රනිල්ගේ රටේ 'යටත් වැසියකු' වීමට සිදු වීම ගැන මට ලැජ්ජයි! මල්කැකුළු මං උපන්නෙ යටත් විජිත ලංකාවෙ. මට යන්තම් බහ තේරෙන කොට අපේ තාත්තලා නැති වූ නිදහසක් යළිත් ලබා ගන්න හැටි ගැන කතා කරනවා මට ඇහිලා තියෙනවා. ගුරුවරයෙක් හැටියට තාත්තා පොත පත සාහිත්‍යය ගැන, භාෂාව, ඉතිහාසය, ප්රජාචාරය, ස්වභාව විද්‍යාව, ගණිතය ගැන විතරක් නෙමෙයි, ඒ හැමට ම වැඩියෙන් ඉගැන්නුවෙ මනුස්සකම ගැන; හැම මිනිසකුට ම සමානව සලකමින් ජීවත්වන හැටි ගැන; සමාජවාදය ගැන, විශේෂයෙන් ම ...
ආදරවන්තයන්ට දුර සිට උණුසුම් හාදු දෙන්න මඟක්! මල්කැකුළු චීනය මෙවර ආදරවන්තයන්ගේ දිනයට අපූරු උපාංගයක් හඳුන්වා දුන්නා. එය චීන ඉංජිනේරුවකුගේ විස්මයජනක නිර්මාණයක්. ස්මාර්ට් ෆෝනයක් හරහා යවන පියාසර හාදුවකට වඩා එහා ගිය අත්දැකීමක් මේ අලුත් උපාංගය හරහා අත්විඳින්නට ඔබට පුලුවන්. නැගෙනහිර චීනයේ චෑන්ශෞහි වෘත්තීය මෙකැට්රොනික් තාක්ෂණික විද්‍යායතනයේ නව නිමැවුමක් ලෙසයි, මෙයට හිමිකම් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ. මේ උපාංගය ඔවුන් හඳුන්වා ඇත්තේ ‘දුරස්ථ පෙම්වතුන්ගේ විස්මිත හාදු හුවමාරු මෙවලම’ (Long-distance lovers miracle ...
රත්නපුරෙන් නව උඩවැඩියා මලක් සොයා ගනියි! මල්කැකුළු ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සොයා ගෙන තියෙනවා. ඒ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වළංකන්ද ප්‍රදේශයෙනි. මේ සොයා ගැනීම පිළිබඳ ගෞරවය හිමි වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයකු වන භාතිය ගොපල්ලව සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයකු වන අමිල පෙරේරා යන දෙදෙනාටයි. භාතිය පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියෙකි. මෙම නව ශාක විශේෂය ...
70 වසරක් තිස්සේ පැවති බිග්ෆුට්ගේ අබිරහස හෙළිවෙයි! මල්කැකුළු මහා පාදයා හෙවත් බිග්ෆුට් මිනිසා පිළිබඳ ලොව පුරාම පවතින විස්මිත පුවත් මැවූ චරිතය ඉතා දුරාතීතයට දිව යන්නක්. මානව වර්ගයාගේ ඉතිහාසයේ සෑම තැනකම වර්තමාන සාමාන්‍ය මිනිසාට වඩා විශාල මිනිසුන් සිටි බවට කතාන්තර පළ වී තියෙනවා. බෞද්ධ සාහිත්‍යයේ රියන් ගණන් උස බුදුවරයන් සිටි බව සඳහන් වෙනවා. ඉංග්‍රීසි සාහිත්‍යයේ ද යෝධයන් ගැන කතාන්තර තියෙනවා. දුටුගැමුණු රජතුමාත් දස මහා යෝධයන් සමඟ යුද වැදුණු හැටි ...
