මිහින්තලේ තිස්ස රජතුමා හඹා ‘ගෝනා’ පසුව ‘මුවා’ වුණේ කොහොමද? මල්කැකුළු මිහින්තලේ මිස්සක වනයේ දෙවන පෑතිස් රජතුමා දඩ කෙළියේ දී හඹා ගිය ‘ගෝනා’ පසුව ‘මුවා’ වුණේ කොහොම ද? එය කබරගොයා තලගොයා කර ගන්නා සිංහලයන්ගේ පුරුද්ද නිසා ඇති වූවක් ද නැතිනම් සිංහල සිත්තරුන් පින්තාරුව ලස්සන කරන්න කළ පෙරළියක් ද නොදනිමු. හේතුව කුමක් වුවත් ඒ පෙරළිය ගැන සඳහන් කරමින්, සත්ව අහිංසාව පිළිබඳ ඒ අපේ පැරණිම අත්දැකීම ඔස්සේ ලියන මේ ලිපියෙන් අපේ සුමිතුරු ...
කේට් කුමරිය මාලිගයේ ජීවිතයට හැඩ ගැසුණු හැටි! මල්කැකුළු ඇය හැමවිටම ප්‍රසන්නව සිනහමුසු මුහුණින් සිටිය යුතුය.භෝජන සංග්‍රහ පැවැත්වීම ඇයට භෝජන සංග්‍රහ පැවැත්වීමට පවා නීති පනවා ඇත. ඇය රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන්නේ නම් ඉතා පරිස්සමෙන්, ඕනැකමින් එය කළ යුතුයි. හැම විට ම එය රාජකීය මාෂල්වරයාගේ කාර්යාලයේ සහය ලබා ගත යුතුය. කෑම මේසයට එක් වන අයගේ නාම ලේඛනය සැකසීමේ සිට අසුන් ගැන්වීමේ පිළිවෙළ දක්වා සිතාමතා සැලසුම් කළ යුතු වෙයි. කිසිම වැරදීමක් ...
රජ කුමරියක වීමේ අමාරුකාරිය කේට් සපුරන හැටි! මල්කැකුළු කේට් මිඩ්ල්ටන් කුමරිය, වේල්ස් කුමරිය (කලින් කේම්බ්‍රිජ් ආදිපාදවරිය) ලෙස ගෙවන දිවිය බොහෝ දෙනා හිතන තරම් සුන්දර එකක් නොවේ. ඇයට ඇගේ වයසේ සාමාන්‍ය තරුණියකට මෙන් හැසිරීමට නිදහසක් නැත. සුරූපී කෙළිලොල් යුවතියක ලෙස සුන්දර දිවියක අබියස සිටි ඇය විලියම් කුමරු විවාහ කර ගත් දා පටන් ඇයට වෙන ම ජීවිතයකට හුරු වීමට සිදු විය. දෙවැනි එලිසැබත් මහ රැජින විසින් පනවන ලද දැඩි නීතිරීති ...
මේ කාලේ කිසිම ළමයෙක් නොකරන පරිත්‍යාගයක් කළ සිසුවෙක්! මල්කැකුළු මෙවර 2023 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල පැවැත් වුණේ හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා. ඒ සඳහා දිවයිනේ නන් දෙසින් පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගි වුණා. එහිදී මීටර් තුන්දහස බාධක දිවීමේ තරඟයට පාසල් ක්‍රීඩකයන් සූදානම් වෙමින් සිටියා. හංවැල්ලේ කළුඅග්ගල ශාන්ත බොස්කෝ විද්‍යාලයයේ ශෙහාන් තීක්ෂණ සිසුවාත් මේ තරඟයට ඉදිරිපත්ව සිටියා. ඔහු හදිසියේ ම දැක්කා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය ...
අපේ ජීවිත රැක ගන්න නම් ලෝකයේ ජෛව විවිධත්වය රැක ගන්න ඕනෑ. මල්කැකුළු අද ජෛව විවිධත්ව දිනයයි. සෑම වසරකම මැයි 22 වන දින සමරන අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනයේ මෙවර තේමාව වන්නේ "ගිවිසුමේ සිට ක්‍රියාව තෙක්: ජෛව විවිධත්වය නැවත ගොඩනඟමු" (‘From Agreement to Action: Build Back Biodiversity’) යන්නයි. මෙම තේමාව අපට කියන්නේ අපේ කැපවීම්වලින් ඔබ්බට ගොස් ජෛව විවිධත්වය යථා තත්වයට පත් කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට වහා ක්‍රියාත්මක විය යුතු බවයි. ...
