සංසාර උරුමය පුනරාගමනය සාමාන්‍යයෙන් අපි අපේ ජීවිත සැකැස්ම දිහා බැලුවාම ධර්මයට අනුව ගලපා බලනවිට මේ ජීවිතය අපට ලැබුනේ පෙර කර්මයේ විපාකයක් හැටියට කියල අපට දැනෙන්න උවමනායි. දුප්පත් පොහොසත් භේදය ගැන ලෝකයේ නිර්වචන අනන්තයි. ධර්මයට අනුව නම් පෙර සංසාරයේ නොදුන් නිසා ඒ කර්මයට විපාක පිණිස සහ බොහෝ අකුසල කර්මයන් නිසා එහි විපාක පිණිස අන්ත දුගී දුප්පත් බවට පැමිනෙනවා කියා ඉගැන්වෙනවා. දුගී දුප්පත් කමත්, ...
විජ්ජාව සහ සත්‍යය 06 (අවසන් කොටස) - ධර්මය සහ ජීවිතය - 26 කොටස පුනරාගමනය භාවනාව කියල අපි යමක් කරනකොට ඒ කිරීම නිසා මනසේ ඇතිවන ගති වලට රැවටෙන්න එපා. මනසේ නොයෙක් ගති ඇති වෙනවා. හිත උඩට වැඩ කරනවා වගේ තේරෙයි. එහෙම නැත්නම් හිත ඈතට යනවා යනවා වගේ තේරෙයි.ඒ නීවරණ චිත්තයවත් ගෙවිලා නැති ලක්ෂණ. නීවරණ චිත්තය ගෙවුනාම මනස වීදුරුවක් වගේ.මනස ප්‍රභාෂ්වරයි. (පසුගිය ලිපියෙන්)....ඊගාව දේ තමයි මට දෙන්න පුලුවන් ඊලඟ අවවාදය නම් සතිනිමිත්ත අතහරින්න එපා. සතිනිමිත්ත ...
විජ්ජාව සහ සත්‍යය 05 - ධර්මය සහ ජීවිතය - 25 කොටස පුනරාගමනය අර ආනාපාන සතිය වඩන්නයි කියලා නාසිකාග්‍රයේ හෝ තොල් දෙකේ හිත තියාගන්නව වගේ හිත තියාගෙනම ඉන්නවා. යද්දිත් එද්දිත් එහෙමයි. හිත තියාගෙනම ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. කරන කරන වැඩෙත් එක්කයි මනස. මනස එක්කයි වැඩේ. පුලුවන් හැකි වෙලාවකම වර්තමානය තුලම කරන කරන දේ තුල ඉන්න සතිනිමිත්තෙ. ඔන්න ඔය ටිකම ඇති හිත සමාධි වෙන්න මේ ශාසනේ.ඊට පස්සෙ ඉඩ ලැබෙන වෙලාවක එක තැනක ඉඳගෙන ...
විජ්ජාව සහ සත්‍යය 04 - ධර්මය සහ ජීවිතය - 24 කොටස පුනරාගමනය ඔයගොල්ලො පෙරලෙන දේ ඇතුලෙ පෙරලෙනවා. එතකොට ඔයගොල්ලො දුක් වෙන දේ ඇතුලෙ දුක් වෙනවා. එතකොට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදුක් අට අනුව ඔයගොල්ලන්ට පෙරලෙන්නෙ නැතිව ඉන්න බැහැ.එතනදි දැන් මේ අහගත්ත සම්මාදිට්ඨිය තමයි මුල්වෙලා තියෙන්නෙ. "සම්මා දිට්ඨි පූරෙ ජවං" කියල කියන්නෙ සම්මාදිට්ඨිය පෙරටුව දුවනවා. ඊටපස්සෙ දැන් මේ සඳහා පින්වතුන්ට වෙනවා ප්‍රතිපදාවක් පුරන්න. ප්‍රතිපදාව තියෙනවා කොටස් දෙකකට. ලෝකොත්තර සහ පූර්වභාග ...
විජ්ජාව සහ සත්‍යය 03 - ධර්මය සහ ජීවිතය - 23 කොටස පුනරාගමනය මේ ස්පර්ශ ආයතන හය ලෝකයේ ශුන්‍යතාවයක්. ඔයගොල්ලො ඒ ශුන්‍යතාවය උපදින තැන පිරිසිඳ නොදන්නා කම නිසා ඔයගොල්ලන්ගෙ මනස තුල යම් යම් කරුණු කාරණා ගොඩ නැගෙන කොට ඒ කරුණු කාරණා නැවත ස්පර්ශ ආයතන හයට බඳින තෙක් ඔයගොල්ලො ලෝකෙට බැඳිලා. (පසුගිය ලිපියෙන්...)ඔයගොල්ලො පෙරලෙන දේ ඇතුලෙ පෙරලෙනවා. එතකොට ඔයගොල්ලො දුක් වෙන දේ ඇතුලෙ දුක් වෙනවා. එතකොට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදුක් ...
