නවසීලන්තයට සුනාමි අනතුරු මවිත ප්‍රබල භූ කම්පන 3 ක් හේතුවෙන්, නවසීලන්තයේ උතුරු දිවයිනට සුනාමි අනතුරු නිකුත් කෙරුණි. නවසීලන්තය දූපත් සමූහයකි. ප්‍රධාන වශයෙන් එය උතුරු දිවයින සහ දකුණු දිවයින ලෙස කොටස් දෙකකි. භූමි කම්පා හටගත්තේ නවසීලන්තයේ උතුරු දිවයිනයට ඊසාන දෙසින් පිහිටා ඇති කර්මැඩෙක් දූපත් අසල මුහුදු පතුලේය. හටගත් භූමි කම්පා රික්ටර් පරිමාණයේ ඒකක 8.1 ක් සටහන් කළ හෙයින් උතුරු දිවයිනේ වෙරළාශ්‍රිත ප්‍රදේශවලට සුනාමි අනතුරු නිකුත් ...
පාප්තුමා ඉරාකයට මවිත විශේෂ ආරක්ෂාවක් මැද, සාමයේ පණිවුඩය රැගෙන, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඊයේ (5) ඉරාකයට පැමිණීමට නියමිතය. පාප්තුමකු ඉරාක සංචාරයකට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි. ඉරාකයේ කතෝලික ප්‍රජාව සහ ඉරාක රජය කළ ඉල්ලීමකට අනුව, සිවුදින සංචාරයක් සඳහා පාප්තුමන් ඉරාකයට යෑමට අදහස් කළ බව වතිකානය නිවේදනය කළේ පසුගිය ජනවරියේය. කොවිඩ් 19 වයිරස වසංගත 2019 වසරේ ලොව කැලඹීමෙන් පසු, පාප්තුමන් විදෙස් සංචාරයකට එක් වන පළමු අවස්ථාව ...
මැතිසබයේ විශ්වාසය දිනාගන්න වෙලා මවිත පාකිස්තාන පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමට, එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්රමුඛ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට සිදුවී ඇතැයි වාර්තා වේ. ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට, පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමට සිදුවූයේ, සෙනෙට් මණ්ඩල මැතිවරණයෙන් එම පක්ෂය දරුණු ලෙස පසුබෑමට ලක්වීමත් සමඟය. පාකිස්තාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනට් මණ්ඩලය ආසන 48 කින් සමන්විතය. පසුගිය 3 වැනිදා පැවැති මැතිවරණයෙන්, ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ...
උතුරු කොරියාවටත් එන්නත් ලැබෙනවා මවිත ‘කොවැක්ස්’ වැඩසටහන ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත් මාත්‍රා ලක්ෂ 17 ක් උතුරු කොරියාවට ලැබීමට නියමිතය. මෙම එන්නත් තොගය උතුරු කොරියානුවන්ට ලැබෙනු ඇත්තේ ලබන මැයි මාසයේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘කොවැක්ස්’ වැඩසටහන හරහා ලොව දිළිඳු රටවලටත් තුන්වැනි ලෝකයේ රටවලටත් එන්නත් දීම සිදු කරයි. එන්නත් බෙදීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ...
එන්නත් ගැන දැනගනිමු මවිත රටවල් 130 ක් තවමත්, කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වන එන්නත් කිසිවක් දැක නැති අවස්ථාවක ලංකාවේ අපට ඉන්දියාවේ සේරම් ආයතනයේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත ලැබෙයි. නිසි ක්‍රියාපිළිවෙළ යටතේ පමණක් නොව, 'හොර පාරෙන්' ද එන්නත් ලබා ගැනීමට ඇත්තේ ලොකු උනන්දුවකි. එන්නත් එසේත් නැතිනම් වැක්සීන් ගැන කියද්දී, පැතජන් (රෝගකාරක බීජය), ඇන්ටජන් (ප්‍රතිදේහ ජනක) සහ ඇන්ටිබොඩි (ප්‍රතිදේහ) ගැන පැහැදිලි කළ යුතුමය. පැතජන් යනු විෂබීජය. ...
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් මවිත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළ (AIR TRAVEL BUBBLE) ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශ්‍ය කියා සිටී. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර සංචාරක අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ යෝජනාවක් වන ...
කාන්තා අයිතීන් කඩවීම් සොයන්න කාරක සභාවක් මවිත ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම ඉන් අපේක්ෂා ...