ඩෙනිම් ජීන්ස් කලිසමේ ඇති විස්මයජනක සාක්කුව කුමක් ද? මල්කැකුළු ඩෙනිම් ජීන්ස් යනු ලොව බොහෝ රටවල ජනතාවගේ ඇඳුම් අතර නො වැරදීම දැක ගත හැකි කලිසම් විශේෂයක්. ගැහැනු පිරිමි බේදයක් නැතිව අඳින මේ ජීන්ස් වසර ගණනාවක් තිස්සේම විවිධ අයුරින්, විවිධ විලාසිතාවන් ගනිමින් ජනතාව අතර ජනප්‍රිය පැවතුණා. මේ ලීවායිස් ජීන්ස් (Levi's jeans) කලිසමට මේ වසරේ දී වසර 150 පිරෙනවා. 1873 දී තමයි, ලීවායි ස්ට්‍රෝස් සහ සමාගම (Levi Strauss & Co) මේ කුඩා ...
ඇස් 24ක් ඇති මෙතෙක් නොවූ විරූ විස්මිත ලොඩියෙක් හමුවේ! මල්කැකුළු හොංකොං පොකුණක සිටි මෙතෙක් සොයා ගෙන නොතිබුණු පෙට්ටි ලොඩි විශේෂයක් පළමු වරට හඳුනා ගැනීමට එරට සත්ව විද්‍යාඥයන් සමත් වී තියෙනවා. මායි පෝ (Mai Po) ස්වාභාවික රක්ෂිතයේ වගුරු බිමක පිහිටි පොකුණක සිට හමු වී ඇති මේ අපූරු සත්වයා පෙට්ටි ලොඩියා හෙවත් බොක්ස් ජෙලිෆිෂ් (box jellyfish) ගණයට අයත් අමුතු එකෙක්. උගේ සීනු හැඩයේ සිරුරෙහි වටේට ඇස් 24 ක් පිහිටා තියෙනවා. ඒ ඇස් ...
ජගත් මිහිතල දිනය අපට සුවිශේෂ වන්නේ ඇයි? මල්කැකුළු අද ජගත් මිහිතල දිනයයි. සෑම වසරක ම අප්‍රේල් 22 වැනිදාට යෙදෙන මිහිතල දිනය වෙනුවෙන් ලොව පුරා හැම බසකින් ම ඒ වසරේ තේමාව ගැන කතා කරනවා. මෙවර 53 වැනි වරට පැවැත්වෙන එහි තේමාව වන්නේ ‘පෘථිවිය යථා තත්වයට පත් කරමු’ (Restore our Earth) යන්නයි. මෙය අපේ රටට ගළපා ගන්නේ කොහොමද? පෘථිවිය යථා තත්වයට පත් කරන්න නම් මුලින් ම ශ්‍රී ලංකාව යථා තත්වයට ...
හතරැස් රෝද ඇතිි විස්මිත බයිසිකලයක්! මල්කැකුළු සාමාන්‍යයෙන් රවුම් රෝද වෙනුවට හතරැස් රෝද තියෙන බයිසිකලයකින් රවුමක් යමුද? ඒත් දැන් නව නිපැයුමක් තනා තියෙනවා, ඒ බයිසිකලයේ රෝද හරි හතරැස්! මේ වගේ අමුතු විධියේ බයිසිකල් ගණනාවක් පසුගිය වසරවල නිපදවනු ලැබුවා. රෝද වෙනුවට සපත්තු යෙදූ බයිසිකලයක් විදුලිය භාවිතයෙන් ජලය මතින් ගිය හැකි නව නිපැයුමත් එයින් එකක්. ඒ අතරින් විස්මිත නිපැයුම තමයි, මේ හතරැස් රෝද ඇති බයිසිකලය.‘ද කිව්’ විශේෂඥයන්ගේ හතරැස් රෝද ...
කෘත්‍රිම බුද්ධිය සොයා ගත් විස්මිත පිළිකා ප්‍රකාරයක්! මල්කැකුළු කෘත්‍රිම බුද්ධි මෙවලම් දැන් හාස්කම් කරන්න පටන් අරන්. පිළිකා රෝගියකුගේ වෛද්‍යවරුන් තැබූ වාර්තා කියවා බලා ඔහුගේ ජීවත්වන කාලය එසැණ කියන්නට කෘත්‍රිම බුද්ධියට පුලුවන්. මාසයක කාලයක් තුළ පිළිකාව සුව කළ ප්‍රතිකාරයක් මාසයක කාලයක් තුළ සොයා ගැනීමට කෘත්‍රිම බුද්ධියට හැකිවී තියෙනවා. කෘත්‍රිම බුද්ධිය විසින් රෝගියාගේ රෝගී තත්වය විශ්ලේෂණය කර ඔසු ප්‍රතිකාරය දින 30ක් තිස්සේ කරනු ලබනවා.කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් ‘ඉන්සිලිකෝ ...
