වළං ශානිගේ සහ අමණ රවීගේ ළණු කා රටේ මුදල් හා කාළය කා දමන විනාශ ප්‍රේමදාස හා ගොබ්බ විපක්ෂය.... මාතලන් වළං ශානිගේ සහ අමණ රවීගේ ළණු කා රටේ මුදල් හා කාළය කා දමන විනාශ ප්‍රේමදාස හා ගොබ්බ විපක්ෂය....➖➖➖➖➖➖➖➖➖
චතුර වැල්ලගේ, දීප්තී කුමාර ගුණරත්න, මනෝරම සහ සෙයිලමට ආ..... හද්දා පිටිසර අමු ගං කබර ටොක්සික් යුනිකෝඩ් රෝගියෝ (සින්තටික් සිහිණයේ සූරසේනලා) මාතලන් චතුර වැල්ලගේ, දීප්තී කුමාර ගුණරත්න,මනෝරම සහ සෙයිලමට ආ.....හද්දා පිටිසර අමු ගං කබර ටොක්සික් යුනිකෝඩ් රෝගියෝ (සින්තටික් සිහිණයේ සූරසේනලා)➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕මේය ටිකක් දිගු ලිපියක් වේවීය කැමති එකෙක් කියවගනිල්ලාය...ලාංකීය සමාජයේ තියෙන අනන්‍යතා අතරින් ප්‍රධානම එකක් වන්නේ බොරුවෙන් ජීවත් වීමය. කෙනෙක් මලායින් පස්සේ උගේ ගුණ විතරක්ම කියන්න ඕනය කියලා හදාගෙන තියෙන්නේ එහෙම එකක්ය. ප්‍රසිද්ධියේ ගුණ වයා... කනට කොඳුරා කියන්නේ නුහුගුණේය. පෝස්ට් එකේ ගුණ ලියා... ...
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නවතම තත්වය..... මාතලන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණනවතම තත්වය.......➖➖➖➖➖➖➖
රොහාන් පෙරේරා.... කනත්තේදී සුන්නත් කිරීම මාතලන් රොහාන් පෙරේරා....කනත්තේදී සුන්නත් කිරීම ➖➖➖➖➖➖➖➖➖⭕සම-හරක් රොහාන්ගේ මරණය වෙලාවේ කොළඹ කනත්තෙන් එච් ආර් ජෝතිපාල වීප්ලවයක් එයි කියලා බලාන උන්නා. හැබයි රොහාන්ගේ අම්මා ඒ වැඩේ කෑවා. රොහාන් පෙරේරා කියලා රැවටුනේ මොහොමඩ් කෙනෙක්ට කියලා දැනගන්න කොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මොකෝ එයා එයාගේ ජොබ් එක 100% සාර්ථකව කරපු බුවෙක්. ඒ මෑණියන්ට අපේ ගෞරවය අනිවාර්යයෙන් හිමි වෙන්න ඕන... අවසාන මොහොතේ හෝ රොහාන් කියන්නේ ...
අවුරුදු 75කට කලින් වියදම ගැන අහන අයට: මාතලන් අවුරුදු 75කට කලින් වියදම ගැන අහන අයට:➖➖➖➖➖➖➖➖⭕අවුරුදු 75කට පෙර සාමාන්‍ය වියදම හැදුණෙ මෙහෙමයි:
රාජපක්ෂලාගේ විනාශය ඉක්මන් කරන පවුලේ මාධ්‍ය ප්‍රකාෂක උදයංග වීරතුංග..... මාතලන් රාජපක්ෂලාගේ විනාශය ඉක්මන් කරනපවුලේ මාධ්‍ය ප්රකාෂකඋදයංග වීරතුංග.....➖➖➖➖➖➖➖⭕චමුදිත සමරවික්‍රම හඳුන්වා දෙන විදියට රාජපක්ෂ පවුලේ මාධ්‍ය ප්‍රකාෂක වරයා උදයංග වීරතුංගය.... මෑතකම ඔහු හා එක්ව කරනු ලැබූ යූ ටියුබ් වැඩසටගනේදි....ඔහුට අනුව....
