පිල් මාරූ, අත මාරූ, හුවමාරූ, ග්‍රහ මාරූ පිරි, අංජබජල් කාළයක් මාතලන් පිල් මාරූ, අත මාරූ, හුවමාරූ, ග්‍රහ මාරූ පිරි, අංජබජල් කාළයක්➖➖➖➖➖➖➖➖➖➖➖⭕සියල්ලෝ ලැහැස්ති වී උන්නේ ජනපතිවරණයකටය. එහෙත් ජනාධිපතිරණයක් තිබ්බොත් රැල්ල ඇත්තේ අනුර කුමාරයාටය. අනෙක් පක්ෂ සියල්ල මෙන්ම බටහිර තානාපති කාර්යාල සියල්ලම වාගේ, මීට පිලියමක් ලෙස, දක්ෂිනාංශික පක්ෂ සියල්ල එකතු කරමින් ගේමක් ගහන්න ගියද, ඒ වැඩේ හරිගියේ නැතිය.සැටලයිට් නෝනා මෙන්ම පාඨලීද ගෙන ගිය මේ මෙහෙයුමට කෙලවීමට ප්‍රධානම හේතුව වූයේ සජිත් ප්‍රේමදාසය. සජිත් ...
තව දුරටත් පොත පෙරලන ගොබ්බ ඝෝඨා මාතලන් තව දුරටත් පොත පෙරලනගොබ්බ ඝෝඨා➖➖➖➖⭕▪️පොතක් ලිවීමට තරම් දැණුමක් අවබෝධයක් ගෝටාට ඇතැයි මාතලන් නම් සිතන්නේ නැතිය. මේකත් ඩෝල්ටන් අල්විස් පන්නයේ, සී ඒ චන්ද්‍රප්‍රේම මගෝඩියක් වීමේ සම්බාවිතාවයද ඉතා ඉහළය.කෙසේ හෝ පොතේ නම ලෙස යොදා ඇති, -"ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය"- යන නම වෙනුවට, "අයියට කෙලින්නට ගොස් පවුලම ඉල්ලන් කෑම" ලෙස නම් කළේ නම්, අලෙවිය තවත් වැඩි වන්නට තිබුනේය.පොත පිළිබඳව වඩාත් නිවැරදි ...
ෆේස්බුක් වලට දෙවනි වූ, අම්බානී මංගල්‍යය ... මාතලන් ෆේස්බුක් වලට දෙවනි වූ,අම්බානී මංගල්‍යය ...➖➖➖➖➖➖➖➖⭕ඇමරිකාවට වඩා ඉන්දියාව බලවත් බව පෙන්වීමට ඇටවූ... රෝ හා මෝදී මෙහෙයුම හෙවත්... අම්බානි මඟුලේ... ප්‍රකෝටිපති ඇමරිකානුවන් බොහෝමයක් පැටලී සිටීම... ඇමරිකානු රජයට මෙන්ම ඔත්තු සේවාවලටද හිසරදයක්ව තිබිනි....මුම්බායි හි කාර්යබහුල වීදිවල මෙන්ම, නිව් යෝක් වීදියේ පවා කතාබහට ලක්වෙමින් තිබුනේ මේ මගුලය. ඒ සියල්ලට වඩා.. මාර්ක් සකර්බර්ග් තමන්ට නුහුරු මෙන්ම නොගැලපෙන සල්වාරියක් හා ප්‍රිසිලා සාරියක් ඇඳ සිටීම.. ...
හිල් මැකූ අයවැයෙන්.. විවෘත ආර්ථිකයෙන්.. රට ගොඩ දැමූ... රොනී ද මැල් මාතලන් හිල් මැකූ අයවැයෙන්..විවෘත ආර්ථිකයෙන්.. රට ගොඩ දැමූ...රොනී ද මැල්➖➖➖➖⭕රොනී ද මැල් ගැන දැන් ඉන්නා වුන් නොදන්නවා වුවාට... රොනී ද මැල් කියන්නේ... මේ රටේ සියළුම ක්ෂේශ්ත්‍රයන් උඩුයටිකුරු කළ විප්ලවීය දේශපාලකයෙකි... ඒ බව ඊයේ රනිල් වික්‍රමසිංහගේ කතාවෙන් ඉස්මතු විය. ඇත්තටම ඔහු වත්මන් ලාංකිය ආර්ථික ක්රමයේ පියා ලෙස නම් කිරීමේ කිසිඳු වරදක් ඇත්තේ නැත.විධායක ජනාධිපති ක්‍රමය හා විවෘත ආර්ථිකය අහෝසී කරනවා යැයි ...