සිංහල අලුත් අවුරුද්දේ මෙතෙක් ඔබ නුදුටු පැත්තක්! මල්කැකුළු මේ සිංහල අවුරුද්දේ ලොව පුරා සිටින ඔබ සැමට අපේ සුබ පැතුම්! සිංහල අවුරුද්ද ගැන කොතෙකුත් දේ ඔබ මේ වන විට අසා ඇති. ඒ හැම එකකටම වඩා වෙනස් අමුතු අදහස් රැගත් ලිපියක් පළ කරන්න අප අදහස් කළා. අන්තර්ජාලය පීරා බලද්දී අපට හමු වූ මේ ලිපිය, අලුත් අවුරුද්ද දෙස අලුත් ඇසකින් බලන්න ඔබට උදවු වෙනවා නිසැකයි. හැම විට ම නැවුම් අදහස් පළ ...
කෘත්‍රිම බුද්ධියේ මහ පෙරළිය ගැන බිල් ගේට්ස් කියයි මල්කැකුළු අන්තර් ජාලයත් ජංගම දුරකතනයත් අපේ ලෝකය තුළ කළ පෙරළියට සමාන පෙරළියක් චැට්ජීපීටී (ChatGPT) වැනි කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් අනාගතයේ දී මහා පෙරළියක් කරාවි. මෙහෙම කියන්නේ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ ලෝක ප්‍රකට බිල්ගේට්ස් අනාගතයේ බිහි වීමට නියමිත කෘත්‍රිම බුද්ධි මෙවලම් ගැනයි. දැනට 67 හැවිරිදි වියේ පසුවන ඔහු පරිගණක ලෝකයට නව නිපැයුම් රැසක් බිහි කළ ලොව සිටිනා ඉහළම ධනවතුන් හා පරිත්‍යාගශීලීන් අතර වැජඹෙන්නෙකි. මයික්‍රොසොෆ්ට් ...
අන්තර් ජාලය කැළඹූ විස්මිත ගණිත ගැටලුවක්! මල්කැකුළු පසුගියදා සරල ගණිත සමීකරණයක් අන්තර් ජාලයේ පරිශීලකයන් අතර ආන්දෝලනයක් ඇති කළා. 11 ශ්‍රේණයේ ළමුන් සඳහා වූ ගණිත ප්‍රශ්න පත්‍රයක තිබී අම්මා කෙනකු අන්තර් ජාල පරිශීලකයන්ගේ අවධානයට යොමු කළ එකක්. පසුගියදා මේක වයිරල් වුණා. අපි ඔබට සිංහලෙන් මෙය ඉදිරිපත් කරන්නේ ඒ නිසයි. කතාව කියවන්නට ඉස්සරින් ඔබට මේ ගැටලුව විසඳන්න පුලුවන් දැයි බලන්න. මෙහි නිවැරදි උත්තරය සොයන්නට ගිය අන්තර් ජාල පරිශීලකයන් දෙකට ...
විශ්වය වනසන අති බිහිසුණු කළු කුහරයක් සොයා ගෙන! මල්කැකුළු හිරු මිලියන විසි දහසක් තරම් විශාල කුළු කුහරයක් ඇමරිකාවේ නාසා ආයතනය විසින් සොයා ගෙන තියෙනවා. නාසා ආයතනය කියන්නේ අසුවෙන හැම දෙයක් ම ගිල දමන මේ දැවැන්ත කළු කුහරය අයාලේ යන එකක් බවයි. ඔවුන් මෙය හඳුන්වන්නේ ලිහා දමන ලද අති බිහිසුණු දැවැන්ත රාස්සයකු ලෙසයි. මේ අති දැවැන්ත කළු කුහරය විශ්වය හරහා පෙරළී ගෙන යන්නේ විස්මිත වේගයකින්. එය අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළින් ...
අතීතයෙන් ආ අරුම පුදුම දැවැන්ත මීට් බෝලයක්! මල්කැකුළු මීට් බෝල ඉතා ජනප්‍රිය ආහාරයක්. මීට් (meat) කියන්නෙ මස්වලට වුනත් අද මස්මාංශ නොකන නිර්මාංශ අයකුට වුවත් කන්න මීට් බෝල හදනවා. මාළුවලින් හදන මීට් බෝල හඳුන්වන්නේ ෆිෂ් මීට් බෝල කියලයි. සම්පූර්ණ නිර්මාංශක අයට සෝයා මීට් බෝල තියෙනවා. සෝයා මීට බෝල තනන්න මස් ආහාර නිෂ්පාදන සමාගම් අතර තරඟයක් තියෙනවා. ඔවුන් ඒවාට විවිධ මස් වර්ගවල රස කවන්නත් උනන්දු වෙනවා. රසායනාගාරයේ දී නිපදවන ලද ...
