මතීෂ අරාබියේ වැඩ පෙන්වද්දී, කුසල් දකුණු අප්‍රිකාවේ දී වැඩ පෙන්වයි! The Papare ඊයේ (04) දිනයේ ILT20 තරගාවලියේ තරග දෙකක් සහ SA20 තරගාවලියේ එක් තරගයක් පැවැත්වුණු අතර එම තරගවල දී කුසල් මෙන්ඩිස්ගේ සහ මතීෂ පතිරණගේ දස්කම් කැපී පෙනුණා. Gulf Giants සහ Desert Vipers ILT20 තරගාවලියේ 27 වැනි තරගය ලෙස ඊයේ පැවැත්වුණු මෙම තරගයට Vipers නිත්‍ය සාමාජික වනිඳු හසරංග ක්‍රීඩා නොකළ නමුත් මතීෂ පතිරණ තරගයට ක්‍රීඩා කළා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Giants නියමිත ...
බුද්ධිමතුන් සමග කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය බුද්ධිමතුන් සමග මෙය ජනවාරි 27 වැනි දා පළ වූ පඬි නැට්ටෝ ශිල්ප දක්වති ලිපිය හා සම්බන්ධයි. දහතුන මුළුමනින් ම ක්‍රියාත්මක කිරීම ගැන ලිවීමට සිදු වූ නිසා එයට තව එකතු කරන්න බැරි වුණා. මා ලිපිය අවසන් කෙළේ මෙසේයි. “විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගැන මගේ ශාස්ත්‍රීය වශයෙන් ගෞරවයක් නැහැ. ඒ කියන්නෙ විශ්වවිද්‍යාලවලින් පිට ඉන්න බුද්ධිමතුන් ගැන මගේ ගෞරවයක් තියෙනවා කියන එක නො ...
මැද පන්තිය සුරතල් කරන්නට රනිල් බදු කපයිද? ප්‍රජා ලංකාව ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මූලික කාරණයක් වන්නේ ණය හා පොළී ගෙවීමට යන වියදම අත්හළ විට රජයේ ආදායම් හා වියදම් අතර පරතරය +2%ක් මට්ටමට වැඩි කරන බවයි. මෙය දැන් -4%කට වැඩිය. අවුරුදු තුනක් ඇතුළත ඉහත දක්වන ඉලක්කයට යාමට නම් රජය වියදම් අඩු කරමින් ආදායම් වැඩි කරගත යුතුය. බදු ආදායම් අඩු කරමින් මෙම ඉලක්කයට යා නොහැකිය. රු. 40,000ට ...
බටහිර විිද්‍යාව හා බුදුදහම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය බටහිර විිද්‍යාව හා බුදුදහමඉරිදා (5 වැනි දා) පැවැත්වෙන දේශනය සියල්ලන්ට විවෘත බව සංවිධායකයන් දන්වනවා. http://talks.cam.ac.uk/talk/index/196687 සබැඳියේ විස්තර ඇති
බටහිර විිද්‍යාව හා බුදුදහම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය බටහිර විිද්‍යාව හා බුදුදහමඉරිදා (5 වැනි දා) පැවැත්වෙන දේශනය සියල්ලන්ට විවෘත බව සංවිධායකයන් දන්වනවා. http://talks.cam.ac.uk/talk/index/196687සබැඳියේ විස්තර ඇති
නිදහස් දා නිදහස් වූ මාතර මන්ත්‍රී W3Lanka අජිත් පැරකුම් ජයසිංහ1948දී ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් 1948 පෙබරවාරි 4දා සිරකරුවන් 1886 දෙනකුට නිදහස හිමි විය. එසේ නිදහස ලද පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද විය. ඒ මාතර මන්ත්‍රී හැරී අබේගුණවර්ධනයි. ඔහු ඒ වන විට අරණායක ගස්නාවේ වත්තේ අරගලය සම්බන්ධ ප්රචණ්ඩත්වය හේතුවෙන් සිර දඬුවම් විඳිමින් වැලිකඩ බන්ධනාගාරයේ සිටියේය.හැරී අබේගුණවර්ධන 1947 පාර්ලිමේන්තු මැතිවරණයේදී කොමියුනිස්ට් ...
නිදහස හා වැසිකිළි ප්රශ්නය W3Lanka අජිත් පැරකුම් ජයසිංහ75වන නිදහස් දිනය සමරනු වස් ප්‍රධාන උත්සවය පැවැත්වෙන ගාලුමුවදොර පරිශ්‍රයේ රාජ්‍ය ප්‍රධානීන්, විදේශ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් සකස් කරනු ලබන තාවකාලික වැසිකිළි වෙනුවෙන් යන වියදම ගැන සංවාදයක් ඇති වී තිබේ.2022දී ගාලු මුවදොර අරගලයට සහභාගී වූ පිරිස් වෙනුවෙන් ද මෙවැනි වැසිකිළි පෞද්ගලික සමාගමක් විසින් සපයා තිබුණු අතර ඒ වෙනුවෙන් වියදම් දැරුවේ කවුරුද යන්න ප්‍රසිද්ධ ...
දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය W3Lanka අජිත් පැරකුම් ජයසිංහගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට ලෑස්ති වී තෙල් ටිකක් හිසේ ගාගැනීමට ඉල්ලූ විට ගම මහගේ කියන්නේ “මොකටද ඔච්චර වටින තෙල මඩට යනකොට ගාගෙන යන්නෙ?” කියාය. නාගෙන හවස ගෙදර ...
කොඩි කතා තනි තරුව (Thani Tharuwa) ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය නිදහස් දිනය සමරන එක ඇතැම් කොටසකට දරාගන්න බැරි අමාරුව තියෙන්නේ අදක ඊයෙක ඉඳන් නෙවෙයි.අවුරුදු තිහක් ලංකාව විනාශ කරපු "ත්‍රස්තවාදයකට එරෙහි යුද්ධයක්" ඔතැනට ගාවගත්තු පිරිසක් ඉන්නවා. ඒක කොටි ඩයස්පෝරාව සහ ඔවුන් කෙරෙහි සානුකම්පිතව ත්රස්තවාදයට උඩගෙඩි දෙන්නන්ගේ සංගමය හැටියට කෙටියෙන් හැඳින්වීම ලේසියි.නමුත් නිදහසේ අපි සමරන්නේ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විතරක් නෙවෙයි. ඊට කලින් යටත්විජිතවාදයට එරෙහිව නැගී සිටි කැප්පෙටිපොළ, ...
Afridiගේ දියණිය සමඟ Shaheen Afridi විවාහ වේ The Papare පාකිස්තාන කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi සහ හිටපු සුපිරි ක්‍රීඩක Shahid Afridiගේ දියණිය වන Ansha ඊයේ (03) දිනයේ දී විවාහ වූ බව පාකිස්තාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. ඔවුන් දෙදෙනාගේ මෙහෙන්දි උළෙල බ්‍රහස්පතින්දා පවත්වා ඇති අතර ඔහුගේ විවාහ උත්සවය සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ද සහභාගී වී තිබෙනවා. Shaheen මෙම වසරේ දී විවාහ වූ තෙවැනි පාකිස්තාන ක්‍රීඩකයා වන ...
සමරන්න නිදහසක් කොහිද? Nokiee Katha 1948 පෙබරවාරි 04 නිදහසක් ලැබුණේ නෑ. ඩොමිනියන් තත්ත්වයක් දුන්නේ. අධිරාජ්‍යවාදීන් සතුව තිබූ පාලන බලය කොම්ප්රදෝරු ධනපති පංතිය වෙත බන්දේසියක තබා නාමිකව හුවමාරු කළා පමණයි.ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වී බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වුණේ 1972 මැයි 22. ඒත් පාලන සිය අතේ තබාගත් ධනපති පාලකයින් රටට හෝ ජනතාවට නිදහසක් ලබා දුන්නේ නෑ.ඒ නිසා ජනතාවට සමරන්න නිදහසක් මෙතෙක් ලැබී නෑ. හැබැයි නිදහසේ ඵල ...
එළඹෙන ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ද? The Papare එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බවත්, එහි සත්කාරකත්වය වෙනත් රටකට ලැබීමේ වැඩි ඉඩක් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මෙන්ම, BCCI හී ලේකම් ධුරය ද හොබවන Jay Shah විසින් ACC හි හදිසි රැස්වීමකට බහරේන් වෙත පියාසර කර ඇති පවසන Hindustan Times පුවත්පත සඳහන් කරන්නේ, එහි දී එළඹෙන ආසියානු කුසලානය ...
නිම්සි..... අනුරුද්ධ වැලිගමගේ කංචන නැගිට්ටෙ හීනෙන් වගේ. ඒත් නැගිටලා බැලුවාම දුරකථනයේ වට්ස්ඇප් තිරයේ මතුවුණු සටහන නම් ඇත්තම ඇත්ත එකක්. ඒත් කංචනට හිතුණේ “මේක කොහොම අදහන්න ද?” කියල යි. කංචනගෙ හිත අතීතයට ගියෙ නොදැනීම. ඒ නිමාලිකා හසන්ති රාජකරුණා එහෙමත් නැත්නම් නිම්මි කංචනට හමුවුණුපළමුවෙනි දවස. “ගලෙන්බිදුණුවැව තියෙන්නෙ කොහෙද?” නිම්මි ඇහුවෙ මුණ ගස්සලා. “උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ” කංචන කියන්න පටන් ගත්තා. “නවත්තන්න අනේ, කෝලම් නැතුව ...