2046 ආදරවන්තයන්ගේ දා මිහිකත සිපගන්න ග්රහකයක් එනවා! මල්කැකුළු පෘථිවියේ හැපෙන්න අලුත් ග්රහකයක් එනවා! ඒ නිසා 2046 වැලන්ටයින් දිනයට සැලසුම් කිසිවක් කරන්නට එපා කියා ඇමරිකන් නාසා ආයතනය කියනවා. ඔවුන් ඒ ග්‍රහකයේ ප්‍රමාණයත්, එන එල්ලයත්, වේගයත් නිර්ණය කළත් එය පෘථිවියේ වැටෙන්නේ කොතැනටදැයි කියන්න තවමත් ඔවුන්ට හැකියාවක් නැහැ. ඔවුන් කියන විදියට ඒ ග්රහකය ඉතාලියේ පීසාහි ඇළවුණු කුලුන තරම් ඇති. 2023 DW කියා නම් කර ඇති මේ ග්රහකය දිගින් අඩි 165ක්. එය ...
අද ඔස්කා සම්මාන රාත්‍රියයි! මෙන්න ඒ සම්මාන ගැන ඔබ නොදත් දේ! මල්කැකුළු අද ඔස්කා සම්මාන පිදෙන රාත්‍රියයි! ලෝක සිනමාවේ ඔස්කා සම්මානවලට ලැබෙන්නේ ඉතා සුවිශේෂී තැනක්. ලොව පුරා චිත්‍රපට කර්මාන්තයේ නිරතව සිටින සෑම කෙනෙකු මෙන්ම සිනමාලෝලීන්ද ලොකු අවධානයක් දෙන මෙම සම්මාන උළෙල 1929 සිට මේ දක්වා නොකඩවා පවත්වනවා. මේ සම්මාන පිරිනමන චලනචිත්ර කලා හා විද්‍යා ඇකඩමිය (Academy of Motion Picture Arts and Sciences) 1927 දී පිහිටුවා ගන්නා ලද සංවිධානයක්. මේ ඇකඩමියෙහි සිනමාවේ ...
භාතියා හොට්මේල් සංකල්පයට ඩොලර් බිලියන බාගයක් ඉල්ලයි! මල්කැකුළු එකුන් විසි වියේ දී ඉන්දියාවෙන් ඇමරිකාවට ආ සබීර් භාතියා පරිගණක විද්‍යාව හදාරා නව ජීවන ගමනකට මුල පිරූ හැටි ඊයේ අපි ඔබට කීවා. සිලිකන් නිම්නයට එන භාරතී පුත්‍රයන් විශාල පිරිසක් සිලිකන් නිම්නයේ දී සිය හැකියාව පෙන්වමින් ලෝකයට නව කවුළු විවර කර දෙමින් විශාල ධනවතුන් බවට පත් වී ඇති බවත් කීවා. ඒ අය ඇසුරු කරත්ම භාතියාටත් ආපසු සිය රටට යාමට සිත් දුන්නේ ...
භාරතයෙන් ගිය භාතියා ලෝකයේ ලියුම් හුවමාරුවේ කළ පෙරළිය! මල්කැකුළු ඇමරිකාවේ සිලිකන් නිම්නයට (Silicon Valley) එන දිළින්දන් එක රැයෙන් දෙකෙන් ලෝකයේ මහා ධනකුවේරයන් බවට පත්වන හැටි කියැවෙන විස්මිත කතා රැසක් ලොව පුරා ප්‍රසිද්ධව තියෙනවා. ඒ නිසා මේ නිම්නයට එන්නට සිහින දකින අය ලොව පුරා සිටින බව පළ වෙනවා. මේ එවැනි එක් කතාවක්. සබීර් භාතියා ව්‍යවසායකයකු ලෙස.සබීර් භාතියා (Sabeer Bhatia) කියා ඉන්දියානු තරුණයෙක් 1988 සැප්තැම්බර් 23 වැනිදා සවස හයට ඇමරිකාවේ ලොස් ...
