ජැකාගේ ශාක්‍ය කුලය කතාවෙන් කැලඹුන අඩු කුලයේ ගෝත්‍රික ජනතාව මාතලන් ජැකාගේ ශාක්‍ය කුලය කතාවෙන් කැලඹුනඅඩු කුලයේ ගෝත්‍රික ජනතාව➖➖➖➖➖➖➖➖➖➖
ගාසා තීරය, නන්දිකඩාල්, මායිම් ගම්මාන හා මහින්ද රාජපක්ෂ වෛරය... මාතලන් ගාසා තීරය, නන්දිකඩාල්, මායිම් ගම්මාන හාමහින්ද රාජපක්ෂ වෛරය...➖➖➖➖➖➖➖➖➖
ඊශ්‍රායල් ප්‍රහාරය, 9/11, 4/21(පාස්කූ ප්‍රහාරය), හමාස්, මොසාඩ් හා ඔත්තු සේවා. මාතලන් ඊශ්‍රායල් ප්‍රහාරය, 9/11, 4/21(පාස්කූ ප්‍රහාරය), හමාස්, මොසාඩ් හා ඔත්තු සේවා.➖➖➖➖➖➖➖➖➖
ලිබරල් හිකනල් ටොයියන්ගේ සහ ලෝකල් සුද්දන්ගේ... ෆැන්ටසිය කුඩු කල රනිල් මාතලන් ලිබරල් හිකනල් ටොයියන්ගේ සහලෝකල් සුද්දන්ගේ...ෆැන්ටසිය කුඩු කල රනිල්➖➖➖➖➖➖➖
මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහසට මුවා වී, ජාතික ආරක්ෂාවට කෙලින චමුදිතලා.. මාතලන් මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහසට මුවා වී, ජාතික ආරක්ෂාවට කෙලින චමුදිතලා..➖➖➖➖➖➖➖➖➖➖➖➖
ටැමිල් ඩයස්පෝරාවෙන් යලි පුබුදන සිහළ බෞද්ධ බලවේගය මාතලන් ටැමිල් ඩයස්පෝරාවෙන් යලි පුබුදනසිහළ බෞද්ධ බලවේගය➖➖➖➖➖➖➖➖
රාජ්‍ය බුද්ධි අංශ, ඉන්දියානූ දේශානුරාගය හා අපේ ගොබ්බ දේශපාලුවෝ... මාතලන් රාජ්‍ය බුද්ධි අංශ ඉන්දියානූ දේශානුරාගය හා අපේ ගොබ්බ දේශපාලුවෝ...➖➖➖➖➖➖➖➖⭕➖.ඉන්දියාවේ ඉන්න සික් ජාතීන් පංජාබ් ප්‍රාන්තයේ වෙනම රාජ්‍යයක් ඉල්ලනවා...මේ ගේමේ වැඩියෙන් ඉන්නෙ සික් ජාතික ඩයස්පෝරාව... මෙයාලගෙ බලවත්ම කණ්ඩායම හෙවත් නායකත්වය දෙන කන්ඩායම ඉන්නේ කැනඩාවේ... කැනඩාව කියන්නේ ලෝකේ ඉන්න සුපිරිම ත්රස්තවාදීන්, රෙඩ් කාපට් දාලා, එහේට වඩම්මලා, කිරි පොවලා, කක්කි අරන් දාලා, කන්න බොන්න දීලා, ආදරෙන් බලාගන්න රාජ්‍යයක්... උන්ට මේවයේ ආදිනව විඳින්න වෙන්නේ... ...
මල්ලී කී කව මාතලන් මල්ලී කී කව➖➖➖➖❤️පුන්සඳ නැතේ දිවයුරු නෙත්සරය..... හෙලාරන්කඳ පහස කිරණින් විඳ උමතු...... වෙලා පොල්කඳ සේම ලිය වැල රැඳි පහත..... බලාපින්මද නිසා තපසෙමි ඉමි බකන්........ නිලා- කාව්ව සිරෝමනී මාතලන් - #කුප්පකවි . ...
සයිබර් අවකාශය හා ක්‍රිකට් මාර පරාජය... මාතලන් සයිබර් අවකාශය හාක්රිකට් මාර පරාජය...➖➖➖➖➖➖➖⭕අවසානයට ලිවිය යුතු දේ මුලින්ම ලියන්නට ඕනාය. එනම් සබ්ජෙක්ට් එක නොදන්නා ටොක්සික් රෝගීන්ගේ කොමෙන්ට්ස් හෙවත් ප්රතිචාරයන් ගැනය. මෙය ඇත්තටම "සයිබර් බුලින්ග්" ලෙස නම් කලත් වරදක් ඇත්තේ නැතිය. මේ හේතුවෙන් බුකියෙන් ඉවත්වූ පිරිසද විශාලය. උදාහරණද ඕනෑ තරම් දිය හැකිය. මාතලන් විසින් එසේ ඉවත්වූ සුපිරි චරිත නැවත කැඳවාගෙන ආ අවස්ථාවන්ද තිබෙනා බවට, එසේ කැඳවාගෙන ආ අයට සමහර ...