ඊශ්‍රායලය GPS සිස්ටම් එක බ්ලොක් කරයි ඉරාන ප්‍රහාරයකට බියේ සුපර් මාර්කට් සිඳී යයි මාතලන් ඊශ්‍රායලය GPS සිස්ටම් එක බ්ලොක් කරයිඉරාන ප්‍රහාරයකට බියේ සුපර් මාර්කට් සිඳී යයි.➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕2023 ඔක්තෝබර් 7 වෙනිදා හමාස් ත්රස්තවාදීන් ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියන්, පොලීසි හා හමුදා කඳවුරු එල්ල කර ගනිමින් කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන්, 1200 ක් මිලේච්ඡ ලෙස ඝාතනය කරලා 240 ප්‍රාණ ඇපකාරයෝ ලෙස ගාසා තීරයට පැහැරෙගෙන යාම මුලු ලෝකයේම අදාල ආගමට අයත් ත්රස්තවාදීන් විසින් ජයපැන් බොමින් සමරද්දී, ඒකට මෙහේ සෙට් එකත් එකතු වුනා... ...
නූල නොකැඩුන බන්ස් මාතලන් නූල නොකැඩුන බන්ස්➖➖➖➖➖➖➖❤️එක පුන් සඳෙන් දුරු වේ නම් ඝණ ...........අඳුරපයා සඳු දෙකක් දන ගහගෙන උඩ .........පැදුරරහසක් කියමි රන් කඳ සවනට ...........කොඳුරනොකඩා නූල ගිලුවට රස නැත ...........ගොඳුර® කාව්ව සිරෝමනී මාතලන් #කුප්පකවි . ...
බිත්තර මාෆියාවට කෙලවීම, ලෝකල් බිත්තරේ 36 ට පැමිණීම හා රුපියල් 15 ට දෙන අනුරගේ බිත්තරේ මාතලන් බිත්තර මාෆියාවට කෙලවීම,ලෝකල් බිත්තරේ 36 ට පැමිණීම හාරුපියල් 15 ට දෙන අනුරගේ බිත්තරේ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕ඊයේ පෙරේදා පාඨළී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී අපූරූ හෙලිදරව්වක් කලේය.. මේකෙන්... මුදල් ඇමතිලගෙ, වෙළඳ ඈමතිගෙ, රේගුවේ, ඉන්කම්ටැස්සෙකේ වගේම පාරිභෝගික අධිකාරියේ උන්ගෙත් රෙදි ගැලවිලාම ගියේය.ඒ..... බී ළූණූ, හාල්මැස්සෝ, කරවල සහ මුං ඇට ලංකාවට ගෙනත් විකුණලා තියෙන්නේ තුන් ගුණයක් ලාභ (300%) තියාගෙනෙයි කියලාය. මේක පාර්භෝගීකයා අමු අමුවේ සූරාගෙන කෑමක්ය. මේ ...
උද්ධමනය අඩු වීම දැනෙන්නේ නෑ කියන්නේ ඇයි මාතලන් උද්ධමනය අඩු වීමදැනෙන්නේ නෑ කියන්නේ ඇයි➖➖➖➖➖➖➖➖➖⭕➖ඔන්නොහේ එක පාරක් මේ සැරේ ජෙප්පන්ටත් දීලා බලනවා..... උඹත් දියන්... ඔයත් දෙන්න... මහත්තයත් දෙන්න... සේරූත් දෙන්න කියන උන්ගෙන්.... මම අහන්නේ ඇයි එහෙම දෙන්න ඕන කියලා....එතකොට උන් කියන ප්‍රධානම දේ තමා.... බඩු මිළ වැඩි වෙච්චි එකට... රනිලා මොකුත් කරන්නේ නෑ... අපිට ආයෙත් 250 ට කොත්තුයි.. 15 ට බිත්තරෙයි... ඉස්සර තිබුන ගනන් වලට ලයිට් බිල්, වතුර ...
