ධර්මය සහ ජීවිතය - 15 කොටස - බුද්ධ ශ්රාවකයා හෙවත් සත්‍යය ගවේශනය-02 පුනරාගමනය photo credit- https://www.pinterest.com/කලින් ලිපියෙන් බුද්ධ ශ්රාවකයා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් සුතමය ඥාණය උපදවාගෙන ඒ ඇසුරින් ප්‍රඥාව වෙත ගමන් කල යුතු ආකාරය කෙටියෙන් සාකච්ඡා කරනු ලැබුවා. මෙම ලිපියෙන් ආර්යය සත්‍යය හතර ඇතුළු ඒ හා බැඳුනු දහම් කරුනු බිඳක් සාකච්ඡා කිරීමට උත්සාහ කෙරේ. පෙර ලිපිය කියවීම සඳහා මෙතැනින් පිවිසෙන්න.දුක සහ දුක්ඛය සාමාන්‍ය ජීවිත අත්දැකීම් අනුව දුක ප්‍රකට වන අවස්ථා දෙකක් තියෙනවා.1.කායික ...
ධර්මය සහ ජීවිතය - 14 කොටස - බුද්ධ ශ්රාවකයා හෙවත් සත්‍යය ගවේශකයා-01 පුනරාගමනය ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/බුදුකෙනෙක් මේ ලෝකයට පහල වෙන්නෙ කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැරි මේ ලෝකය තුල පවතින එකම එක ඇත්ත අවබෝධ කරගෙන එය ලෝක සත්ත්වයාට කියා දෙන්නයි. බුදු කෙනෙක් ලෝකයට පහළ උනත් නැතත් මේ ලෝකය තුල පවතින ඇත්තක් යථා ස්වභාවයක් තියෙනවා. ලෝකය පවතින තාක් තිබෙන ඒ යථා ස්වභාවය සාමාන්‍ය ලෝක සත්ත්වයාට කවදාවත්ම තනිවම ගවේශනය කර සොයාගන්න බැහැ. සාමාන්‍ය කෙනෙකුට ...
ධර්මය සහ ජීවිතය - 12 කොටස - අසේවනා ච බාලානං පුනරාගමනය photo credit https://www.pinterest.com/ධර්මයෙහි "බාල" යන වචනයෙන් අදහස් කරන්නේ යමෙක් වයසින් ලාබාල බවක් නොවෙයි. මෝඩ පුද්ගලයාටද පමණක් නොවෙයි. කෙලෙහි ගුණ නොදන්නා කෙනා බාලයා ය. අසත් පුරුෂයා බාලයා ය. දුර්ජනයා බාලයා ය. අධමයා බාලයා ය. කුහක ඊර්ෂියාකාරී පුද්ගලයා බාලයා ය. උඬඟු, අහංකාර, පුහු, හිස් කෙනා බාලයා ය. විෂම අදහස් වලින් හිස උදුමවාගත් නූගත් උද්ධච්ච කෙනා බාලයා ය. බාලයා නිතර ප්‍රදර්ශනය කරන්නේ ...
බෞද්ධ උපමා කථා -01 පුනරාගමනය බෞද්ධ උපමා නමින් වෙනම විෂයක් ත්‍රිපිටක ධර්මයට ඇතුළත් නොවේ. නමුත් බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරන විට විවිධ ආශ්චර්යමත් උපමා රැසක් සිය දේශනාවලට ඇතුළත් කර ඇත. බුදුදහම ශ්‍රේෂ්ඨ දර්ශනයක් ලෙසත් අනුගමනය කළ යුතු මාර්ගයක් ලෙසත් උගන්වද්දී බුදුරජානන් වහන්සේ මේ උපමා යොදාගෙන දර්මය දේශනා කර ඇති බව ත්‍රිපිටකයෙන් පැහැදිලි වේ. බුදුන්ගේ අවවාදයස්වයංසිද්ධ නිදහස් චින්තනය සඳහා, ඔබ සැක කළ යුතුය. ඔබ ...
කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය හෙවත් බෝධිපාක්ෂික ධර්ම -ධර්මය සහ ජීවිතය - 12 කොටස පුනරාගමනය ධර්ම මාර්ගය යනුවෙන් භාවිතා කරන මාර්ග දෙකක් අතීතයේද වර්තමානයේද සමහරවිට අනාගතයේද හමුවෙනවා. ඒ තමයි කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය කියන මාර්ග දෙක. ඒ ඒ කෙනාගේ පිළිගැනීම අනුව මේ දෙකටම පොදුවේ ධර්ම මාර්ගය කියා භාවිතා කරනවා. නමුත් නිවන් මාර්ග දෙකක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ එකම එක නිවන් මාර්ගයක් පමණයි. ඒ නිවන් මාර්ගය විශ්වාසයක් හෝ ආගමික ඇදහිල්ලක් හෝ ප්‍රාර්ථනාවක් ...
ත්‍රිවිධ විතර්කය-ප්‍රමාදය- සහ බන්ධනය -ධර්මය සහ ජීවිතය - 11 කොටස පුනරාගමනය සසරින් මිදීමට, නිවනින් සැනසීමට එකම තැන මිනිස් ලෝකයයි. දුකේද සැපේද අනිත්‍ය බව මේ මිනිස් ලෝකයේ ජීවත්වන කෙටි කාලය තුල බොහෝ අය අත්දැකීමෙන් දැනගන්නවා. උවමනානම් කෙනෙකුට සිල්රකිමින් දන් දෙමින් පින්කරමින් සුගතිගාමි දිව්‍ය ලෝකයක ඉපදෙන්නට සංඛාර රැස් කරන්නට හැකියි. තව කෙනෙකුට පව් අකුසල් කරමින් සසර දුගතියේ සතර අපායට වැටෙන්නට පුලුවන්. තව කෙනෙකුට ධ්‍යාන වඩමින් බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබන්නටත් පුලුවන්.ඒත් නුවන තියෙන ...
ප්‍රමාදය-අප්‍රමාදය සහ බන්ධනය -ධර්මය සහ ජීවිතය - 10 කොටස පුනරාගමනය තරමක ගැඹුරු මාතෘකාවක් මෙන්ම ඉතාම ගැඹුරු ධර්ම කාරනා කීපයක් මේ හරහා කථාකරන්නට සිදුවෙනවා. ඉතාම සැලකිල්ලෙන් ඉතාම අවධානයෙන් මේ ලිපිය කියවා බලන්නට ආරාධනා කරන අතර සත්ත්වයා ප්‍රමාදයට පත්වන ආකාරයද, ප්‍රමාදයෙන් සසරට බැඳෙන ආකාරයද, අප්‍රමාදය නිවනට ඒකායන මාර්ගය වන බවද මෙයින් වටහා ගෙන ඉතාම අසීරුවෙන් ලබාගත් මේ මිනිස් ජීවිතයේ උපරිම ඵල නෙලාගන්නට යැයි ඉල්ලා සිටිනවා. මෙහි සඳහන් කරන කිසිදු ධර්ම කාරණයක් ...
දිව්‍යමය තුල්සි හෙවත් මදුරුතලා පුනරාගමනය ඉන්දියාවේ බ්‍රාහ්මණ සමාජීයය හින්දු සංස්කෘතිය තුල තුල්සි හෙවත් මදුරුතලා පිලිබඳව විවිධ හින්දු ආගමික මතිමතාන්තර වගේම එහි ඇති ඖෂධීය ගුණය සහ ආයුර්වේදික වටිනාකම පිලිබඳව විශිෂ්ඨ ඇගයීමක් අදටත් පවතී. සන්ධ්‍යා ගුග්නානි නම් සුප්‍රසිද්ධ ඉන්දියානු පෝෂණවේදිනියක සඳහන් කරන පරිදි, තුල්සි වල ඇති ගුණාත්මක වටිනාකම තුල බැක්ටීරියා සහ දිලීර නාශකයක් ලෙස වේගයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක් අන්තර්ගත වන අතර, මිනිස් සිරුරේ ලේ ධාතුව පිරිසිදු ...
