සොම්බි කුහුඹුවෝ
මවිත‘කොවිඩ් 19’ වයිරස වසංගතය අප කාගේත් ජීවිත උඩු යටිකුරු කළ අයුරු මතකයි නේද? ඒක අමතක වෙන්නේ කොහොමද? ලහිලහියේ එන්නත් නිපදවා ඒවා ලබා දීමට පටන් ගැනීමත්, ප්‍රතිශක්තිකරණය සමඟ ‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාල වීමත් සමඟ ‘කොවිඩ් 19’ වසංගතයෙන් එල්ල වුණු ඒ බිහිසුණු බලපෑම අඩු වීමට පටන් ගත්තේය. ඒත් තවමත් ‘කොවිඩ් 19’ අප අතරේය. කෙසේ නමුත් අද වනවිට ලොව පුරා ව්‍යාප්ත වන්නේ ...
වායු දූෂණය නිසා ලෙඩ
මවිතඔළුව අවුල් වී මතකය ගිලිහී යාම , සිහි කල්පනාවක් නොමැතිව වැඩ කිරීම බරපතල මානසික ආබාධ තත්ත්වයකි. වැඩිහිටි වියේ දී ඇති වන ආබාධ අතරින් ‘ඩිමෙන්ෂියාව’ හෙවත් විස්මෘතිය යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. අතීතය අමතක වී යාම, යම් යම් කරුණු, එක්වරම මතකයට නොඒම මෙහිදී බොහෝ විට සිදුවෙයි. මෙය බොහෝ දෙනකුට වයස්ගත වීමේ එදිනෙදා කටයුතුවල දී මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයකි. මෙයට බොහෝ විට හේතුවන්නේ ‘ඇල්ෂයිමර්ගේ ...
අධිපුරුෂ් අවුල් ජාලයක්
මවිතතෙලිගු සිනමා තරුවක් වන ප්‍රභාෂ් ලොව පුරා ජනප්‍රිය වූයේ එස්.එස්. රාජ්මෝලිගේ බාහුබලි චිත්‍රපට හරහා යැයි අමුතුවෙන් කිවයුතු නැත. බාහුබලිගෙන් පසු සහෝ සහ රාදේ-සියම් චිත්‍රපට හරහා ද ප්‍රභාෂ් දකින්න ලැබුණි. දැන් රාමායනය ඇසුරින් නිර්මාණය වුණු අධිපුරුෂ් චිත්‍රපටයේ රාමගේ චරිතයට පණ පොවන්නේ ද ප්රභාෂ්ය. පැය තුනකට ආසන්න ධාවන කාලයකින් යුත් අධිපුරුෂ් චිත්‍රපටය මේ වනවිට දැඩි අර්බුදයකට ලක් වී ඇත. ඒ චිත්‍රපටයේ පරිගණක ...
යොහානිට ඩුබායි ‘ගෝල්ඩන් වීසා’
මවිතසංගීත ක්ෂේත්රයේ ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වෙමින්, රසික ආදරය හිමිකරගත් යොවුන් ගායන ශිල්පිනියක වන්නේ යොහානි ද සිල්වාය. යොහානි අද විදේසවල පවා ආදරය දිනාගත් ගායන ශිල්පිනියකි.අද වනවිට ඇය ඇගේ දක්ෂතා නිසාම ඩුබායිහි නිලධාරීන් විසින් පිරිනමන ගෞරවණීය සම්මානයක් වූ ගෝල්ඩන් වීසා සම්මානය හිමිකරගෙන අවසන්ය. මෙම සම්මානය සංස්කෘතිය, කලා හා විනෝදාස්වාදය ආදී විවිධ ක්ෂේත්‍ර සදහා දායකත්වය ලබාදෙන දක්ෂයින් සඳහා ඩුබායි නිලධාරීන් විසින් පිරිනමන ...
