ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ යුතුය. මාතලන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ යුතුය. ➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️ ශ්‍රී ලංකට් ක්‍රිකට් නැවතත් විනාශයි කියා මාතලන් ලියූවේ... දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කළ දාය. මිනිසුන්ට එපා වෙලාම තිබූ ක්‍රිකට් වලට නැවත ආදරය කරන්න පටන් ගත්තේ... දසුන්ගේ නායකත්වයෙන් කණ්ඩායම තුල ඇති වූ... කණ්ඩායමම එකා මෙන් ක්‍රීඩා කළ කණ්ඩායම් හැඟීම නිසාය. එය ක්‍රීඩා පිටියේදී මෙන්ම ක්‍රීඩාගාරය තුලදීද පැහැදිලිව දැක ගැන්මට ලැබින. එමෙන්ම කණ්ඩායමේ පුහුණුකරු හා ...
කිරි තේ එකත් අධි සුඛෝපභෝගි භාන්ඩයක් වන.. ඉටිකොල ජෙප්පන්ගේ... අනාගත කොමියුනිස්ට් රාජ්‍යය. මාතලන් කිරි තේ එකත් අධි සුඛෝපභෝගි භාන්ඩයක් වන.. ඉටිකොල ජෙප්පන්ගේ... අනාගත කොමියුනිස්ට් රාජ්‍යය. ➖➖➖➖➖➖➖➖➖➖➖⭕ 70-77 යුගයේ සිරිමාගේ මැයි පෙලපාලියේ ගිය බයි කම්කරුවන්ගේ සටන් පාඨය වූයේ.... සීනී නැතිව තේ බොන්නම් මිරිස් නැතිව හොදි කන්නම් මැතිනි අපේ කියනවා නම් පිඳුරු වුනත් අපි කන්නම් කියලාය..... ඒ කාළයේ නොව... මේ කාළයේද ඒ විදියට ගියා නම් රට ගොඩ යනවා කියන අමන අම්බරු බයියෝ ඕනෑ තරම් ...
ලාහෙට ගෙම්බන් එකතු කරමින් පොදු අපේක්ෂකයා විය හැකිද මාතලන් ලාහෙට ගෙම්බන් එකතු කරමින්පොදු අපේක්ෂකයා විය හැකිද➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕මාතලන් නම් තවමත් කියන්නේ... පවතින තත්වය අනුව ජනාධිපතිවරණයක් නොතියා... රනිල්ට තව වසර පහකට බලය පවත්වාගෙන යා හැකි ක්‍රමයක් සකසා ගන්නවා නම් එය රටට මෙන්ම ජනතාවටද සෙතක් කියලාය.එය කළ හැකි ක්‍රමයක් ව්‍යවස්ථාවේම තිබියදි.... එය භාවිතා නොකරන්නේ නම්... එය රටේ හා ජනතාවගේ අවාසනාවය. රංගේ බන්ඩාර එලියට දැම්මේ ඒ ක්රමයය. ඒ ජනමත විචාරණයක් ය. ජේ ආර් ...
ඇමරිකාවේදී ලංකාවේ ක්‍රිකට් ආදාහනය කළේය... මාතලන් ඇමරිකාවේදී ලංකාවේ ක්රිකට්ආදාහනය කළේය...➖➖➖➖➖➖➖⭕ලංකාවේ ක්‍රිකට් විනාශ කළේ ශම්මි සිල්වා ඇතුලු මාෆියා කල්ලිය බව අමුතුවෙන් කිව යුතු නැතිය. ඔවුන් කෙතරම් බලවත්ද යන්න රොෂාන් රණසිංහ විසින් කල්ලියට එරෙහිව ඇල්ලූ ජල්ලිය නිමා වූ අයුරු දෙස බැලීමෙන්... ගෝනා ඔනෙකුට තේරෙනවාය.මාතලන් ඒ කාළයේම කිව්වේ රොෂාන් ගැසූ ගේම ගහන්න තිබුනේ රනිල් එක්ක කියලාය. එහෙත් ඒ ගැන වැටහීමක් නැති රොෂාන්.. සාගලට ගහන්නට ගොස් සියල්ල ඛේදවාචකයකින් නිම ...
ජූලී චන්ග් සුදු නෝනා වෙත, මාතලන් ජූලී චන්ග් සුදු නෝනා වෙත,➖➖➖➖➖➖➖➖➖⭕➖සෙත් වේවා..!මා ආදරණීය සුදු නංගී වෙත ලියමි,ඔබේ සැප දුක් කෙසේද කියා අසන්නේ... ඒ අපේ 2500 ක සඟිස්කෘතිය නිසා මිස, ඔයා දුකෙන් ඉන්නේ නැති බව දන්නා නිසාය. ඒ උනාට ඔයා ගිහින් වෙන ජූලියෙක් එනවැයි නිව්ස්සෙකක් ඇවිත්... මට බෙල්ලේ වැල දාගන්න හිතුන බව කිව්වාම... අපේ හාමිනේ ඇහුවේ කොහේවත් ඉන්න ගෑණූ නිසා මැරෙන්න යන්නේ තමුසෙට මොළේ බරවාද වාහේ කියලාය.මම ...