බිර්බාල් අග බිසවගේ මාල හොරා ඇල්ලූ හැටි! මල්කැකුළු බිර්බාල් දවසක් අක්බාර් අධිරාජයාගේ රාජ සභාවට යන විට රාජ සභාවේ ලොකු කලබලයක් පැවතුනා. ඒ අක්බාර් අධිරාජයා ඔහුගේ අග බිසවට අලුතින් ම මිල දී ගෙන තෑගි කර තිබුණු අධික වටිනාකමක් ඇති අනර්ඝ දියමන්ති මාලය හොරු අරන්. දියමන්ති මාලය විතරක් නෙවෙයි, තවත් රත්තරන් බඩු ගොඩකුත් අතුරුදන් වෙලා. ඒ බව දැන ගත්තේ මාලය නැති වෙලා ඒක ගැන හොයන්න ගියාමයි. අක්බාර් අධිරාජයාත් ඒ ගැන ...
අද වැනි මැදින් පුන් පෝ දිනය බොදුනුවන්ට වැදගත් වන්නේ ඇයි? මල්කැකුළු අද නවම් පුර පසළොස්වක පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන සුවිශේෂ මංගල දිනයක්. භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන්සුව අත් කර දෙනු පිණිස, රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම කරවීම ඇරඹුවේ අද වැනි මැදින් පුන් පොහෝ දිනයකයි. බුදුරජාණන් වහන්සේගේ කිතුගොස දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරුණා. ...
යුද්ධයට, සාමයට, ජීවිතයට, ලෝකයට සිනාසුණු විස්මිත මිනිසා! මල්කැකුළු ජේම්ස් ග්‍රෝවර් තර්බර් (James Grover Thurber) උපන්නේ, 1894 දෙසැම්බර් 8 වැනිදා ඇමරිකාවේ ඔහියෝ ජනපදයේ කොලම්බස්වලයි. ඒ, චාල්ස් එල්. තර්බර් හා මේරි ඇග්නස් (විවාහයට පෙර) ෆිෂර් තර්බර් දෙමහල්ලන්ගේ දරුවකු ලෙසයි. ඔහු තියුණු උපහාසයෙන් යුත් දරුවෙක්. ඔහු ලෝකය තුළ දකින හැම දෙයකට ම සිනාසුණා. යුද්ධයට, සාමයට, ජීවිතයට, ලෝකයට, නිර්මාණවලට සිනාසුණු විස්මිත මිනිසෙක්. ඔහුගේ සියුම් උපහාසයට හසුනොවූ දෙයක් නැති තරම්. ජේම්ස් ග්‍රෝවර් තර්බර්ඔහුගේ ...
පෘථිවිය අභ්‍යන්තරයේ නව ද්‍රව පාෂාණ තට්ටුවක් සොයා ගනියි! මල්කැකුළු අපේ පොළොව යටින් අලුත් සොයා ගැනීමක් වාර්තා වෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන විධියට එය ද්‍රව ස්තරයක්. ද්‍රව බවට බත් වූ පාෂාණ ස්තරයක්. එය අඩු තරමින් කිලෝමීටර් 160ක් (සැතැපුම් 100ක්) තරම් පොළොව යටට වෙන්නයි පිහිටලා තියෙන්නේ. ඔවුන් කියනවා, මේ ද්‍රව පාෂාණ තට්ටුව අපේ පොළොවින් සියයට 44ක කොටසක් ආවරණය වෙනවා ඇති කියලා. ශිලාගෝලයෙන් පහළ පෘථිවියේ කබොල්ල වූ අධෝගෝලයේ (asthenosphere) කොටසක් වූ මෙය පිහිටා ...
නස්රුදින්ගෙන් පාන් පෙත්තටත් තර්කයක්! මල්කැකුළු දවසක් දාර්ශනිකයෙක් නස්රුදින් එක්ක කතාබහක යෙදිලා හිටියා. ඒ කතාවෙදි දාර්ශනිකයා නස්රුදින්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. "ඔහෙට කියන්න පුලුවන් ද බටර් ගාපු පාන් පෙත්තක් උඩට විසිකළොත් බටර් ගාපු පැත්ත බිම අතට වැටෙන්නෙ ඇයි ?” කියලා දාර්ශනිකයා ඇහුවා. නස්රුදින්ට ඕනෙ වුනා, ඒ වෙලාවෙම ඒක ඇත්තද බලන්න. එයා පාන් පෙත්තක් බටර් ගාලා ගෙනල්ලා උඩට විසි කළා. ඒ පාන් පෙත්ත වැටුණේ බටර් නොගාපු පැත්ත බිම ...