විඤ්ඤාණය හෙවත් සිත සහ මනස -ධර්මය සහ ජීවිතය - 09 කොටස පුනරාගමනය ආයතන හයක් තියෙනවා. ඇස,කණ,නාසය,දිව,කය,මනස යනුවෙන්. ආයතන කියන වචනයේ දළ අදහස කිසිවක් හෝ කිසියම් සේවාවක් ඉටු කරන තැනයි කියන අර්ථයයි. ඒ නිසා ඇස හෙවත් චක්ඛායතනය කරන්නෙ රූපායතනය හෙවත් බාහිර රූප ගොඩ නගන එකයි. ඒ වගේමයි කණ නාසය දිව කය කියන ආයතන වලින් ශබ්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය ගොඩ නංවනවා. ඒ වගේම ඊට අමතරව ඇසට නොපෙනෙන ආයතනයකුත් තිබෙනවා. ඒ තමයි මනස හෙවත් ...
සසර ගමන සොයා යාම -ධර්මය සහ ජීවිතය - 08 කොටස පුනරාගමනය සසර සොයා යාම අපි අතින් සිදුවන්නේ නොදැනුවත්ව මයි. නොදැනුවත්ව කියන්නෙ සිහියෙන් නොවේ කියන එකයි. අපි ජීවත්වන්නේ සිහියෙන් නෙවෙයි. එහෙම කිව්වාම කෙනෙක් කියන්න පුලුවන් අපි හොඳ සිහියෙන් ඉන්නෙ..අපි සිහියෙන් තමයි මේ සේරම වැඩකටයුතු කරන්නෙ කියල. ඔව් ඒක ඇත්ත. ඒ සියලු දේවල් කරන්න සිහියක් තියෙනවා තමයි. ඒත් ඒ කරන හැම දේකින්ම සසරයි හතර අපායයි දිව්‍ය මනුස්ස ලෝකයි බ්‍රහ්ම ලෝකයි සොයා යන්නෙ ...
ධර්මය සහ ජීවිතය - 07 කොටස-( තන්හාව-විඳීම-විඳවීම සහ අනිත්‍යය) පුනරාගමනය මේ ශරීරය කියන්නෙ ආසන්න වශයෙන් ගත්තාම හරියට ගහක් ගලක් පුටුවක් මේසයක් ඇඳක් වගේ දෙයකට. ඒවාට හිතන්න බැහැනෙ. ශරීරය හෙවත් කයටත් එහෙමයි. ගස්ගල් ඇඳ පුටු මේස වලට විඳින්න බැහැනෙ. ශරීරයටත් එහෙමයි. හිතන්නත් බැහැ විඳින්නත් බැහැ විඳවන්නත් බැහැ. එහෙම හිතන විඳින විඳවන කෙනෙක් ශරීරයේ මොනම ඉන්ද්රියකවත් ඇත්තෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි ශරීරයට ස්වාධීනව චලනය වෙන්නත් බැහැනෙ. අතපය හොල්ලන්න,ගමන් කරන්න, ඉඳගන්න,නිදාගන්න ඒ ...
Dropbox - Cloud storage සමඟින් ඔබගේ සියලුම ගොනු සුරක්ෂිතව තබා ගන්න පුනරාගමනය ඕනෑම තැනක සිට ගොනු ගබඩා කර ප්‍රවේශ කරන්න.පරිගණකයෙන්, දුරකථනයෙන් හෝ ටැබ්ලටයෙන් Dropbox වෙත ප්‍රවේශ විය හැක. එක් ආරක්ෂිත ස්ථානයක ගොනු ගබඩා කිරීමට. "ඩෙස්ක්ටොප්" වැනි වැදගත් ෆෝල්ඩර උපස්ථ කිරීමට - ඕනෑම වෙනස්කමක් පරිශීලකයාගේ ගිණුම හරහා සමමුහුර්ත වනු ඇත.ඔබගේ සියලු අන්තර්ගතයන් එකට ගෙන එන්නක්ලවුඩ් අන්තර්ගතය සහ Microsoft Office ගොනු ඇතුළුව-ඔබේ වැඩ තනන්න සහ සංස්කරණය කරන්න-කෙලින්ම Dropbox තුළ, එබැවින් ඔබ යෙදුම් අතර ...