විජ්ජාව සහ සත්‍යය 02 - ධර්මය සහ ජීවිතය - 22 කොටස පුනරාගමනය කාරණා හැටක් (60) තියෙනවා දුක අපට ඇති කරන. දුක ඇතිවන හේතුව හදන කාරණා හැටක් තියෙනවා. අපි ගාව දුක ඇතිකරන හේතුව කිව්වෙ මොකක්ද? තන්හාව. ඒ තන්හාව උපදින හා පවතින කාරණා හැටක් තියෙනවා අපි ගාව හයේ හයේ ගොඩවල් දහයක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නෙ. - පසුගිය ලිපියෙන්-1.බාහිර ආයතන - 062.අධ්‍යාත්මික ආයතන - 063.විඤ්ඤාණ - 064.ස්පර්ශ - 065.වේදනා - 066.සංඥා - 067.චේතනා - ...
විජ්ජාව සහ සත්‍යය 01 - ධර්මය සහ ජීවිතය - 21 කොටස පුනරාගමනය වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්රතිඵලයයි. අතිපූජ්‍ය මාන්කඩවල ...
ධනිය සූත්‍රයෙන් නිවනට - ධර්මය සහ ජීවිතය - 20 කොටස පුනරාගමනය කස්මා ච, භික්ඛවෙ, භයන්ති කාමානමෙතං අධිවචනං බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කර සිටිනවා මහනෙනි..මේ කාමයන් සඳහා භය කියන වෙනත් වචනයක් ඇයි පනවන්නෙ කියලා. ඒ කිව්වෙ කාමයන්ටම භය කියන අනෙක් වචනයක් ඇයි පණවා තිබෙන්නේ කියා.යස්මා ච කාමරාගරත්තායං, භික්ඛවෙ, ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි භයා න පරිමුච්චති, සම්පරායිකාපි භයා න පරිමුච්චතියම් කාරණාවකින් කාම රාගයෙන් ගිනියම්වූද රත්වූද, කාමරාගයෙන් බැඳුනාද වූද පුද්ගලයා දිට්ඨධම්මකාපි මේ ජීවිතයේද, සම්පරායිකාපි පරලොව ජීවිතයේද ...
අසත් පුරුෂයා -ධර්මය සහ ජීවිතය - 19 කොටස පුනරාගමනය photo credit - https://iheartintelligence.com/‘‘යානි කානිචි, භික්ඛවෙ, භයානි උප්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො, යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො;“මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම් කිසි උවදුරක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී.-බහුධාතුක සූත්‍රය ...
රූපය සහ මායාව - ධර්මය සහ ජීවිතය - 18 කොටස පුනරාගමනය photo credit - https://www.pinterest.com/ජීවිතේ මහා පුදුමාකාරයි. අපට මේ ජීවිතයේ ඇත්ත හොයන්න ගියාමයි තේරෙන්නෙ, ඇත්තටම ජීවිතේ ඇත්තක් තියෙනවද කියලා. හැමතැනම මායාව. අග ඉඳන් මුලටත්,මුල ඉඳන් අගටත්, මහා පඹගාලක් වගේ දැනෙන්නෙ. එතකොට හිතෙනවා උපතේ සිට මරණය දක්වා මේ පඹගාලේ පැටලුනාම ලිහාගන්න දරන උත්සාහය නේද ජීවත් වෙනවා කියන්නෙ කියලා. මේ පඹගාල ලෙහාගන්න සමත් වෙච්ච කෙනෙක් අපට හම්බ උනාද කියල හිතල බැලුවම ඒකත් ...
සතර ආහාරයෙන් නිවනට - ධර්මය සහ ජීවිතය - 17 කොටස පුනරාගමනය ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමේ තවත් ක්‍රමයක් තමයි මේ සතර ආහාරය අවබෝධ කර ගැනීම. මෙහිදී ආහාරය යන වචනය තුල ඇත්තේ ප්‍රත්‍යය හෙවත් හේතුව කියන ගැඹුරු අර්ථයයි. සතර ආහාරය පිරිසිඳ දකින නුවණක් ඇති කරගත්තාම මේ සතර ආහාරය පිළිබඳව හොඳ සිහියක් ඇතිවෙනවා.එය අප කලින් ලිපියෙහි සඳහන් කල ඉන්ද්රිය භාවනාවටත් එකසේ ප්‍රයෝජනයක් ලබන්නට හැකි වෙනවා. එම ලිපිය මෙතැනින් කියවන්න.‘‘චත්තාරො මෙ, භික්ඛවෙ, ආහාරා ...