රතු හිසකෙස් ඇති විස්මිත 'ලව්ලොක්' යෝධයෝ මල්කැකුළු ඒ, 1911 වසරයි. ලව්ලොක් ලෙන ඇත්තේ, ඇමෙරිකාවේ නෙවාඩා ජනපදයේ, පෙර්ෂිංග් ප්‍රාන්තයේ මිනිස් වාසයෙන් තොර හුදෙකලා ශුෂ්ක ප්රදේශයකය. එදා 1911 වසරේ, පතල්කරුවන් දෙදෙනකු මෙම ලෙනට රිංගුවේ පොහොර ලෙස භාවිතයට ගත හැකි වවුල් වසුරු (ගුවානෝ) සොයමිනි. ගුප්ත, අඳුරු ලෙන පතුළට පය තබද්දී, පතල්කරුවන්ට බලාපොරොත්තු නොවූ දෙයක් හමුවිය. ඔවුන්ට හමුවූයේ මිනිස් අස්ථි කොටස්ය. අස්ථි කොටස් 40 ක් පමණ ලෙන තුළ දකින්න ලැබුණි. ඒත්, ...
වසර 8,300කට පෙර විසූ විස්ටෙගට්න් දැක ගන්න දැන් පුළුවන්! මල්කැකුළු කවුද මේ විස්ටෙගට්න් (Vistegutten) කියන්නේ? ඔහු නෝර්වේ රටේ විසූ ලෙන් ළමයෙක්, මීට අවුරුදු 8,300කට ඉස්සර. බටහිර නෝර්වේවල රැන්ඩර්බර්ග් ප්‍රදේශයේ පිහිටි ගල් යුගයට අයත් ගල්ලෙනක තිබී ඔහුගේ ඇටසැකිල්ලක් හමු වුණා, 1907දි. නවීන තාක්ෂණය යොදා ගෙන වෝහාරික විද්‍යාඥයෙක් ඔහුගේ හිස්කබලේ ත්‍රිමාන පිටපතක් හදලා ඒ අනුව ඔහුගේ මුහුණ නිර්මාණය කළා. විස්ටෙගට්න් ළමයා විද්‍යාඥයන් විසින් ප්‍රති නිර්මාණය කළ පසු.මීසෝලිතික යුගයෙන් පසු ඒ යුගයේ විසූ ...
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්නා සැඟවුණු ග්‍රහයා සොයා ගනියිද? මල්කැකුළු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටා යන ග්‍රහයන් අට දෙනෙක් ඉන්නවා. ඒවා නම් සූර්යයාගේ සිට පිළිවෙළින් බුද, සිකුරු, පෘථිවිය, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයන් අට දෙනයි. කලින් නවයක් හිටියා. ඒ නෙප්චූන්ට එහායින් පිහිටි ප්ලූටෝත් එක්කයි. දැන් තාරකා විද්‍යාඥයන් ප්ලූටෝ ග්‍රහ තත්වයෙන් ඉවත් කරලා ක්ෂුද්‍ර ග්‍රහයකු ලෙස නම් කරලා තියෙනවා. ඒ වෙනුවට විද්‍යාඥයන් දැන් කියනවා තවත් ග්‍රහයකු සෞරග්‍රහ මණ්ඩලයේ ...
