උඹේ ගමන උඹ පලයන් පුතේ (අමුක දුමක අමල් දුමල්) මාතලන් උඹේ ගමන උඹ පලයන් පුතේ➖➖➖➖➖➖➖➖➖❤️▪️අලුත් දෙයක් දරා ගන්න බැරි අමු බන් ගොයියො ඉන්න මේ රටේ...ඉරිසියාකාර කුහක හැත්ත.... දාහක් ඒවා උඹට කියයි...ඒවයෙන් සැලෙන්න එපා... යොහානිට සින්දු කියන්න බෑ කිව්වා වගේ උඹට නටන්න බෑලූ...ටී වී චැනල් හැම එකෙන්ම... ඩාන්සින් රියැලටි තියලා.... ඩාන්සින් ස්ටාර්ලා කප්පරක් බිහි කලාට... ඒ එකෙකුටවත් ගන්න බැරි වුන ජනප්‍රියතාවයක්... උඹ එක රැයෙන් ගත්තා...ඒ උඹේ ඩාන්ස් එක ඔරිජිනල් එකක් ...
දෙරණ ඩ්‍රීම් ස්ටාර් Season XI හැකියාව, වාසනාව හා නාඩිය... මාතලන් දෙරණ ඩ්‍රීම් ස්ටාර් Season XIහැකියාව, වාසනාව හා නාඩිය...➖➖➖➖➖➖➖➖➖➖➖❤️හැකියාව කියන්නේ එකක්.. වාසනාව කියන්නේ තව එකක්.. ස්ටාර් කොලිටීස් කියන්නේ තව එකක්...ඒ ඔක්කෝටම වඩා නාඩිය කියන්නේ තා එකක්...නුවන්ධිකා ෆැලන් අංජලී අපූර්වා විදූෂා කියන පස් දෙනාටම මම කැමතියි... හැබයි.. ගායනයට තියෙන හැකියාව අනුව ගත්තොත්...ෆැලන්ට වඩා ඉදිරියෙන් නුවන්ධිකා උන්නා... නුවන්ධිකා ගයපු මහමායා ගීතයම ඇති.. එයාගේ දක්ෂතාවය මැනගන්න...ඒ වගේම අංජලීට වඩා බොහෝ ඉදිරියෙන් විදූෂයි.. අපූර්වයි ...
කෝලිට සචින්ගේ රැකෝඩ් එක කඩන්න පුලුවන් වෙයිද? මාතලන් කෝලිට සචින්ගේ රැකෝඩ් එකකඩන්න පුලුවන් වෙයිද?➖➖➖➖➖➖➖➖
කිසිම හෝප් එකක් තැබිය නොහැකි කෝප් සභාපති... ෂටප් බන්ඩාර මාතලන් කිසිම හෝප් එකක් තැබිය නොහැකි කෝප් සභාපති... ෂටප් බන්ඩාර➖➖➖➖➖➖➖➖➖➖
අපේ ක්‍රිකට් මළගම අතරේ පිස්සු හැදෙන ඕවර් 50 තරඟ මාතලන් අපේ ක්‍රිකට් මළගම අතරේපිස්සු හැදෙන ඕවර් 50 තරඟ➖➖➖➖➖➖➖➖➖❤️➖ඉස්සරම වර්ල්ඩ් කප් වල ඕවර්ස් 60 ක් තිබුනා...පස්සෙ තමා ඕවර් 50 ට ආවේ...ඒත් ඉස්සර ටාගට් එක තිබ්බේ... ඕවර්ස් 25 දී විතර ටීම් එකම ලකුණු 100 ක් ගගන එක...ඊට පස්සෙ ඕවර් 50 ටම ගැහුවේ... ඇවරේජ් 250 ක් වගේ... ඒවා මහා ඕලාරික ගේම් .. ඒත් බලනවා... ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලම බලනවා...ඊට පස්සේ එනවා ෆීල්ඩ් රිස්ට්‍රික්ෂන් ...
