Watch – දකුණු ලක පාසල් රැසක් අවසන් පූර්ව වටයට – Cricket Watarawuma The Papare ගෙවුණු සතියේ 19න් පහළ බාලක පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. NSL තරග තතු. වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ තතු. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ මලින්ද ස්වරණමාල්, සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න. The post Watch – දකුණු ලක පාසල් රැසක් අවසන් පූර්ව වටයට – Cricket Watarawuma appeared first on ThePapare.com. ...
සිහින හතක් මැද කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිහින හතක් මැදආතල්ගමේ කුරුස උස්සන් බිරියානි වටලප්පන් බෙදූ අයගේ සිහිනය සැබෑ වී ඇත.
දිවයිනේ ප්‍රදේශ රැසක ඇරඹී මහා සංග්රාමවල පළමු දිනය The Papare පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග පිටියට කාර්ය බහුල සති අන්තයක් උදා කරමින් අද (24) දිවයිනේ විවිධ ප්‍රදේශවල දී මහා ක්‍රිකට් තරග කිහිපයක් ආරම්භ වුනා. ඒ අතරින් වඩාත් කැපී පෙනුණේ කොළඹ ඩී. එස්. සේනානායක සහ මහානාම විද්‍යාල අතර පැවති 17 වැනි රන් සටනයි. එම තරගයේ දී ඩී. එස්. සේනානායක නායක මනුල පීරිස් තම ශතකය ලකුණු 2කින් අහිමි කර ගනිද්දී, මහානාම විද්‍යාලයේ ...
නත්තල් සීයා ගේ කාඩ්පත ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha සාමාන්යෙන් මට නත්තල් තෑගි නත්තල් කාඩ් ලැබෙන්නේ නෑ. ඒත් පුදුමෙකට වගේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ නත්තල් සීයාට මාව මතක් වෙලා, නත්තලට කලින්ම පොඩි තෑග්ගක් එක්ක කාඩ් එකක් එවලා තිබ්බා. මේ තියෙන්නේ නත්තල් සීයා මට එවපු පණිවුඩේ දයාබර ජනිත්,මමත් බිරිඳත් මෙම වසරේ තෑගි ලැයිස්තුව පිලියෙල කරමින් සිටින අතර එහි ඔබගේ නමද ඇති බව සඳහන් කරනු කැමැත්තෙමි. […] ...
මූවර්ස් යෞවනයෝ U23 කුසලානය මුත්තයියා පාරට රැගෙන යයි The Papare ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ප්රමුඛ පෙළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මූවර්ස් ක්‍රීඩා සමාජය පසුගිය දා සමත් වුනා. ඔවුන් වෙතින් අවසන් මහා තරගයේ දී පසු බැස්සේ රාගම ක්‍රිකට් සමාජයයි. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගයේ දී මූවර්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගනිමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. ...
කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනයේ වැඩි වාසි කිංග්ස්වුඩ් විදුහලට The Papare කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ලෙස විරුදාවලි ලත් මහනුවර ධර්මරාජ සහ කිංග්ස්වුඩ් විද්‍යාල අතර 116 වැනි වතාවට පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය අද (24) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. මෙවර තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට කිංග්ස්වුඩ් නායක අමේෂ් රූපසිංහ විසින් සමත් වූ අතර, ඔහු විසින් පළමුව පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා ලද ධර්මරාජය වෙනුවෙන් ...
අපේ තාත්තා ඩ්රැකී පහු ගිය දාක මෙහෙ ඇවිත් ගියපු දිලා හෙවත් දිල්ෂාන්, ඒ ගැන පින්තූරයක් ෆේස්බුක් දාලා තිබුණා. ඒකට දිලා දාපු කමෙන්ට් එකක් නිසා මට අපේ තාත්තා ගැන මතක රාශියක් ආපහු හිතට නැගුනා. ඒ නිසා මේ පෝස්ට් එක දාන්න මූලික වුණු දිලා ට මගේ කුරුතඤ්ඤ බාවය මෙයින් පළ කර සිටිනවා.අපේ තාත්තා ගැන මගේ මුල් ම පෝස්ටුවේ යම් තාක් දුරකට සඳහන් කර තිබෙනවා. නමුත් ...
රාහුල් හිරේ මවිත ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් හිමි විය. ඒ, මැතිවරණ රැළියකදී ‘මෝදි වාසගම ඇති හැමෝම හොරු’ යනුවෙන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයට වරදකරු වීමෙන් පසුවය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි වරදකරු කළේ ගුජරාටයේ සුරාට් අධිකරණයයි. රාහුල් ගාන්ධි එම ප්‍රසිද්ධ ප්‍රකාශය කර ඇත්තේ, 2019 වසරේ මැතිවරණ රැළියකදීය. රාහුල්ගේ එම ප්‍රකාශයට, එරෙහිව එවකට ගුජරාට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පුර්නේෂ් මෝදි විසින් ...