වළල්ලක් ඇති විස්මිත කුරු ග්‍රහයෙක් - 'ක්වාවා’ මල්කැකුළු මුලින් අපි කුරු ග්‍රහයන් හෙවත් වාමන ග්‍රහයන් ගැන කතා කරමු. කුරු ග්‍රහයකු (Dwarf Planet) යනු ගෝලාකාර හැඩයක් ගත්තත්, ග්‍රහලෝකයක් (Planet) ලෙස අර්ථ නිරූපණය නො කෙරෙන, හිරු වටා ගියත්, ග්‍රහලෝක මෙන් නොව, නිශ්චිත කක්ෂයක ගමන් නො කරන ග්‍රහ වස්තූන්ය. අප සෞරග්‍රහ මණ්ඩලයේ වාමන ග්‍රහයන් ලෙස නම් කෙරෙන ග්‍රහ වස්තූන් 9 කි. අප කවුරුත් හොඳින් දන්නා වාමන ග්‍රහයා ප්ලූටෝ ය. අනෙකා ‘සීරිස්’ ...
මිනිස් පාලනයක් නැති අහසින් එන මාරක අවි! මල්කැකුළු අමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව වු පෙන්ටගනය මහා විනාශයක් කළ හැකි යුද උපක්‍රමයක් නිර්මාණය කර තිබෙනවා. ඒ දහස් ගණන් ඩ්‍රෝන යානා යොදාගෙන සතුරු හමුදාවලට පහර එල්ල කරන ක්‍රමයක්. ඒත් විශේෂඥයන් කියන්නේ ඒ ක්‍රමය මිනිසාගේ පාලනයෙන් ගිලිහි යා හැකි මහා භයානක එකක් කියලයි. ඩ්‍රෝන යානා දහස් ගණනක් යොදා ගෙන සතුරන්ට පහර දෙන ව්‍යාපෘතියක් ඇමරිකාව අත්හදා බලනවා.මේ සඳහා යොදා ගැනෙන්නේ ස්වයංක්‍රීය බහුක්ෂේත්ර අනුවර්තී ඩ්‍රෝන ...
හිරුගෙන් කෑල්ලක් කැඩී යන විස්මිත දසුනක්! මල්කැකුළු පසුගියදා හිරුගෙන් කෑල්ලක් කැඩිලා වෙන්වුණා. ඒක දැකලා තියෙන්නේ අහම්බෙන් කැමරාවට නැඟුනු රූප අතර තිබිලයි. ඒ වීඩියෝවෙන් පේනවා ඒ කැඩිලා වෙන්වුණු කොටස පලාස්මා රැහැනක් වගේ සූර්යයාගේ උත්තර ධ්‍රැවයට ඉහලින් ටෝනේඩෝවක හැඩයෙන් දැන් කැරකෙමින් තියෙනවා. නාසා ආයතනයේ විද්‍යාඥයන් විස්මයටත්, ව්‍යාකූලත්වයටත් පත්වෙලා තියෙනවා, ඒ පින්තූර දැකලා. සූර්යයාගෙන් කොටසක් කැඩී ඉහළ අවකාශයේ රැඳෙමින් පුනීලයක ආකාරයෙන් කැරකෙනවා.අභ්‍යවකාශ කාලගුණ විද්‍යාඥවරියක වන ටමිතා ස්කෝව් කියන්නේ මේ වීඩියෝ ...
බෘහස්පතී ග්‍රහයා සෙනසුරු ග්‍රහයා පරාජය කළ හැටි! මල්කැකුළු අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළ සිටින ග්‍රහයන් අතරින් සෙනසුරු ග්‍රහයා තමයි, මේ වන තෙක් වැඩි ම පරිවාර චන්ද්‍රයන් සංඛ්‍යාවක් ඇතැයි සලකනු ලැබුවේ. ඒ චන්ද්‍රයන් ගණන 83ක්. දැන් ඒ තැන අරන් තියෙන්නේ බෘහස්පතී හෙවත් ගුරු ග්‍රහයායි. තාරකා විද්‍යාඥයන් දැන් සොයා ගෙන තියෙනවා, පරිවාර චන්ද්‍රයන් වැඩි ම ගණනක් ඇත්තේ බෘහස්පතී ග්‍රහයාට බව. ඔවුන් විසින් අලුතින් සොයා ගනු ලැබූ චන්ද්‍රයන් 12 දෙනාත් සමග සම්පූර්ණ ...