නැව ගිලුනත් බෑන් චූන් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය නැව ගිලුනත් බෑන් චූන් හිඟා කන්නවත් බැරි ජාතියක් අද ඊනියා නිදහසේ හැත්තෑ පස්වැනි සැමරුම පවත්වනවා. ඒ සඳහා බිරිතානි රජ පවුලේ සාමාජිකයකු සහභාගි කර ගැනීමට නොහැකිවීම ගැන කණගාටු වන උදවියත් ඇති. මට මතක් වෙනවා කලින් පවත්වපු නිදහස් සැමරුම් දෙකක්. ඒ වගේ ම මට මතකයක් නැතත් 1948 නිදහස් දිනයෙ කොස් මාමා හෙවත් ආතර් වින්සන්ට් දියෙස් (ආතර් වී දියෙස්) තම නිවසේ කළු ...
වස්ගමු වන අසිරිය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කදුරුපිටිය බංගලාවේ කාමරයක නින්දට වැටුන අප පසුදින සතුන්ගේ හා නානාවිධ පක්ෂීන්ගේ කූජනයන්ගේ හඬින් අවදි වූවෙමු. මා අවදි වන වේලාවටම වාගේ තව යහළුවෙක් අවදි වී තිබුණි. මා ඔහු සමග මදක් ඉදිරියට ඇවිද ගියෙමි.අපට වැඩි දුරක් යාමට අවසර නැත.ඊට හේතුව වන්නේ නිදහසේ ජීවත්වන වන සතුන්ගෙන් අපට හානියක් වීම වලකාලීම සදහා ය. සමහර දින වලදී වන අලින් කදුරුපිටිය ඉසව්වටම එන බව බංගලාවේ ...
නිදහස් දා නිදහස් වූ මාතර මන්ත්‍රී ප්‍රජා හැරී අබේගුණවර්ධන ඉපදුනේ 1917දී වන අතර ඔහුගේ සැබෑ නම හෙන්රි ඩයස් අබේගුණවර්ධනයි. 1ඔහු 1948-1949 සමය තුළ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තනතුර වන ප්‍රධාන ලේකම් තනතුරට ද පත්විය. සිංහල, ඉංගී්රසි, පාලි, සංස්කෘත හා ලතින් භාෂා පිළිබඳ ගැඹුරු දැනුමක් තිබූ හැරී අබේගුණවර්ධනගේ නායකත්වයෙන් කම්කරු අරගල ගණනාවක් එම වකවානුව තුළ දියත් විය. මින් 'ගස්නාව අරගලය' කම්කරු පන්ති ඉතිහාසයට එක්වූ ප්රචණ්ඩ අරගලයක් ලෙස සැලකේ. නෙලුන්දෙනියේ ...
නිදහස හා වැසිකිළි ප්රශ්නය ප්‍රජා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%කට වැඩිදියුණු කළ සනීපාරක්ෂක ආවරණය ලැබෙන මුත්, නල මාර්ගයෙන් මළාපවහනයට ප්‍රවේශය තිබෙන්නේ ජනගහනයෙන් 2% කට පමණක් බව ශ්‍රී ලංකාවේ වඩත් මෑතදී සිදුකරන ලද ජනගහන සෞඛ්‍ය සමීක්ෂණය (DHS) පෙන්වා දෙයි. ජල පහසුකම් වැඩිදියුණු කිරීමට අරමුදල් වෙන් කළ ද මළ බැහැර කිරීමේ පහසුකම් වැඩි කිරීමට ශ්‍රී ලංකාව මුදල් වැය කරන්නේ අඩුවෙන් බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව, සංස්කෘතික කාරණයක් ...
ජාතික සුපර් ලීග් සිව්දින පිටියට වර්ෂාව හරස් වෙයි The Papare සිව්දින තරගාවලියේ අද (03) පැවැත්වීමට තිබූ තරග ද්විත්වයටම වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුනා. ඊයේ (02) ආරම්භ වීමට තිබූ මෙම තරගවලින් යාපනය සහ කොළඹ අතර තරගය පමණක් ක්‍රීඩා කිරීමට හැකි වූ අතර දඹුල්ල සහ මහනුවර තරගය වර්ෂාව නිසා පළමු දින ක්‍රීඩා කිරීමට හැකි වුනේ නැහැ. අද දිනයේත් දඹුල්ල සහ මහනුවර අතර තරගය ක්‍රීඩා කිරීමට වර්ෂාව නිසා නොහැකි වෙද්දී, යාපනය සහ කොළඹ ...