රනිල්ගේ අයි. එම්. එෆ් යාම අපට අරුමයක් ද? කරුමයක් ද? උරුමයක් ද? මල්කැකුළු අන්තර්ජාතික මූල්‍ය අරමුදල, කෙටියෙන් IMF යන්න පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ කුඩා ළමයින් පවා දන්නා වචනයක් වුණා. ඔය අරමුදලෙන් අපි ණය අර ගන්න මුලින්ම උත්සාහ කළේ මීට අවුරුදු 58කට විතර ඉස්සරයි. ඒ කියන්නෙ 1964 දි. ඒ කුඩා ව්‍යාපාර ණයක් (SBA). එවකට බලය හිටියේ ශ්‍රීලනිප-සමසමාජය ප්රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුව. ඒත් ඒ උත්සාහය හරිගියේ නෑ. ඊළඟ අවුරුද්දේ එනම් 1965 දි අපි ඇමරිකන් ඩොලර් ...
හිරු මතුපිට පෘථිවිය මෙන් 20 ගුණයක් විශාල කුහරයක් මතුවේ! මල්කැකුළු හිරුගේ යෝධ සිදුරක් ඇති වී තිබෙන බව නාසා විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. මේ සිදුර නිසා උතුරු ස්කොට්ලන්තයේ තාරකා නිරීක්ෂයන්ට අද (සිකුරාදා) උතුරු අහසේ විශේෂ ඌෂාලෝකයක් දැක ගැනීමට හැකි වනු ඇති. ඌෂාලෝකය (aurora) ලෙසින් හැඳින්වෙන්නේ හිරුගෙන් විහිදෙන විද්‍යුත් ආරෝපිත අංශු නිසා ඉහළ වායුගෝලයේ හටන්නා දිලිසුමයි. මේ හිරුගේ එක්ස්රේ ඡායාරූපයකි. එහි අඳුරු පැහැයෙන් පෙනෙන්නේ හිරු කුහරය.නාසා විද්‍යාඥයන් කියන විදියට හිරු මතුපිට ...
මාක් ට්වේන්ගේ ආදම්ගේ දින පොතෙන් මල්කැකුළු ඇමරිකන් හාස්‍යය ගැන කලින් ‘මල් කැකුළු’ තුළින් ඔබට මෑත යුගයේ ලේඛකයකු වූ ජේම්ස් තර්බර් හඳුන්වා දුන්නා. අද ඉදිරිපත් කරන්නේ අමෙරිකන් සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන මාක් ට්වේන් යන අන්වර්ථ නාමයෙන් ලියූ සැමුවෙල් ක්ලෙමන්ස් ලේඛකයාගේ මීට වසර 120කට පමණ පෙර ලියූ අපූරු රචනාවක්. ‘ආදම්ගේ දිනපොතෙන්’ නම් මේ නිර්මාණය අප උපුටා ගත්තේ ඇස්. පී. පෙරේරා සූරීන්ගේ සංස්කාරකත්වයෙන් පළ ‘දැනුම’ වූ සඟරාවෙනි. මෙහි පර්වර්තනය ...
අභ්‍යවකාශ ඇඳුමේ 50 වසරක විස්මිත විලාසිතා මල්කැකුළු අභ්‍යවකාශ ඇඳුම විකාශනය වූ හැටි විමසා බලන්නට හිතුණේ පසුගිය සතියේ දොරට වැඩුණු අලුත් ම අභ්‍යවකාශ ඇඳුම නිසයි. අභ්‍යවකාශ ඇඳුමේ ඊළඟ පරම්පරාව වූ ආටෙමිස් - 3 යානය මගින් ඉදිරියේ දී හඳ බලා යන අභ්‍යවකාශගාමීන් අඳින නව ඇඳුම එළිදැක්වුණේ හූස්ටන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදියි. මෙයට වසර 64කට පෙර මුලින් ම අභ්‍යවකාශයට ගිය ගගනගාමියා ඇන්ද ඇඳුමට වඩා විශාල වෙනසක් මේ ...
නස්රුදින් අලුත් ආරංචිය දුන් හැටි! මල්කැකුළු දවසක් නගරාධිපති තුමා නස්රුදින්ට කතා කර අලුත් ආරංචියක් දුන්නා. “නස්රුදින් ඔහෙට පරිස්සමෙන් කරන්න වැඩක් තියෙනවා. මගේ ළඟ වැඩ කරමින් සිටියදී ශෂීනා රහමන් නෝනාගෙ සැමියා හදිස්සියේ මැරුණා. මං කැමති නෑ, මේ බව එක පාරටම කියලා එයාට කම්පනයක් ඇති කරන්න, එයා හරිම සියුමැලි කාන්තාවක් නිසා. ඒ හින්දා සේවකයෙක් අතේ මේ පණිවුඩය යවන්න මං කැමති නෑ. නස්රුදින්, ඔහෙට පුලුවන් ද ගිහින් මේක කෙළින්ම ...