ඇත්තේ චොයිස් දෙකකි....... මිලේච්ඡත්වයද , ප්‍රජාතන්ත්‍රවාදයද? මාතලන් ඇත්තේ චොයිස් දෙකකි.......මිලේච්ඡත්වයද , ප්‍රජාතන්ත්‍රවාදයද?➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕ජනාධිපති අපේක්ෂකයා තමන් බව රනිල් විසින්... පසුපාදයේ ක්‍රීඩා කිරීමට එකඟ වූ බැසිලස් විත් සෙවන් බ්‍රේන් හට පැවසූ බවට කනින් කොනින් ආරංචි ලැබෙන්නේය... රනිල්ගේ බවුන්සර්, නෝ බෝල් හා වයිඩ් බෝල් හමුවේ... බැසිල් ලොක්කා පසු පාදයේ ක්‍රීඩා කිරීමට තීරණය කළ බව... විජේරාමේ මීටිමටත් කලින් කිව්වේ මාතලන් පමණමය.රට්ටුන්ට පේන්නට රාජපක්ෂ පවුල මාර එක්සත් එකමුතු ක්‍රීඩා සමාජයක් යැයි යැයි ...
හොඬවැල මාතලන් හොඬවැල➖➖➖❤️යුද්දෙට නැති කඩුව කොස් ගෙඩි කොටන් නදහෙන්ඩුව නැතිව මඳ කිපුනම දුවන් නදමහතට දිගට නැතිනම් හොඬ වැලද කඳකුමටද මෝදූ වී බැබලෙන පෝය සඳ® කාව්ව සිරෝමනී මාතලන් #කුප්පකවි ...
IMF නිළධාරීන්ද හොල්මන් කළ ආන්ඩුවේ ජයග්‍රහණය මාතලන් IMF නිළධාරීන්ද හොල්මන් කළආන්ඩුවේ ජයග්‍රහණය➖➖➖➖➖➖➖⭕රට ආර්ථික අර්බුධයකට ලක් වූ අවස්ථාවේ.... එයින් පැනගිය ගොබ්බ දේශපාලුවන් වන.... අනුර කුමාර ප්රමුඛ ජේවිපී බලකායද...., සජිත් ප්රමුඛ ගොඩහෑවාගේ ලණු කන මැටි මෝල් කණ්ඩායමද..., ජනාධිපති ලේකම් කාර්යාල රැස්වීමෙන්ද පැන ගියේ.... හේතු දෙකක් මතය...පළමු එක....කිසිඳු වැඩපිලිවලක් නොමැති නිසා නන්න පෝල් වූ බැරි කමය... ඩොලර් එක 600 ට යන බවත්... පාන් ගේන්න විල්බැරෝවේ සල්ලි ගෙනියන්න වෙන බවත් ...
ලීක් වීම හෙවත් පෙම්වතුන් සිනා සේ... ඔහු කඳුළු සලන්නේ... මාතලන් ලීක් වීම හෙවත්පෙම්වතුන් සිනා සේ...ඔහු කඳුළු සලන්නේ...➖➖➖➖➖➖➖❤️▪️සුරංගනා ලෝකයෙන් පෘතුවියට පැමිණි අනංගයා ලංකාවේ සිටී බව බොහෝ උන් දැනගත්තේ ලීක් වූ වීඩියෝ බුකියේ උන් බෙදාහදාගනිමින් සිටිනා අතරතුර.... රැවුල කොන්ඩය වවාගත් තරුණයකු පොලිස් ජීප්පුවක් තුල සිටිනවා දැක්මෙනෙක්බිතිය. ඔහු ප්‍රේමරාජ් නම් විය... මේ ඒ කතාවයි....කිසියම් තරුණයකු ලවර්ස් ලේන් එකේ පෙම්වතුන්ගේ ප්‍රේමාලිංගන... උත්තල දර්පණය සහිත පෝටබල් වයිපයි රිමෝට් කාච මත රහසින් තැන්පත් කරගනිමින් සිටින ...
