කඳුළු) ගෑස් කන්නේ ඇයි?” මෙහි පරගලයන් කිවුවේ පරගලයට දේශීය වශයෙන් සම්බන්ධ වූ ඇතැමුනට. පරගලයට දේශීය වශයෙන් සම්බන්ධ වූ බොහෝ දෙනා කඳුළු ගෑස් කන්නේ නැහැ. කාදිනල්තුමා නළු නිළියන් ගායක ගායිකාවන් විතරක් නොවෙයි න්යායාචාරයයන් ...
ගෑස් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ගෑස්පරගලයන් ගෝඨා පන්නා පත් කරගත් රනිල්ගේ (කඳුළු) ගෑස් කන්නේ ඇයි?
පරගලයේ තවත් ප්‍රතිඵලයක් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පරගලයේ තවත් ප්රතිඵලයක්මහා බැංකුව ජනතා පරමාධිපත්‍යයට උඩින්ජා මූ ලෙට යටින්උඩින් උඩින් වර පෙත්තප්පූ
පාස්කු ප්‍රහාරය මෛත්‍රිපාල එලවීමට ද? කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පාස්කු ප්‍රහාරය මෛත්‍රිපාල එලවීමට ද? දින පනස් දෙකේ ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු යහපාලන ආණ්ඩුව රනිල් අගමැති ලෙස පත් වී නැවත ක්‍රියාත්මක වුණා. එහෙත් එය අක්‍රීය වුණා කීම නිවැරදි කියා හිතනවා. අගමැති හා ජනාධිපති හිටියේ විරුද්ධ මතවල. ආරක්ෂක මණ්ඩල රැස්වීම් අගමැති නැතුව පැවැත්වුණා. බුද්ධි අංශ ක්‍රියාත්මක වුණෙ කාගෙ විධාන යටතේ ද කියන්න බැහැ. සමහරවිට එතරම් කාර්යක්ෂම ව ක්‍රියාත්මක නොවන්නත් ඇති. ...
යථාර්ථය හා ලේ විල කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය යථාර්ථය හා ලේ විල පහත සඳහන් ලිපිය 2023 මාර්තු 4 වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවෙන්. අප රට ලේ විලක් කරා යන මොහොතක මෙවැනි ලිපි පළ කිරීම තේරුමක් නැති වැඩක් කියා හිතන්න පුළුවන්. ඒත් වාස්තවික යථාරථයක් ගැන කියවන ජාත්‍යන්තර ගණයේ බුද්ධිමතුන්ට ලේ විල දෙසට අන්‍යයන් දක්කන අතර බුද්ධිමය සාකච්ඡා පැවැත්වීමටත් විවේකයක් තියෙන බව මා දන්නවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියමින් බටහිර ...
පරගලයේ මහා මොළකරු කවුද? කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පරගලයේ මහා මොළකරු කවුද? ඊයේ (මාර්තු හත්වැනි දා) ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු දිවයින පුවත්පතට ලියූ ලිපියක ශීර්ෂ පාඨය වුණෙ ගෝඨා ගෝ හෝම් අරගලයේ මහාමොළකරු රනිල් ද යන්නයි. කාදිනල්තුමාගෙන් පසුව මහා මොළකරු යන්න ඇතැම් බුද්ධිමතුන් කෙරෙහි පටබැඳි නමක් වී තියෙනවා. ඒ ලිපියේ තිබූ කරුණුවලට අපි පසුව එමු. එතෙක් කිව යුත්තේ හරින් ප්‍රනාන්දු තමන් මාර්තු පහළොස්වැනි දා ජනාධිපති කාර්යලය අසල පරගලයට සහභාගි වී ...
අනුරගේ නොව අරුන්ගේ ප්රශ්නය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය අනුරගේ නොව අරුන්ගේ ප්රශ්නය "මට තිබෙන ප්රශ්නය රනිල් වික්‍රමසිංහ වැනි බටහිර න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කරන නායකයෙක්ගේ හැසිරීම නෙවෙයි. මේ රටේ වාමාංශික පක්ෂවල නායකයින් යාපනයේ සාමාන්‍ය ජනයා පීඩාවට ලක් කරන ඉතා සුළු පිරිසක් වන වෙල්ලාල කුලයේ පාර්ලිමේන්තු බලය හොබවන කොළඹ ජීවත්වන දෙමළ වචනයක් හරියට කතා කරගන්න බැරි වෙල්ලාල කුලයේ , දෙමළ ජනයාට කුළ පීඩනය උපරිම මුදා හරින දෙමළ ජාතික සංධානයේ ...