ඉන්ද්රිය භාවනාව - උපාසක පිරිහීම - ධර්මය සහ ජීවිතය - 16 කොටස - පුනරාගමනය ඡායාරූපය - https://www.pinterest.com/බුදුරජාණන් වහන්සේ විසින් වදාල මෙම ඉන්ද්රිය භාවනා ක්‍රමය ඉතාම ආශ්චර්යය ක්‍රමවේදයක් බව එය විමසා බැලීමේදී වැටහෙනවා. කයට කිසිදු වෙහෙසක් නොදී, කයට දුක් දෙමින් කෙරෙන අත්තකිලමතානුයෝගී භාවනාවක් නොව සිහිය සහ නුවණ යොදවා පැය විසිහතර තුලම වඩන්නට හැකි ඉතාම විශිෂ්ඨ භාවනාවක් වශයෙන් මෙය අත්දකින්නට හැකියි. යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකාවක් වේවා පිරිහෙන්නට තිබෙන ඉඩකඩ බොහෝමයි. කෙලෙස් සහිත ...
සීහළවත්ථු 02- කෙස් වැටියෙන් දන් දුන් සුමනාව පුනරාගමනය ඡායාරූපය - https://www.pinterest.com/දානය මහත්ඵල මහානිසංස ගෙන දෙන සසර ජීවිතය සැපවත් කරන උතුම් ක්‍රියාවකි. දානය ශීලය භාවනාව ආදී ත්‍රිවිධ පුන්යක්රියාවෙන් යුක්ත කෙනා ඒ තුලම නතර නොවී ශීල සමාධි ප්‍රඥා යන ධර්මතාවයන් වෙතට යොමිවුය යුත්තේය. එයින්ද නොනැවතී ලෝකොත්තර සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්යය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් සසර දුක් කෙළවර කරගත යුතුය. සමහරු දානයට ශීලයට පින්කම් වලට ගර්හා කලත්, නින්දා කලත්, එසේ ...
සීහළවත්ථු 01- සීරළු හොරා පුනරාගමනය ඡායාරූප අනුග්‍රහය - https://si.wikipedia.org/wikiසීහළවත්ථු නමින් රචනාවු ඉපැරනි පුස්කොලපොත, අපේ රටේ මහා ඉතිහාස ග්‍රන්ථය වූ මහාවංශයද ලියැවෙන්නට පෙර බිහිවූවක් සේ සිහළවත්ථු මුද්‍රණයේ සඳහන්වන අතර එය රචනා කර ඇත්තේ "කණ්ඨකසෝල පටුනේ විසූ ආචාර්යය ධම්මනන්දි මහතෙර" බැව් පැවසේ. අවුරුදු සිය ගනනක් පැරණි මෙහි මුල්පිටපත රචනය කර තිබී ඇත්තේ බුරුම භාෂාවෙනි. මෙම ධර්ම ග්‍රන්ථය අම්බන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩ විසූ "අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත" ...
ධර්මය සහ ජීවිතය - 15 කොටස - බුද්ධ ශ්රාවකයා හෙවත් සත්‍යය ගවේශනය-02 පුනරාගමනය photo credit- https://www.pinterest.com/කලින් ලිපියෙන් බුද්ධ ශ්රාවකයා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් සුතමය ඥාණය උපදවාගෙන ඒ ඇසුරින් ප්‍රඥාව වෙත ගමන් කල යුතු ආකාරය කෙටියෙන් සාකච්ඡා කරනු ලැබුවා. මෙම ලිපියෙන් ආර්යය සත්‍යය හතර ඇතුළු ඒ හා බැඳුනු දහම් කරුනු බිඳක් සාකච්ඡා කිරීමට උත්සාහ කෙරේ. පෙර ලිපිය කියවීම සඳහා මෙතැනින් පිවිසෙන්න.දුක සහ දුක්ඛය සාමාන්‍ය ජීවිත අත්දැකීම් අනුව දුක ප්‍රකට වන අවස්ථා දෙකක් තියෙනවා.1.කායික ...