බර වැඩිවෙලා ගිලෙන නගර
මවිතඇමෙරිකාවේ නිව්යෝක් යනු ඇමෙරිකාවේ වඩාත්ම ජනාකීර්ණ නගරයයි. නිව්යෝක් නගරය ගැන කී සැණින්, සිහියට නැගෙන්නේ නගරයේ අහස සූරන මැඳුරුය. වර්ග කිලෝ මීටර් 778.2 පුරා පැතිර පවතී. නිව්යෝක් නගරයේ ජනගහනය 8,800,000 ඉක්මවයි. නිව්යෝක් නගරය ඇත්තේ, නිව්යෝක් ප්‍රාන්තයේ දකුණු කෙළවරය.නිව්යෝක් නගරය ඇමෙරිකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයයි. විනෝදාස්වාදය, ආහාර, විලාසිතා කේන්ද්‍රස්ථානයයි. අධි තාක්ෂණික පුරවරයයි. කෙටියෙන් කීවොත්, ලොව ප්‍රධානතම නගර අතර කැපී පෙනෙන නගරයයි. පසුගිය දා නිව්යෝක් ...
අඟහරුගේ සජීවී දසුන්
මවිතමේ වනතුරු අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ දසුන් අපට දකින්න ලැබුණේ අඟහරුට යැවූ ගවේෂණ රොබෝ යානා, කක්ෂීය යානා Orbiters සහ පතිත කරවන යානා Landers ආධාරයෙන්, එම දසුන් ලබාගෙන දින කීපයක් යද්දීය. ඒත් පසුගිය ජූනි දෙවැනිදා පළමු වරට අඟහරුගේ සජීවී දසුන් අපට දකින්න සැලැස්වීමට ‘යුරෝපා අභ්‍යවකාශ ආයතනය’ European Space Agency කටයුතු කළේය.‘යුරෝපා අභ්‍යවකාශ ආයතනය’ ඔවුන්ට ලැබුණු අඟහරුගේ සජීවී දසුන් ඔවුන්ගේ යූටියුබ් නාළිකාවක් ...
පොසිල මත්ස්‍යයා
මවිත“ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවකු දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගැනීමට හැකි වී තිබුණේ කුල්මන් අවට මුහුදෙන්. මාළුවාගේ සිරුර පුරාම ඝන කොරපොතු තියෙනවා. හරියට සන්නාහයකින් සැරසිලා වගෙයි. වරල් ගාත්රා වගෙයි. වරල් වගේ නෙවෙයි” මේ ලිපිය ලියුවේ, 1938 වසරේ දෙසැම්බර් 23 වැනිදා, එවකට දකුණු අප්‍රිකාවේ ස්ථාපිත කර තිබුණු නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයට අයත් ශාඛාවේ, සේවය කළ එකම නිලධාරිනියයි. ඇය ...
අළු අතරින් අවදිවන ගිනි මල
මවිතදකුණු අප්‍රිකාවේ, කේප් තුඩුවේ, ෆේන්බොස් බිම් තීරුව, ගිම්හානයට සුන්දර මල් උයනක් බවට පත් වෙයි. මල් පදුරු සඑ කටු පදුරුවලින් පිරුණු මෙම බිම් තීරුවේ ලොව කිසිම තැනක නොමැති විදියේ විවිධාකාරයේ ශාක විශේෂ බොහොමයක් දකින්න ලැබේ. ගිම්හානයත් සමඟ මේ මල් ගස්වල පරාගණයට ඇති අවශ්‍යතාව වැඩිවෙයි. පාටපාට මල් ෆේන්බොස් බිම් තීරුව ශාක, පරාගණයට සතුන්ගේ සහාය ලබා ගන්නේ සෙසු ශාක සමඟ තරගයක නියැලෙමිනි. නොයෙක් ...
පෘථිවියට ජලය ආ හැටි
මවිතඅප සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණීය ග්‍රහයන් Rocky Planets සිවුදෙනෙකි. බුද, සිකුරු, පෘථිවිය සහ අඟහරු යනු ඒවාය. මේ පාෂාණීය ග්‍රහයන් සියල්ල අතරින් අප පෘථිවිය මුළුමනින්ම වෙනස් එකකි. ඒ, පෘථිවියේ මතුපිට ද්‍රව ජලයෙන් පිරුණු මහා සාගර ඇති නිසාය. පෘථිවියේ ජීවය බිහිවූයේ ද මේ ද්‍රව ජලය නිසා බව අමුතුවෙන් කිවයුතු නැත. ඒත් පෘථිවියට මුලින්ම ජලය ලැබුණේ කෙසේද? පෘථිවියට ජලය ආවේ කෙසේද? මෙය විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් ...