පොලිස්පති, කාදිනල්, බෝනගේන් සජිත් හා අගලකඩ සිරිසුමන මාතලන් පොලිස්පති, කාදිනල්, බෝනගේන් සජිත් හා අගලකඩ සිරිසුමන➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව... වෙන්ට ජනපති අනුර කුමාර උන්නැහේ හඬක් නොනැගීම ගැන... රැඩිකල් සමාජවාදීන්ට මල පැනලා තියෙනවාය. මුන්නැහේලා නිරාගමිකයි කීවාට... උග්‍ර සිංහළ බෞද්ධ විරෝධී කාදිනල් හිතවාදී පල්ලි කාක්කන්ම වන්නේය. මාතලන් කියන්නේ බොරු නම් මේ සියල්ලන්ගෙන්ම එන්නේ මාලිගාවත්ත ලී මෝලෙන් එනවා වාගේ එකම හඬක් බව විමසිල්ලෙන් අහන්නෙකුට දැනෙනවාය.රනිල් ජනාධිපති වීමෙන් ඉක්බිති... ...
ඉන්දියාවේ Part එකැයි කී හරීන්ට පුස් පාට් දානා ජාතිවාදී හාල්පාරුවෝ මාතලන් ඉන්දියාවේ Part එකැයි කී හරීන්ටපුස් පාට් දානා ජාතිවාදී හාල්පාරුවෝ➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️බංකොලොත් වූ අම්මට සිරි ලංකාවේ උන් යාන්තන් ජාම ගැට ගසා ගත්තේ ඉන්දියාවෙන් දුන්න ක්‍රෙඩිට් ලයින්නෙකකට පින් අත් වෙන්නටය. එය නොලැබුනා නම් අපිට ආයෙත් යන්නේ වෙන්නේ සිද්ධාර්ථ ගෞතම යුගයට හෝ විජේ කුවේණී යුගේට හෝ මහින්දාගමන යුගයටය.රනිල් ලොක්කා ලෝකේ පුරා රවුම් ගැහුවත් මේ වනතෙක් එක ආයෝජකයේ මේ පැත්ත පලාතේ හෝ ආපු නැති කාළේක ...
වන් ෆෝ සේල් මාතලන් වන් ෆො සේල්➖➖➖➖❤️දුටු විට කිරි පිරෙන්නම කොලුවන්....... නැට්ටගහපන් අයියේ ඇදලා හිරටම.............. කට්ටවන් ෆෝ සේල් ඇන්දට වහනට............ හැට්ටළඟදිම යාවී දෙන්නම දාගෙන............. දොට්ට® කාව්ව සිරෝමනී මාතලන් #කුප්පකවි . ...
පෝට්ටු බයියන්ගේ පසුබෑම ඔවුන්ගේ අවසානය විය හැකිය (නාමල්ගේ නෝමල් නොවන ඇටිටියුඩ්) මාතලන් පෝට්ටු බයියන්ගේ පසුබෑමඔවුන්ගේ අවසානය විය හැකිය(නාමල්ගේ නෝමල් නොවන ඇටිටියුඩ්)➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕රනිල් ලොක්කා ජනාධිපතිවරණයක් තියයි කියා මා නම් සිතන්නේ නැතිය. බොහෝ විට සිඳුවිය හැක්කේ... පලාත් සභා හෝ මහ මැතිවරණය මුලින්ම තබා... එහි ප්‍රථිපලය අනුව ඊලඟ පියවරට යාමය. රනිල් කියන්නේ ජේ ආර් ගේ බෑනා බව මතක තබා ගැන්ම කාටත් යහපත් වන්නේය.කෙසේ හෝ ජනපතිවරණය පැවත් වූවත්... රනිල්, සජිත් හෝ අනුර යන තිදෙනාටම 50% ඉක්මවූ ...
දසවන ආරුක්කුව මාතලන් දසවන ආරුක්කුව➖➖➖➖➖➖❤️කොයි කවුරුත් කියයි එහි ඇත ආර්චස් නමයක්වඳිනට ගියෙමි එය සමඟින් පින් බර නඩයක්දුටු බව කී විටදි දැක්කයි ආ රුක්කුම දහයක්මුන් කියනවා මට නැත ගණිතය ගැන මොළයක්® කාව්ව සිරෝමනී මාතලන් #කුප්පකවි . ...