Mustangs Trophy එක්දින ක්‍රිකට් තරග ජයත් කොළඹ රාජකීය විද්‍යාලයට! The Papare ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවති 46 වැනි Mustangs Trophy එක්දින ක්‍රිකට් සංග්රාමයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් වුනා. ඒ පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා මෙන්ම රෙහාන් පීරිස් සහ උවිඳු වීරසේකර අතරේ ගොඩනැගුණු විශිෂ්ට සබඳතාවයේ ආශිර්වාදයෙන්. විද්‍යාල දෙක අතර පැවති තුන්දින මහා ක්‍රිකට් තරගය රාජකීයන් ජය ගැනීමෙන් පසු එක්දින තරගය වෙනුවෙන් තවත් අලුත් ...
Untitled Post මගේ අහස - ලංකාවට සිංහලෙන් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යන්තම්එහි අධෝරක්ත බැල්මබාහිර ග්‍රහලෝකයක් දෙසටයොමු කළ අතර මෙම විචිත්රවත්ලෝකයේ වායුගෝලයේ ඝනවලාකුළු කැරකෙන බවසොයා ගන්නා ලදී. ග්‍රහලෝකයට - VHS 1256b - පැය 22 ක දිනයක්ඇති නමුත් එයකක්ෂගත වන තරු දෙකෙන් අසාමාන්‍යලෙස දුරින් පිහිටාඇති අතර, ඒවාපද්ධතියේ මධ්‍යයේ එකට භ්‍රමණයවේ. ග්‍රහලෝකය නිරීක්ෂණයකිරීම සඳහා තාරකාවිද්‍යාඥයින් Webb's Near Infrared Spectrograph (NIRSpec) සහමධ්‍ය අධෝරක්ත උපකරණය(MIRI) භාවිතා කළ අතර, එහි ඉහළ වායුගෝලයේදුමාරයේ අනුකූලතාවයෙන් ...
WATCH – හරි process එකෙන් ගියොත්, තරගාවලිය දිනන්න පුළුවන් – Dasun Shanaka The Papare ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලියට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා. The post WATCH – හරි process එකෙන් ගියොත්, තරගාවලිය දිනන්න පුළුවන් – Dasun Shanaka appeared first on ThePapare.com. ...
CR&FC සියවස් තරගාවලියේ කාණ්ඩ, සැකැස්ම සහ කාලසටහන The Papare මෙරට ප්‍රබල ක්‍රීඩා සමාජයක් වන CR&FC සමාජයට වසර සියයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන CR&FC සත් සාමාජික රග්බි තරගාවලිය මාර්තු 31 වැනිදා සිට අප්‍රේල් 01 වැනිදා දක්වා CR&FC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ නිල තරග කාලසටහන සැකසීම ඊයේ (23) සිදු වූ අතර ඒ සඳහා කණ්ඩායම් නායකයින්, නිලධාරීන් සහ සංවිධායක කමිටු නිලධාරීන් සහභාගී ව සිටියා. 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ...
තීරණාත්මක තරගාවලියක් අභියස සිට The Papare ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය මේ මස 25 වැනිදා සිට ආරම්භ වීමට නියමිත වන්නේ දෙරට අතර පැවැත්වෙන 100 වැනි සැමරුම් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද සමඟින්. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයේ නිරත වූයේ අභියෝග 2කට මුහුණ දෙමින්. ඉන් පළමු වැන්න ටෙස්ට් තරගාවලි පරාජයත් සමඟින් නිමා වූයේ ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් ...
2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? The Papare 2023 ආසියානු කුසලානයට සත්කාරකත්වය සැපයීමට පාකිස්තානය සමඟ තවත් එක් රටකට අවස්ථාව හිමි වනු ඇති බවත්, එම අනෙක් රට ශ්‍රී ලංකාව බවට පත්වීමට ඉඩ ඇති බවත් ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරනවා. මෙවර ආසියා කුසලානයට සත්කාරකත්වය සැපයීමේ නිල අයිතිය පාකිස්තානයට හිමි වී ඇති නමුත්, ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකරනු ඇති බව පැවසීමත් සමඟ ...