මහා මොළකරු කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මහා මොළකරුපාස්කු ප්‍රහාරයේ මහා මොළකරු මෛත්‍රිපාල ද නැත්නම් ඔහු පැන්නීමට අවශ්‍ය වූ අයෙක් ද?විශ්වය පැතලි දනැත්නම් ගෝලාකාර ද?
ගෝඨාභයට මොකද වුණේ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ගෝඨාභයට මොකද වුණේ ගෝඨාභයගේ නික්ම යෑම එහෙමත් නැත්නම් පරයන් ගෝඨාභය ඉවත් කිරීම ගැන මා ලියන්න පටන් ගත්තේ ජනවාරි විසිහය වැනි දා. ගෝඨාභය සම්ප්‍රාප්තිය මැයෙන් ලියැවුණු ලිපියෙන් පසු විවිධ හේතු නිසා දිගට ලිවීමට බැරි වුණා. මා ඒ ලිපියෙන් කොටස් කිහිපයක් ද උපුටා දක්වමින් තවත් කොටස් ලියන්නේ ඒ ලිපියේ අඩංගු කරුණු බොහෝ දෙනකුට අමතක වී ඇතැයි සිතන නිසා. “ගෝඨාභය රාජපක්ෂ ...
මධ්‍යම පංතියේ උගතුන්ගේ මොණර නැටුම් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මධ්‍යම පංතියේ උගතුන්ගේ මොණර නැටුම් අප ලියමින් සිටින්නේ මේ ආර්ථික අර්බුදයට වග කිවයුත්තන් ගැනයි. පරගලය මෙහෙයවූවන් එය ගෝඨාභයට හා හොරකමට ඌනනය කරනවා. ඊනියා උගත් මධ්‍යම පංතිය තම නූගත්කම ප්‍රදර්ශනය කරමින් එය වමාරනවා. පරගලයන්ගේ තර්කය ඉතා සරලයි. ආර්ථික අර්බුදය ඇතිවුණේ ගෝඨාභයගෙ කාලෙ. ඔහු එයට වග කියන්න ඕනෙ. රාජපක්ෂලා හොරකම් කිරීම නිසයි අපට ඩොලර් නැති වුණෙ. ඒ හොරකම් කරපු ඩොලර් ගේන්න ...
මධ්‍යම පංතියේ මග හා සිදුහත් කුමරුගේ මග කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මධ්‍යම පංතියේ මග හා සිදුහත් කුමරුගේ මග ඊයේ මා මිතුරකු සමග කතාබහ කරන විට ඔහු කී දෙයක් නම් විශ්වවිද්‍යාලයේ දී ඔහු සමග කටයුතු කළ බොහෝ දෙනකු දැන් වෙනස් වී ඇති බව. එකල අනෙක් අය ගැනත් අනුකම්පාවෙන් කටයුතු කළ අය දැන් අනෙක් අය ගැන කිසිම උනන්දුවක් නොදක්වන බවත් ආත්මාර්ථකාමී වී ඇති බවත්. විශේෂයෙන් ම දරුවන් ලැබීමෙන් පසු එසේ වී ඇති ...
ඩොලර් කන මධ්‍යම පංතිය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ඩොලර් කන මධ්‍යම පංතිය මෙරට මධ්‍යම පංතිය තම පැවැත්ම උදෙසා දිළින්දන් අඩු ආදායම් ලාභීන් බිල්ලට දෙන බව පැහැදිලියි. මා කියන්නේ ඉහළ මධ්‍යම පංතිය ගැන මෙන් ම පහළ මධ්‍යම පංතිය ගැනත්. වැඩියෙන් ම වාම ඊනියා ප්රගතිශීලි අදහස් ඇත්තේ වැටුප් ලබන ඊනියා උගත් මධ්‍යම පංතියටයි. නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ මධ්‍යම පංතියටයි. අප ආනයනය කරන භාණ්ඩ හා ඒවා පාවිච්චි කරන අය ...