ඉන්දියානූ ව්‍යාප්තවාදයේ සිට ඉන්දියානූ ස්වයං වින්දනය දක්වා... මාතලන් ඉන්දියානූ ව්‍යාප්තවාදයේ සිටඉන්දියානූ ස්වයං වින්දනය දක්වා...➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️වර්ෂ 2024 ක් වූ ෆෙබෘවරි මස 4 වනදා... එනම් අපේ නිදහස් දිනයදා වනතෙක් ජෙප්පෝ යනු උග්‍ර ඉන්දියානූ විරෝධීන්ම විය... ජවිපේ පන්ති පහෙන් එකක් වූයේ "ඉන්දියානූ ව්‍යාප්තවාදය" යන සබ්ජෙක්ට් එකය. ඉදින් ඔවුන් ජේ ආර් හා රජීව් අත්සන් කළ සාම ගිවිසුමට විරුද්ධව "ජේ ආර් මරමු" කියා අපේ හන්දියේ ටොනික් කඩේ ලෑල්ලේ රතු අකුරෙන් ළොකුවට ලිව්වේය. ඉන්දියානූ ...
සනත් නිශාන්තගේ බිරිඳට දේශපාලනය අකැපද මාතලන් සනත් නිශාන්තගේ බිරිඳටදේශපාලනය අකැපද➖➖➖➖➖➖➖⭕සනත් නිශාන්තලගෙ දේශපාලනය කියන්නේ... ඒක වෙනම කල්ට් එකක්...මම දැක්කා මේක.... Mahesh Hapugoda , Rasika Jayakodi වගේ නියෝ ලිබරල් බුවාලගෙන් වගේම.. ජාතිකවාදී පාඨලි චම්පික රණවක වගේ අයගෙනුත්... ""ලුම්පන්"" දේශපාලනය කියලා ගැරහීමට ලක් වෙනවා...ඒකට හොඳ උත්තරයක් Eranda E.R. Ginige ලියලා තිබ්බ නිසා මම ආයේ ලියන්නේ නෑ...මේ තමා 56 බණ්ඩාරනායක ශ්‍රීමතානෝ හෙවත් මහ බයියා... කවි කොල කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනත් ...
වසර 75 ක් තිස්සේ විඳි දුක අවසන් වන වසර විසි හතර මාතලන් වසර 75 ක් තිස්සේ විඳි දුක අවසන් වන වසරවිසි හතර➖➖➖➖➖➖➖➖❤️➖තව මාස 7 කින් මේ රට පාලනය කරන්න එන Chathuranga Abeysinghe එතරම් වැදගත් චරිතයක් ලෙස විරුද්ධවාදීන් විසින් නොසලකා හරිණු ලැබුවද... මා නම් එතුමා සුළුවෙන් තකන්නේ නැතිය.ඔහු සෑම ක්ෂේත්රයක් පිළිබඳවම හසල දැණීමක් ඇති බුද්ධිමතෙක්ය... විශේෂයෙන් ආර්ථිකය පිළිබඳ ඔහුගේ දැණුමේ පරාසය ඉතා ඉහළ අගයක පවතින බැවින්.. දැන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ...
සමන්මලී සහෝදරී... ජවිපේ ආර්ථික විශේෂඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටී.. මාතලන් සමන්මලී සහෝදරී...ජවිපේ ආර්ථික විශේෂඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටී..➖➖➖➖➖➖➖➖⭕⭕⭕➖➖ජනතා විමික්තිපෙරමුණේ ඉන්නා හාල්පාරුවන්ට... ඇමතිකම් තබා ප්‍රාදේශිය සභාවක් හෝ කරගැන්මට නොහැකි බවට.... අත්දැකීම් තුලින්ම ලබාගත් අවබෝධය හේතුවෙන්... සිවිල් සමාජයේ යම් කිසි දැණුමක් සහිත පිරිස් එකතු කර ගැන්මට අලුතෙත් ගොඩනගා ගත් සංවිධානය.... ජාතික ජන බලවේගය ලෙස හැදින්වෙනවාය.ඒ තුලද සම්පාකාර ක්‍රමයෙන් හා ප්රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් ඝාතනය කොට ඔවුන්ගේ මුදල් මංකොල්ලකෑමෙන් රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට ...