ඇමෙරිකාවේ ඇත් සොහොන
මවිතලෝකයේ සෑම සත්ව උද්‍යානයකම පාහේ අලි ඇතුන් දකින්න ලැබුණත්, වන අලි ඇතුන් දකින්න ලැබෙන්නේ රටවල් කීපයක පමණි. අලි ඇතුන් වර්ග දෙකකි. ලොකු කන් සහ ලොකු සිරුරක් ඇත්තේ අප්‍රිකානු අලි ඇතුන්ටය. අප්‍රිකානු අලි ඇතුන් ජීවත් වන්නේ අප්‍රිකා මහද්වීපයට අයත් රටවල වනාන්තරවලය. ආසියානු අලි ඇතුන් ජීවත් වන්නේ ආසියානු රටවලය. සෙසු මහද්වීපවලට අයත් රටවල වනාන්තවල අලි ඇතුන් නැත. ඇමෙරිකාවේ ද සත්වෝද්‍යානවල හැර අලි ...
රාහුල් හිරේ
මවිතඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් හිමි විය. ඒ, මැතිවරණ රැළියකදී ‘මෝදි වාසගම ඇති හැමෝම හොරු’ යනුවෙන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයට වරදකරු වීමෙන් පසුවය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි වරදකරු කළේ ගුජරාටයේ සුරාට් අධිකරණයයි. රාහුල් ගාන්ධි එම ප්‍රසිද්ධ ප්‍රකාශය කර ඇත්තේ, 2019 වසරේ මැතිවරණ රැළියකදීය. රාහුල්ගේ එම ප්‍රකාශයට, එරෙහිව එවකට ගුජරාට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පුර්නේෂ් මෝදි විසින් ...
ශ්‍රී ලංකන් කාන්තා ගුවන් යානය
මවිතපසුගිය 8 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, කටුනායක ගුවන්තොටුපලේ සිට ඉන්දියාවේ තිරුචිරප්පල්ලි නුවර ත්‍රිචි ගුවන්තොටුපොළ දක්වා කාන්තාවන්ගෙන් පමණක් යුත් ගුවන්යානයක් පියාසර කරවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබිණි. කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලයක් පමණක් යොදවා සිටි මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙස කටයුතු කළේ කපිතාන් චාමිකා රූපසිංහ මහත්මිය වන අතර, සහාය ගුවන් නියමුවරිය ...
හොඳම තේ දළු නෙලන්නිය
මවිතතේ දළු නෙලන්නියන් මෙරට ආර්ථිකවට ලබාදෙන දායකත්වය ඉතා විශාල වුවත් එම දායකත්වය ඇගයෙන අවස්ථා ඉතා අල්පය. මේ පුවත තේ දළු නෙලන්නියන් ඇගයුණු අවස්ථාව පිළිබඳවය. වසරේ වේගවත්ම තේ දළු නෙලන්නිය තෝරා ඇගයීමේ තරඟාවලියක් රදැල්ල වතුයායේ දී ඉකුත් දා පැවති අතර, එය සංවිධානය කර තිබුණේ හේලිස් සමුහ ව්‍යාපාරය මගිනි. එහිදී වසරේ වේගවත්ම සහ හොඳම තේ දළු නෙලන්නිය ලෙස විනාඩි 20ක් ඇතුළත තේ ...
මමත් අනෙක් කෙල්ලෝ වගේ තමයි
මවිතකායවර්ධන ක්‍රීඩාව, අද වනවිට පිරිමින්ට පමණක් සීමා වූවක් නොවෙයි. කන්තාවෝ ද ඊට දායක වී සිටිති. ඒ අතරින්, මවු බිමට කිර්තියක් ගෙන එන්නට සමත් වුණු යෞවනියක ගැනයි මේ සටහන. ඇය හෂිනි හේවගේය. පසුගියදා පැවති ‘Fitness International Federation’ - ‘වර්ල්ඩ් ෆයිට් ක්ලැසික්’ ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේදී ජයග්‍රහණයක් ලබා ගැනීඹට සමත් වූවාය. කොහොමද මේ ක්‍රීඩාවට යොමු වුණේ?කාලයක් මේ ක්‍රීඩාව පිරිමින්ට පමණක් සීමා වුණා. ඒත් ...