ඉවාන් පවුලූෂා.... and Nikita මාතලන් ඉවාන් පවුලූෂා....and Nikita➖➖➖➖➖❤️ඉවාන් පවුලුෂා දණහිස තෙක් ගැඹුරු හිම මැදින් කඩිමුඩියේ යද්දී..... ඔහු ආග්‍රනය කළ වාතය පයින් සුවඳින් සහ ශීත කාලයට නිවෙස් තුල දැවී පිටවන දුම්වලින් බර විය. සාර් රජු මෙන්ම කිසිඳු සමාවක් නොදෙන රුසියානු ශීත ඍතුව, වොල්ගා ගං කොමලියගේ ඉවුර දිගේ පිහිටි ඉවාන්ගේ ගම මත, සිය හිම පතනය දැඩි කර ඇත. ඔහුගේ හුස්ම ගැන්ම වේගවත් වී... ඒ සන්ධ්‍යාවේ මල් ...
රනිල් හාමු සහ තඹුත්තේගම අපේ එකා. (සමාජවාදී රනිල් හා නව ලිබරල් අනුර කුමාරයා) මාතලන් රනිල් හාමු සහ තඹුත්තේගම අපේ එකා.(සමාජවාදී රනිල් හා නව ලිබරල් අනුර කුමාරයා)➖➖➖➖➖➖➖➖➖➖⭕රනිල් එක්ක මේ රටේ ඉන්න උගත් නූගත් ගොඩක් දෙනෙකුට තියෙන්නේ, දේශපාලන ප්‍රශ්නයක් නොවේය. "හීනමානය" සමග එන පුද්ගලික ඇරියස් එකක්ය. රනිල් හා..මු.., රනිල් රදලය, ගොඩක් අය කියන්නෙ එහෙමය. රනිල්ට ලන්වෙන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවාය. ඒක සාමාන්‍ය ජහමනයාට නොව සමීපතමයින්ටද අදාලය.රනිල් කියන්නේ... මහින්ද වගේ කරට අත දා , බඩට ඇන, ...
ඉවසුමක් නැති වූ UNP හදිස්සි කාරයෝ. මාතලන් ඉවසුමක් නැති වූ UNP හදිස්සි කාරයෝ.➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕අවුරුදු 17ක් එක දිගට විපක්ෂයේ සිට,තම නායිකාව වන සිරිමාවෝ මැතිනියවත් රැකගෙන 1994 දි තම පක්ෂයයෙන් රටේ නායකයව බිහි කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තිබූ ඉවසීම UNP මන්ත්‍රීවරුන්ට තිබුනි නම් අද UNP පාක්ෂිකයින් මේ තරම් අසරණ වන්නේ නැත. ඒ ඉවසීමෙන් ඔවුන් ලැබූ ජයග්‍රහණය කොතෙක්ද යත් 1994 සිට මේ දක්වා මේ රටේ ජනාධිපතිවරයා බිහිවී ඇත්තේ ...
රනිල්ගේ කලිසම, ඩ්‍රෙස් කෝඩ් හා වැලෙට් රෝල් මාතලන් රනිල්ගේ කලිසම, ඩ්‍රෙස් කෝඩ් හාවැලෙට් රෝල්➖➖➖➖➖➖➖➖⭕▪️සංචාරක ක්ෂේත්රය ගැන අවබෝධයක් නැතත්, කාගේ හෝ මගුළකට තම වාහනයෙන් ගිය එකෙක්, "වැලේ පාර්කින්" කියා දෙයක් අසා ඇතිවාට සැකයක් නැතිය. වැලේ පාර්කින් කියන්නේ හෝටලයේ ආලින්දයේදී රියදුරකුට තම රථය බාර දීමය. එවිට ඔහු වාහනය පාර්කින් ඒරියා එකට ගෙනගොස් නැවත ඔබ පැමිණෙන විට ඔබේ වාහනය නැවත ආලින්දය වෙත රැගෙන එනු ලබන්නේය. කන පැලෙන්නට ගසා සිටී නම් ...