ගුරුවරු, දඬුවම් හා මානව හිමිකම් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ බ්ලොග් සටහන දමන්න හිතුනේ අපේ පුතාගේ කලින් ටීචර් කෙනෙක් දාලා තිබුන පෝස්ට් එකක් හන්දා. ඔන්න මම ඒ පෝස්ට් එක පහලින් දාන්නම්.මේ පෝස්ට් එකේ විදිහට කියැවෙන්නේ දරුවෙක්ව හොඳ මාර්ගයට ගන්න දඬුවම් කරන්නම ඕන කියලනේ. දඬුවම් කලහම දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට යනවයි කියනවනේ.මම දන්න විදිහට දෙමව්පියන් හැම දඬුවම් දීමකටම මානව හිමිකම් එකට දුවලා නෑ. ප්රවෘත්ති වල ගියපු හැම මානව හිමිකම් ...
සමලිංගිකත්වයට එරෙහි නීතියක් සංශෝධනයට යෝජනා ප්‍රජා නව සංශෝධනය මගින් මෙම වගන්තියේ 'පිරිමියෙකු, ස්ත්‍රියක' යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ 'ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය' යනුවෙනි. The post සමලිංගිකත්වයට එරෙහි නීතියක් සංශෝධනයට යෝජනා first appeared on Praja. ...
ඉන්දියාවේ සාපරාධී අපහාස නීතියෙන් ගාන්ධි හිරේ; හිරේ යා යුතු විශාල පිරිසක් රනිල් නිසා මෙහේ එළියේ ප්‍රජා අතීතයේදී අපහාස කිරීම ශ්‍රී ලංකාවේ ද සාපරාධී වරදක් වූ අතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ දෙවසරක සිර දඬුවමක් නියම කළ හැකි විය. 2002 වසරේදී එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසින් අපහාසය අපරාධමය නොවන වරදක් බවට පත්කරන ලදි. සාපරාධී අපහාස නීතිය ඉවත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි. The post ඉන්දියාවේ සාපරාධී අපහාස නීතියෙන් ගාන්ධි හිරේ; හිරේ යා ...
මෙරට විශ්ව විද්‍යාලයකින් බිහිවුනු පළමු සිනමාපටය – වියසිදුරු cinema.lk “වියසිදුරු – Viyasiduru” මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹුනු නවතම සිංහල සිනමාපටයයි. ඊයේ දිනයේ (මාර්තු 23) සිට දිවයින පුරා සිනමාශාලා 40කට ආසන්න ප්‍රමාණයක එහි තිරගත වීම ඇරඹුනා. වියසිදුරු – Viyasiduru චිත්‍රපටය තවත් සුවිශේෂ වන්නේ එය ලාංකීය විශ්ව විද්‍යාලයක් තුළින් නිර්මාණය වුනු පළමු දිගු වෘතාන්ත – සිනමාපටය වීම නිසාවෙනුයි. කැළණිය විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් බිහිවූ වියසිදුරු සිනමාපටය, ත්‍රාසය – ආදරය – කුතුහලයෙන් සපිරි වෙනස්ම ...
එක හෙළකින් තව හෙළකට - දෑස පියන් බිම නොබලන් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය එක හෙළකින් තව හෙළකට - දෑස පියන් බිම නොබලන් ඊයේ මා සඳහන් කළා අපි එකවර අශ්වයන් දෙදෙනකුගේ පිටේ ගියා කියල. ධනවාදය හරි නව ලිබරල්වාදය හරි එක අශ්වයෙක්. අනෙක් අශ්වයා සමාජවාදය. සමාජවාදය කිවුවට ඊනියා සමාජවාදී අදහස්. මේ එක අශ්වයෙක්වත් අපේ නො වෙයි. ජාමූල කියන්නෙ ධනවාදය අශ්වයා පිටේ පමණක් යන්න කියා. මට තේරෙන විධියට රනිල්ටත් ඕන කරන්නෙ ඇමරිකාවෙ තියෙනව වගේ ධනවාදයක් ...
අභය දානය Hot Chocolate Days (පෙර සටහන)මම රැකියාව කරන පුස්තකාලයේ වැඩියෙන්ම තියෙන්නේ වීදුරු බිත්ති. දවසක් හවසක මම දැක්කා මේ බිත්තියක් ළඟ බිම තටු ගහන ලස්සන තැඹිලි පාට මොනාක් සමනලයෙක් . sliding doors වලින් ඇතුලට ඇවිත් තිබුණ මෙයා ආයෙත් යන්න පාර හොයාගන්න බැරිව අසරණ වෙලා හිටියා. ඒ වෙලාවේ මට එයාට උදව්වක් කරන්න ඉඩක් ලැබුනේ නැහැ.ඊට පස්සේ දවසේ පුස්තකාලේ පොත් රාක්කයක මේ සමනලයා වහලා ඉන්නවා මම ආයෙත් ...