කෙල්ලගේ කොල්ලන්ගේ පළමු උපන් දිනය
මවිතදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන රොබින් සහ කෙල්ල යන බෙංගාල ව්යාඝ්ර යුවලට දාව ඉකුත් වසරේ මාර්තු මස 5 වන දින උපත ලැබූ අකිරා, ඩියෝ, ඩූමා යන පිරිමි ව්යාඝ්ර පැටවුන් තිදෙනා පසුගියදා සිය පළවන උපන් දිනය සැමරූහ. මෙම ව්යාඝ්ර පැටවුන් පසුගිය කාලයේ දී සත්වෝද්‍යානය නරඹන්නට එන ජනතාවගේ දැඩි ආකර්ෂණයක් හිමිකරගත් අතර, එම පැටවුන් නැරඹීම සඳහාම සත්වොද්‍යානයට පැමිණෙන පිරිස් ද සිටි බව වාර්තා ...
නෙදර්ලන්තයෙන් ලැබුණු ජගුවරයා
මවිතජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයෙන් පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්වයකු ලැබී ඇත. සත්ව හුවමාරු වැඩසහටනක් යටතේ දෙහිවල සත්වෝද්‍යානයට මෙම සත්වයා ලැබුණු බව එහි ප්‍රකාශකයකු පැවසීය. විදේශීය සත්වොද්‍යානවලින් සතුන් ලබා ගැනීමේ ප්‍රධානතම මාර්ගය සත්ව හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වන නමුත් 2019 වසරින් පසුව ඇතිවූ කොවිඩ් 19 වසංගත තත්වය සමඟ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සත්ව හුවමාරු වැඩසටහන් වසර තුනකට ...
පිණි බෙරලිය යළි මතුවෙයි
මවිතස්වභාවික පරිසරයෙන් වඳවී ඇතැයි සැලකෙන ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂයක් වන ‘පිණි බෙරලිය’ ශාකය කළුතර, පාලින්දනුවර, කෙලින්කන්ද ග්‍රාමසේවා වසමෙන් හමු වී ඇත. ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනය කරන පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න සහ ශාක විශේෂයන්හි පරාග පිළිබඳව අධ්‍යයනයක නිරතව සිටින දිලුම් ප්‍රභාත් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් කෙලින්කන්ද ප්‍රදේශයේ සිදුකළ අධ්‍යයනයකදී ...
ආසන පටි නැතිව සමාව ගනී
මවිතසමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනාක් ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළේය. තමන් ආසන පටි නොපැලඳ මෝටර් රථයේ ගියේ කෙටි දුරක් වුවත්, එය තමන් අතින් වූ වරදක් බවත් ඒ ගැන තමන් දැඩි ලෙස කනගාටුවන බවත් සමාව ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පසුව පැහැදිලි කළේය. අග්‍රාමාත්‍ය සුනාක් මෝටර් රථයේ ගමන් කරමින්, සිය ඉන්ස්ටග්‍රෑම් ...
දේශපාලනයෙන් විශ්‍රාම යනවා
මවිතලොව ළාබාතම අග්‍රාමාත්‍යවරයා ලෙස ලෝක වර්තාවක් ද තබමින්, නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ජැසෙන්ඩා එර්ඩර්න් දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම යෑමට සූදානම් බව නිවේදනය කළාය. අග්‍රාමාත්‍යවරිය මෙසේ ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම බොහෝ දෙනාගේ මවිතයට හේතුවක් වූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 2017 වසරේ, ලොව ළාබාතම අග්‍රාමාත්‍යවරයා ලෙස ජැසෙන්ඩා නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙද්දී ඇගේ වයස අවුරුදු 38 කි. මේ වනවිට ...
ජේම්ස් වෙබ්ට හමුවුණු පළමු ග්‍රහයා
මවිතජේම්ස් වෙබ් James Webb Space Telescope (JWST) දුරේක්ෂය, තාරකා විද්‍යාඥයන් මවිත කරමින්, විශ්වයේ රහස් සෙවීම ආරම්භ කර තිබේ. පසුගිය සතියේ එය තවත් අපූරු සොයා ගැනීමට දායක විය. ඒ, පෘථිවියට සමාන, විශ්වයේ ඈත පිහිටි, පාෂාණීය ග්රහලොවක් සොයා ගැනීමය. නාසා ආයතනය, ජේම්ස් වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශයට යවා, අභ්‍යවකාශයේ රැඳවූයේ 2021 දෙසැම්බර් මාසයේය. ඉන්පසු, ජේම්ස් වෙබ් දුරේක්ෂය නව ග්‍රහලෝකයක් සොයා දුන් පළමු අවස්ථාව මෙයයි. ...