ගැමි සුවය සොයා යෑම (ලෝකප්‍රකට මැක්සිකානූ ධීවරයාගේ කතාව) මාතලන් ගැමි සුවය සොයා යෑම(ලෝකප්‍රකට මැක්සිකානූ ධීවරයාගේ කතාව)➖➖➖➖➖➖
ජවිපේ රජයක් යටතේ බිහිවන හිඟන රාජ්‍ය..... මාතලන් ජවිපේ රජයක් යටතේ බිහිවනහිඟන රාජ්‍ය.....(මධ්‍යම පන්තියේ සිහිණ වෙත එල්ල කරනාදරුණු අනතුරු ඇඟවීමකී)➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
රනිල් ජනප්‍රිය වීමට ගන්නා... ජනප්‍රිය නොවන හා අසීරූ තීන්දූ... මාතලන් රනිල් ජනප්‍රිය වීමට ගන්නා... ජනප්‍රිය නොවන හා අසීරූ තීන්දූ...➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් ගන්නා තීන්දූ තීරණ හරි හෝ වැරදි හෝ වේවා... නායකයකු ලෙස ඔහු ක්‍රියාකරනාකාරය ගැන මාතලන්ගේ අවුලක් නැතිය. නායකයකු ක්‍රියා කළ යුත්තේද එසේමය. ඒවා කොතරම් දුරට ජනතාව විසින් පිලිගත්නේද නොගන්නේද යන්න බලාගන්නට වෙන්නේ... චන්දයකදීය.එහෙත් මේ තීන්දූ තීරණ ගන්නේ .... මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ හාල්පාරුවන්ගේ උපදෙස් මත නම්... අපට ...
මහරගම අපේක්ෂා රෝහල වසා දැමීමට රජය තීරණය කරයි මාතලන් මහරගම අපේක්ෂා රෝහලවසා දැමීමට රජය තීරණය කරයි➖➖➖➖➖➖➖➖➖➖⭕➖විවෘත ආර්ථිකය ගැන මහා ඉහළින් කතා කරන Krishna Thilak Ramanayaka මහරගම දෙලුම් ජූස් කඩේ ගැන... ඒකාධිකාරී වෙළඳ මාෆියාවක් නිර්මාණය කර දීමේ පත හෑල්ලක් ලියලා...මරු වැඩේ කියන්නේ... පොර සමූපාකාර ක්‍රමයට වගේම... සහල් හා බිත්තර මාෆියාවටත් විරුද්ධයි... මේ තමයි පොරගේ නිදහස් වෙළඳ පොළ න්‍යායය...එයා... එයාගේ ජූස් කඩේට කෙලවෙයිද කියලා හොඳටම බය වෙලා... ඔය කඩේට කෙළවෙන්නේ ...
පෝට්ටු බයියන්ගේ අනාගතය මාතලන් පෝට්ටු බයියන්ගේ අනාගතය➖➖➖➖➖➖➖➖➖➖⭕පෝට්ටුවේ දන්නා කියන බයිසන්ලාට මේ වැඩේ කරන්නෙයි කියා මා කිව්වේ බොහෝ කළකට පෙරය... ඒ කියන්නේ දිවයිනම කවර් වෙන කැම්පේන් එකකිය. දැන් වැඩේ පත්තු වෙලාය. ෂෝ එක තියෙන්නේ කොළඹ උනාට ලොව වටේම ඉන්නා පක්ෂ විපක්ෂ සියල්ලෝම ඉන්නේ කොරවෙලාය.රැල්ලේ පීනපූ ජෙප්පන්ට රෙද්දේ පහවෙලාය... දැන් උන්ගේ රැල්ලේ වලිය... ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනැම නැත කියන්නේ ඒකය... මැතිවරණයක් පැත්ත පලාතේ නැතිව ...
මුගලන් කතෝලික විය හැක. මාතලන් මුගලන් කතෝලික විය හැක.➖➖➖➖➖➖➖➖➖➖⭕ඉතිහාසය හා පුරාවිද්‍යාව කියන්නේ නටඹුන් හා සෙල්ලිපි අනුව එක එකාට හිතෙන දේවල් ලියලා උගන්වන විශයයක් නිසා නේ ඒවත් නිතරම අප්ඩේට් වෙන්නේ... මුගලන් කිව්වේ සැරියුත් මුගලන් දෙන්නගෙ මුගලන් නෙමේ... කාෂ්‍යපට ගේම දීපූ කාෂපගෙ මල්ලි මුගලන්...කාෂ්‍යප කියන්නේ පිය රජු ධාතුසේනට ගේම දීලා ... අනුරාධපුර රාජධානිය අත්ගැරලා... සීගිරිය ආලකමන්දාවක් කරපු රජ්ජුරුවෝ...එයාගේ තාත්තා කින්ග් ධාතුසේන රජ්ජුරුවෝ වුනාට... අම්මා පහත් කුළේක ...