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා අගමැති හමුවෙයි මවිත ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදී පවතින බව ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං මහතා පැවැසීය. එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං මහතා මේ බව පවසා ඇත්තේ මෙරට ගුවන් හමුදාවේ 70වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගීවීමට දිවයිනට පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමිනි. හමුව පැවැත්වූයේ අරලියගහ මන්දිරයේදී ය. ආරක්ෂක අංශයෙන් ශ්‍රී ...
කොළඹ ඔක්සිජන් අඩුවෙලා! මවිත කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය, ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව පරිසර අමාත්‍යාංශය කළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.කොළඹ නගරයේ වායු දූෂණය වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්ව ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට නියමිතය.පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණි.කොළඹ ...
වී මිලදි ගැනීමේ ක්‍රියාන්විතය මාර්තුවේ මවිත ගොවි බිම් වෙත ගොස්, වී මිලදි ගැනීමේ ජාතික ක්‍රියාන්විතය ලබන මාර්තු මස 8 වනදා සිට අප්‍රේල් 7 දක්වා සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. රජයට වී සංචිතයක් පවත්වා ගෙනයාම සහ තරඟකාරි මිලට වී මිලදී ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව 2021 මාර්තු 8 වනදා සිට 2021 අප්‍රේල් 7 වනදා දක්වා කාලය ...
කොදෙව් පිලට පහසු ජයක් මවිත සංචාරක ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඇන්ටිගුවාහිදී පැවති පළමු තරගයෙන් කොදෙව් පිල කඩුලු 4 ක පහසු ජයක් ලැබීය. කොදෙව් පිතිකරුවෝ ලකුණු 132ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 13.1 කදී කඩුලු 6 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. කරන් පොලාඩ් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 11 කින් හයේ පහර හයක්ල සමග ...
කොරෝනාට එරෙහි හොඳම එන්නත මවිත රටවල් 130 ක් තවමත්, කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වන එන්නත් කිසිවක් දැක නැති අවස්ථාවක ලංකාවේ අපට ඉන්දියාවේ සේරම් ආයතනයේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත ලැබෙයි. නිසි ක්‍රියාපිළිවෙළ යටතේ පමණක් නොව, 'හොර පාරෙන්' ද එන්නත් ලබා ගැනීමට ඇත්තේ ලොකු උනන්දුවකි. එන්නත් එසේත් නැතිනම් වැක්සීන් ගැන කියද්දී, පැතජන් (රෝගකාරක බීජය), ඇන්ටජන් (ප්‍රතිදේහ ජනක) සහ ඇන්ටිබොඩි (ප්‍රතිදේහ) ගැන පැහැදිලි කළ යුතුමය. පැතජන් යනු විෂබීජය. ...
ධවල මන්දිරයෙන් යන්න කලින් ට්‍රම්ප් එන්නත අරන් මවිත ධුරයෙන් සමුගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව මෙලානියා, ධවල මන්දිරයෙන් පිටවීමට පෙර, රහසේ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ එන්නත් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකි. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී ට්‍රම්ප් කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය. ඒ, පසුගිය ඔක්තෝබරයේය. ට්‍රම්ප් පමණක් නොව, බිරිඳ මෙලානියා, පුතු බැරන් ද ආසාදිතයන් බව තහවුරු විය.ට්‍රම්ප් එක් දිනක් රෝහල්ගතව ...
රුසියන් සාහිත්‍යයේ යකින්න: බාබායාගා මවිත ස්ලාවික් පුරාවෘත්තවල සඳහන් වන චරිතයක් වූ බාබායිගා යකින්න, මන්තරකාරිය නැතහොත් එනම් මායාකාරිය රුසියානු කතන්දරවල එන ජනප්‍රියත ම චරිතයකැයි හැඳින්විය හැකිය. පෝලන්ත ජාතිකයෝ මැයව ‘ඉයෙන්සබාබා’ (Ienzababa) හෝ ‘ජෙස්ඩා’(Jezda) යන නම්වලින් ද චෙකොස්ලෝවැකියානුවෝ ‘ජාසි බාබා’ (Jazi Baba)යන නමින් ද හඳුන්වති. ‘බාබා’ යන්න මැහැල්ල, අත්තම්මා සඳහා යෙදෙන්නක් වන අතර රුසියානු බසින් ‘යාගා’ යන්නෙහි අරුත ද එය ම වේ. බාබායිගා සාමාන්‍යයෙන් රුසියානු සුරගන කථාවල ...
ලොව පුරා කොරෝනා යළි ඔඩුදුවයි මවිත සති හතකට පසු ලොව පුරා ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන යළි ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්නොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පෙන්වා දුන්නේ ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දැනුවත් කරමිනි.ආසාදිතයන් ඉහළ යෑම සම්බන්ධයෙන් පුදුම විය යුතු නොමැති නමුත්, සංචරණ සීමා දිගටම පවත්වා ගැනීමට සෑම රටක් ම පියවර ගත යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ...