කෝක් ෂේකින්ග් එක්ස්පීරියන්ස් (18+) මාතලන් කෝක් ෂේකින්ග් එක්ස්පීරියන්ස් (18+)(වැඩිහිටියන්ට පමණයි)➖➖➖➖➖➖➖⭕➖ඔන්න කොල්ලෙක්ට ගමේ ඉන්න ලස්සනම කෙල්ල සෙට් වුනා... දැන් ජෙනරේෂන් එක ඉස්සර වගේ නෙමේ නේ... කොල්ලා කෙලින්ම කෙල්ල වන් ගෝල්ෆේස් එක්කගෙන ගිහින්... නෙළුම් කුළුණ පෙන්නන්න රූම් එකකට ඉස්සුවා... හැබයි මේ කෙල්ලගෙ ෆර්ස්ට් ටයිම්... කොල්ලා.... එහෙන් මෙහෙන් අත පත ගාලා... කිස් කරලා.... උගේ වස්තර ටිකත් ගලවලා දාලා...කෙල්ලගෙ ගවුම අස්සේ අත දාලා... ආලෙන් වෙලා ගන්න කෝලම් කලා... ...
හොරුන් හා දූෂිත ආයතන නඩත්තු කිරීම නවතන්නේ කවදාද? මාතලන් හොරුන් හා දූෂිත ආයතන නඩත්තු කිරීම නවතන්නේ කවදාද?➖➖➖➖➖➖➖➖➖➖➖
තුන්කොන් ක්‍රිකට් තරඟා වලියේ අවසානය කුමක් විය හැකිද? මාතලන් තුන්කොන් ක්‍රිකට් තරඟා වලියේඅවසානය කුමක් විය හැකිද?➖➖➖➖➖➖➖➖➖
ක්‍රිකට් මෙන්ම.. රාජ්‍යයේ අවසානයද නොබෝ දිනකින්ම උදාවනු ඇත. මාතලන් ක්‍රිකට් මෙන්ම.. රාජ්‍යයේ අවසානයදනොබෝ දිනකින්ම උදාවනු ඇත.➖➖➖➖➖➖➖➖➖➖
තඹුත්තේගම අනුර කුමාර යැංකි ඩිකී වීම හමුවේ.... කිතලංගමුවේ නිර්මාල් දේවසිරිට මල පැනීම... මාතලන් තඹුත්තේගම අනුර කුමාර යැංකි ඩිකී වීම හමුවේ....කිතලංගමුවේ නිර්මාල් දේවසිරිට මල පැනීම...➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෛත්‍රිපාල සිරිසේන Part 2 සහ ජනතාවට වඩා දේශපාලුවන් ඉදිරියෙන් සිටීම. මාතලන් මෛත්‍රිපාල සිරිසේන Part 2 සහජනතාවට වඩා දේශපාලුවන් ඉදිරියෙන් සිටීම..➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
රට භංකොලොත් කළ රාජ්‍ය සේවයට පඩි වැඩි කරන්න මුන්ට පිස්සුද? මාතලන් රට භංකොලොත් කළ රාජ්‍ය සේවයටපඩි වැඩි කරන්න මුන්ට පිස්සුද?➖➖➖➖➖➖➖➖➖➖
කිතලංගමුවේ මර්තේලිස්, නිර්මාල්, සමිල මුතුමුණි හා දේශපාලන හිඟන්නෝ මාතලන් කිතලංගමුවේ මර්තේලිස්, නිර්මාල්, සමිල මුතුමුණි හාදේශපාලන හිඟන්නෝ➖➖➖➖➖➖➖➖
බිජුහීනතාවයෙන් යුත් පිරිමින් අතරේ.. ඩයනා නම් යුගපුරුෂයා... මාතලන් බිජුහීනතාවයෙන් යුත් පිරිමින් අතරේ..ඩයනා නම් යුගපුරුෂයා...➖➖➖➖➖➖➖➖❤️➖මේ ඩයනා ගමගේට සිඳුවූ දේ පර්ලිමේන්තු ලොබියේ විතරක් නෙමේ සබාගර්බයෙත් හැමදාම කාන්තා මන්ත්රිවරියන්ට සිඳුවන දෙයක්... ඒක පාර්ලිමේන්තුවේ ඉන්න උන්ම කියන දෙයක්...මේක.. ලකේ පංකාවේ.. බස් එකේ... කෝච්චියේ... කාර්යාලයේ... පොලීසියේ.. හමුදාවේ ඉතරක් නෙමේ... අධිකරණයෙත් සිඳුවන දෙයක්... ඒත් ඉතින්.. මාර Huත්තරීතයි කියන.. නීතී සම්පාදනය කරණ පාර්ලිමේන්තුවේත් මේවා වෙන එකයි අවුල..අනික් ප්‍රශ්ණය තමා.... අනෙක් කාන්තා මන්ත්‍රිවරියන් වෙනුවෙන් මරාගන්න ...