ධර්මය සහ ජීවිතය - 14 කොටස - බුද්ධ ශ්රාවකයා හෙවත් සත්‍යය ගවේශකයා-01 පුනරාගමනය ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/බුදුකෙනෙක් මේ ලෝකයට පහල වෙන්නෙ කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැරි මේ ලෝකය තුල පවතින එකම එක ඇත්ත අවබෝධ කරගෙන එය ලෝක සත්ත්වයාට කියා දෙන්නයි. බුදු කෙනෙක් ලෝකයට පහළ උනත් නැතත් මේ ලෝකය තුල පවතින ඇත්තක් යථා ස්වභාවයක් තියෙනවා. ලෝකය පවතින තාක් තිබෙන ඒ යථා ස්වභාවය සාමාන්‍ය ලෝක සත්ත්වයාට කවදාවත්ම තනිවම ගවේශනය කර සොයාගන්න බැහැ. සාමාන්‍ය කෙනෙකුට ...
ධර්මය සහ ජීවිතය - 12 කොටස - අසේවනා ච බාලානං පුනරාගමනය photo credit https://www.pinterest.com/ධර්මයෙහි "බාල" යන වචනයෙන් අදහස් කරන්නේ යමෙක් වයසින් ලාබාල බවක් නොවෙයි. මෝඩ පුද්ගලයාටද පමණක් නොවෙයි. කෙලෙහි ගුණ නොදන්නා කෙනා බාලයා ය. අසත් පුරුෂයා බාලයා ය. දුර්ජනයා බාලයා ය. අධමයා බාලයා ය. කුහක ඊර්ෂියාකාරී පුද්ගලයා බාලයා ය. උඬඟු, අහංකාර, පුහු, හිස් කෙනා බාලයා ය. විෂම අදහස් වලින් හිස උදුමවාගත් නූගත් උද්ධච්ච කෙනා බාලයා ය. බාලයා නිතර ප්‍රදර්ශනය කරන්නේ ...
බෞද්ධ උපමා කථා -01 පුනරාගමනය බෞද්ධ උපමා නමින් වෙනම විෂයක් ත්‍රිපිටක ධර්මයට ඇතුළත් නොවේ. නමුත් බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරන විට විවිධ ආශ්චර්යමත් උපමා රැසක් සිය දේශනාවලට ඇතුළත් කර ඇත. බුදුදහම ශ්‍රේෂ්ඨ දර්ශනයක් ලෙසත් අනුගමනය කළ යුතු මාර්ගයක් ලෙසත් උගන්වද්දී බුදුරජානන් වහන්සේ මේ උපමා යොදාගෙන දර්මය දේශනා කර ඇති බව ත්‍රිපිටකයෙන් පැහැදිලි වේ. බුදුන්ගේ අවවාදයස්වයංසිද්ධ නිදහස් චින්තනය සඳහා, ඔබ සැක කළ යුතුය. ඔබ ...
කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය හෙවත් බෝධිපාක්ෂික ධර්ම -ධර්මය සහ ජීවිතය - 12 කොටස පුනරාගමනය ධර්ම මාර්ගය යනුවෙන් භාවිතා කරන මාර්ග දෙකක් අතීතයේද වර්තමානයේද සමහරවිට අනාගතයේද හමුවෙනවා. ඒ තමයි කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය කියන මාර්ග දෙක. ඒ ඒ කෙනාගේ පිළිගැනීම අනුව මේ දෙකටම පොදුවේ ධර්ම මාර්ගය කියා භාවිතා කරනවා. නමුත් නිවන් මාර්ග දෙකක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ එකම එක නිවන් මාර්ගයක් පමණයි. ඒ නිවන් මාර්ගය විශ්වාසයක් හෝ ආගමික ඇදහිල්ලක් හෝ ප්‍රාර්ථනාවක් ...
ත්‍රිවිධ විතර්කය-ප්‍රමාදය- සහ බන්ධනය -ධර්මය සහ ජීවිතය - 11 කොටස පුනරාගමනය සසරින් මිදීමට, නිවනින් සැනසීමට එකම තැන මිනිස් ලෝකයයි. දුකේද සැපේද අනිත්‍ය බව මේ මිනිස් ලෝකයේ ජීවත්වන කෙටි කාලය තුල බොහෝ අය අත්දැකීමෙන් දැනගන්නවා. උවමනානම් කෙනෙකුට සිල්රකිමින් දන් දෙමින් පින්කරමින් සුගතිගාමි දිව්‍ය ලෝකයක ඉපදෙන්නට සංඛාර රැස් කරන්නට හැකියි. තව කෙනෙකුට පව් අකුසල් කරමින් සසර දුගතියේ සතර අපායට වැටෙන්නට පුලුවන්. තව කෙනෙකුට ධ්‍යාන වඩමින් බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබන්නටත් පුලුවන්.ඒත් නුවන තියෙන ...