හිටපු ප්‍රංශ ජනපති සාකෝසිට වැඩ වරදී මවිත දූෂණ චෝදනාවලට වරදකරු වුණු ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාකෝසි ට තෙවසරක සිර දඬුවමක් නියම විය. ඉන් වසර දෙකක් අත්හිටුවීම හේතුවෙන්, සිර දඬුවම වසරක කාලයක් තෙක් අඩු විය. සාකෝසි අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. එහෙහයින්, මේ මොහොතේ සාකෝසි ට සිර දඬුවම් හිමි නොවනු ඇති බව ප්‍රංශ පුවත් සේවා පෙන්වා දෙයි. එහෙමන්ම, සකෝසි අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් අධිකරණය නිකුත් කර නැත. ...
මෝදිට ‘කෝවැක්සින්’ එන්න මවිත ඉන්දීය එන්නත්කරණ වැඩසටහනේ දෙවැනි අදියර යටතේ, අවුරුදු 60 ට වැඩි ඉන්දියානුවන්ට එන්නත ලබා දීම අද (1) සිට ආරම්භ වුණු අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එන්නත ලබා ගත්තේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, අද (1) උදෑසන ලබා ගත්තේ‘කොවැක්සින්’ ප්‍රතිශක්තිකරණ එන්නත ය.‘කොවැක්සින්’ යනු ඉන්දියාවේ, ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයකි. ඉන්දීය රජයේ අනුග්‍රහය ලැබෙන ‘භාරත් බයෝටෙක්’, එරට ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමකි. ‘කොවැක්සින්’ සියයට ...
ගුවන් සංදර්ශනයට ඉන්දියාවෙන් එයි මවිත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ගුවන් සරඹ සංදර්ශනයට සහභාගිවීම සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ සහ ඉන්දීය නාවික හමුදාවේ සෙබළ කණ්ඩායමක් මෙරටට ළඟාවිය. ඒ සමග ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් සරඹ කණ්ඩායමද මෙරටට පැමිණියේය. ශ්‍රී ලංකා සහ ඉන්දීය ගුවන් හමුදා අතර තිබෙන මිත්‍රත්වයේ දිගුවක් ලෙස මෙම කණ්ඩායම මෙරටට පැමිණි අතර ඊට ඉන්දීය ගුවන් හමුදාවට සහ ඉන්දීය නාවික හමුදාවට අයත් ...
එක්සත් ජාතීන්ගේ නියෝජිතයා නෙරපයි මවිත රටට ද්‍රෝහි වූ බවට චෝදනා කරමින් මියන්මාර හමුදා ජුන්ටාව එරට සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිත කියව් මෝ තුං එම ධුරයෙන් නෙරපීමට පියවර ගෙන ඇත. ප්රජාතන්ත්රවාදී ලෙස තේරී පත්වූ අවුන් සාන් සූකී නෙරපමින් මියන්මාර හමුදාව එරට රට බලය අත්පත් කරගත් අතර එය වෙනස් කිරීමට ‘‘ඕනෑම දෙයක් කරන්නැයි’’ ලොව රටවල් උනන්දු කිරීමට නියෝජිත කියව් මෝ තුං ඉකුත් දිනෙක පියවර ගත්තේ ය. ඔහු එම ...
වසර පහකට පසු ටාර්සන් වික්‍රමයක් එනවා ! මවිත අසංක්ෂිප්ත හා සම්පූර්ණ සිංහල පරිවර්තන ලෙස, ඇමෙරිකන් ලේඛක එඩ්ගාර් රයිස් බරෝස්ගේ 'ටාර්සන්' වික්‍රම සිංහල පාඨකයන් හමුවට ගෙනාවේ කේ.ජී. කරුණතිලක ශූරීන් සහ දයාවංශ ජයකොඩි සමාගමය. කේ.ජී.කරුණාතිලක ශූරීන් ටාර්සන් නවකතා 9 ක් පරිවර්තනය කළේය. කේ.ජී. කරුණතිලක ශූරීන්ගේ අඩුව පුරවමින්, ටාර්සන් පරිවර්තනයට යොමු වූයේ ප්‍රභාත් මිරිහාගල්ල ය. එඩ්ගාර් රයිස් බරෝස්ගේ 'ටාර්සන්' වික්‍රම අසංක්ෂිප්ත හා සම්පූර්ණ සිංහල පරිවර්තන ලෙස පාඨකයන්ට තිළිණ කළේ පාඨක ප්‍රසාදය ...