පාලිත රංගේ බණ්ඩාර, මුට්ටිය දමා ඇදගෙන නෑම. මාතලන් පාලිත රංගේ බණ්ඩාර, මුට්ටිය දමා ඇදගෙන නෑම. ➖➖➖➖➖➖➖➖➖⭕➖ රංගෙ බණ්ඩාර කියන්නේ පොඩි බඩුවක් නොවේය. ඇපත් නැතිව ගෙදර ගිය බුවාලා වුවද, දැන් උන්නැහේ, වත්මන් විධායක ජනාධිපති තුමාගේ පක්ෂයේ ලේකමාය. හොයාගන්නවත් නැතිව කැලෑ වැඳුන අලි... ආයේ එලියට ආවේ රාජපක්ෂලාට පින්සිඳු වෙන්නටය. පාර්ලිමේන්තුවේ උන් තනි අලියා විධායක ජනාධිපති වුයේ... රාජපක්ෂලාගේ 69 ලක්ෂයේ චන්ද කුට්ටියෙන්ය. ඒ නිසා අරගල හාල්පාරුවෝ මක්කා කිව්වත්... එයාට මැන්ඩේට් ...
නිරුවත කියන්නේ කලාවක් - තරිඳි ප්‍රනාන්දු - (මයි රෙඩ් කොම්රෙඩ් සිනමා විකාරය) මාතලන් නිරුවත කියන්නේ කලාවක්- තරිඳි ප්‍රනාන්දු -(මයි රෙඩ් කොම්රෙඩ් සිනමා විකාරය)➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖ඇත්ත තරිඳි... අපි ඕක දැනගෙන උන්නට ලංකාවේ වෙනම සත්ව කොට්ඨාසයක් වෙච්චි... ප්රබුද්ධ නිර්මාණශීලී සම්මාණනීය කෘතහස්ත සිනමාකාරයන්ට හා අප්‍රභංශ ලැකානියානූ විකාරකයින්ට තේරුනේ නෑ...හැබයි අන්තර්ජාලයත් එක්ක සියල්ල සිල්ලර වුනායින් පස්සේ... දැන් සුනිල්සෝම පීරීස් කළෙත්... අවුරුදු 15 කට පස්සේ ෂෝ එකක් හදන සුදත් මහදිවුලානයනුත් කරන්නේ එකම දේ කියලා අපි වගේ හාල්පාරුවන්ටත් තේරෙනවා....එහෙම කොපි කරන ...
කොසොල් රජතුමා දුටු දහ හත් වන සිහනය... මාතලන් කොසොල් රජතුමා දුටු දහ හත් වන සිහනය...➖➖➖➖➖➖➖➖⭕කොසොල් රජතුමා : "ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස.... මේ සිහිනය අමුතුම ආකාරයේ එකකි. සුවඳ හමන සඳුන් කොටයක්.... කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා මම දුටිමි. ස්වමීනී භාග්‍යවතුන් වහන්ස කිමද මෙවන් සිහිනයක් මා දුටුවේ..?බුදුරජාණන්වහන්සේ : මේ සිහිනය ඔබට මින් පෙරද පෙනී මා එයට පිලිවදන් දුන්නේ නොවේද මහරජ...කොසොල් රජතුම :එසේය... එසේය භාග්‍යවතුන් වහන්ස ... එසේ නම් මෙය ...
අපේ බුද්ධි අංශ හා නීතිපති දෙපාර්තමේන්තුව ලැජ්ජා විය යුතුය මාතලන් අපේ බුද්ධි අංශ හානීතිපති දෙපාර්තමේන්තුව ලැජ්ජා විය යුතුය➖➖➖➖➖
ජනපතිවරණයේ ජයග්‍රාහකයා කව්ද? මාතලන් ජනපතිවරණයේ ජයග්‍රාහකයා කව්ද? ➖➖➖➖➖➖➖⭕ මාතලන් තවමත් සිටින්නේ ජනාධිපතිවරණයක් නොපවැත්වේය යන මතයේය. රැල්ලේ පිහිණු සාමාන්‍ය ජනයා පවා දැන් කියන්නේ... රනිල් ලොක්කාට තව වසර 5 ක් බලය ලබා දිය යුතු බවය. ඉදිරි ජනාධිපතිවරණයේදී.... නියත ජයග්‍රහණයක් ලබන බව සජිත් ජලනි බලවේගයේ මතයය. ඒ අනුව ඔවුන් ඉදිරියෙන්ම සිටින්නේය. කෙසේ හෝ ජනපතිවරණය පැවැත්වුවහොත්... රනිල් ලොක්කා පරදින්න නම් ඉදිරිපත් වන්නේ නැතිය. ඔහු 2005 මහින්දට පරදින්නේ ...
ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මන්ත්‍රිවරියකි...... (මේ රටට ආයේ එන්න කිව්වට , දහස් වරක් හිතලා වරෙල්ලා....) මාතලන් ඩයනා ගමගේපාර්ලිමේන්තුවේ සිටිය යුතුමමන්ත්රිවරියකි......(මේ රටට ආයේ එන්න කිව්වට ,දහස් වරක් හිතලා වරෙල්ලා....)➖➖➖➖➖➖➖➖➖➖➖⭕ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ සිටිය නොයුතු මන්ත්‍රිවරියක් බව උසාවියෙන් තීරණය කළා... ඒ පවතින නීතිය අනුව..ඒ ගැන විවාදයක් නෑ... මොකෝ මේ තීන්දුව ගීතා කුමාරසිංහටත් ලැබුනා. ඉතින් ඩයනටත් තියෙන්නේ... ගීතා කළ දේ කරන්න විතරයි.අපි බලන්න ඕන ඩයනට ඇයි මෙහෙම වුනේ කියලා.. ඩයනා අදත් සජිත්ට කඩේ ගියා නම්... එයාලත් එක්කම උන්නා නම්... අදත් ...
ලාල්ගේ කතාව පට්ට සීරියස් ගත යුතුය. මාතලන් ලාල්ගේ කතාවපට්ට සීරියස් ගත යුතුය.➖➖➖➖➖➖➖➖⭕ජාතික ජන බලවේගය යන බැටළු හමට මුවා වී දේශපාලනයේ යෙදෙන.... ජනතා විමුක්ති පෙරමුණ නම් තනි දේශපාලන බලවේගයට රටේ බලය ගියහොත්... එය ප්රජාතන්ත්රවාදයේ මළගම බව මාතලන් ලියන්නේ බොහෝ කලකට පෙර සිටය. ඔවුන්ද දේශපාලනය කළ යුතුය. එහෙත් ප්රජාතන්ත්රවාදී දේශපාලනය ඔවුන්ට තවම හුරු නැතිය.ඔවුන්, ඔවුන්ට වඩාත් හොඳින් ගැලපෙන 56 බයියන් සමඟ කීප විටක්ම එක්ව මැතිවරණ වලට ඉදිරිපත් වූයේ... ...
නලීන් ද සිල්වා නම් මහා ප්‍රාඥයා උතුම් වූ බෝධියකින් නිවන් යෑම මාතලන් නලීන් ද සිල්වා නම් මහා ප්‍රාඥයා උතුම් වූ බෝධියකින් නිවන් යෑම ➖➖➖➖➖➖➖➖➖➖➖⭕ නලීන් ද සිල්වගෙ මතවාදයක් හෝ දර්ශණවාදයක් කියලා සුවිශේෂී එකක් තිබුනේ නෑ.. එයා ප්‍රාමාණික උගතෙක් නිසා... එයාට විරුද්ධ ඇකඩිමික් පොරවල් පවා.... එයා එහෙම කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහ කළා. හේතුව ඔහු විස්ස විජ්ජාල ආචාර්යවරයෙක් වීම. ඒ කියන්නේ ලංකාවේ විශ්ව විජ්ජාලවලින් බුද්ධිමතුන් බිහි නොවනා නිසා මුන්නැහේට හෝ ඒ තත්වය ආරුඩ ...
වාහන ආනයනය රටේ ආර්ථිකය ගොඩනගනු ඇත. මාතලන් වාහන ආනයනයරටේ ආර්ථිකය ගොඩනගනු ඇත.➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕දේශීය ව්‍යවසායකයින් හෙවත් ආන්ට්රපෙනූවර්ලා වෙනුවෙන් මෑතක පැවති උත්සවයකදි... ජනාධිපති ලොක්කා අපූරූ ප්‍රකාශයක් කළේය. ඒ... මේ රට ගොඩගන්නට සිස්ටම් එකක් තමන් ළඟ නැති බවත්, එය කළ හැක්කේ මෙරට ව්‍යාපාරිකයින්ට පමණක්ම බවත්ය.ඇත්තටම වැටුන ආර්ථිකය ගොඩ ගත්තේ ඔවුන්මය. රටෙන් 1/3 එකක ත්රස්තවාදයක් මෙන්ම, අගනුවර මහ බැංකුවට බොම්බ ප්‍රහාර එල්ල වෙද්දීත්, රටේ ආර්ථිකය මයිනස් යද්දිත්, සහනාධාර සමඟ මේ රට ...