System Mechanic v16.5.3.1 - පරිඝණකයේ දෝෂ නිවාරණ මෘදුකාංගය පුනරාගමනය System Mechanic v16.5.3.1 යනු පරිගණකය වේගවත් කරවන සහ පිරිසිදුව ක්‍රියා කරන සුපිරි මෘදුකාංගයකි. එය අමතර දෝෂ ඉවත් කර කරයි. දෝෂ නිවැරදි කිරීම, දෝෂ ඉවත් කිරීම, අන්තර්ජාලය ප්රශස්ත කිරීම සහ බාගත කිරීමේ වේගය ප්රශස්ත කරන 50+ නිරවද්‍ය මෙවලම්වල ශක්තිමත් අවි ගබඩාවක් ඇත. එය පුද්ගලික ආරක්ෂාව සහ පරිගණක ක්‍රියාකාරිත්වය සහතික කරයි. ඔබට System Mechanic Professional හි පැරණි අනුවාදය ද බාගත හැකිය.ඔබේ ...
ධර්මය සහ ජීවිතය - 06 කොටස (නොපෙනෙන ලෝකය හෙවත් සිත) පුනරාගමනය මෙය ඉතාම ගැඹුරු සංකීර්ණ මාතෘකාවක්. මුලු බුද්ධ දේසනයම පාහේ තිබෙන්නේ මෙම මාතෘකාව මුල් කරගෙනයි. මෙම මාතෘකාවේ එන කාරණා තේරුම් ගන්නට කිසිදු ආමිස ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් කල නොහැකිය. ඉතාම පහසු උදාහරණ කීපයක් ගෙන මෙය විග්රහ කරන්නට උත්සාහ ගනිමු.1.නිවෙසක් තැනීමඅප කිසියම් දවසක අත්තිවාරමක් දමා සාමාන්‍ය නිවසක් ඉදිරිකරන්නට පටන් ගන්නවා. නිවස ඉදිකිරීමෙන් පසුව විශාල සතුටක් දැනෙනවා. නිසි දවසක ඒ ගෙදර පදිංචි වෙනවා. ...
ධර්මය සහ ජීවිතය - 05 කොටස-(සත්ත්වයා වරදෙහි බැඳීම) පුනරාගමනය අපට කිසිම දවසක සැබෑ වර්තමානය හමුවන්නෙ නැහැ. එයට හේතුව වර්තමානය යනු ක්ෂනයක කාලයක් පමණ නිසයි. ක්ෂනය කියන්නෙ ආසන්න වශයෙන් තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවක් විතර. ඒ නිසා වර්තමාන කියන ක්ෂණය තුල පඤ්චස්කන්ධයක් ඇතිවී නැතිවී යන බවවත් අපට හැඟෙන්නෙ නැහැ. එය ඒ තරමට වේගවත්. අප වර්තමානය කියා අවිද්‍යාව තුල පිලිගනු ලබන්නේ කලින් ක්ෂනය තුල ගෙවී ගිය අතීතයයි. අපට මේ වේගය නිසා වර්තමානය ...
ධර්මය සහ ජීවිතය - 04 කොටස පුනරාගමනය "මඤ්ඤමානස්ස ඛො භික්ඛවේ බද්ධ මාරස්ස"මඤ්ඤමාන කිරීමෙන් මාරයා හා බද්ධ වේ. එතකොට මඤ්ඤමානය කියන්නේ යම් ධර්මතාවයක් මම කොට, මගේ කොට, මගේ ආත්මය කොට ගැනීම බව සඳහන් වෙනවා. කෙනෙකුට හිතන්න පුලුවන් මම කියලවත් මගේ කියලවත් මගේ ආත්මය කියලවත් අපි හැමතිස්සෙම හිතන්නෙ නැහැනෙ. මොකක්ද මේ සක්කාය දිට්ඨිය මොකක්ද මේ ආත්ම දෘශ්ඨිය කියල. ඔව් ඒක ඇත්ත. එහෙම නිතරම හිතන්නෙ නැහැ. ඇයි ඒ? මුලු ...
Caliber - විද්‍යුත් පොත් පුවත්පත් සඟරා කියවීමට පුනරාගමනය Caliber යනු දැනට, වඩාත් ප්‍රසිද්ධ විද්‍යුත් පොත් කළමනාකරු, නරඹන්නා සහ පරිවර්තකය වේ. Microsoft Windows, Linux සහ OS X සඳහා නොමිලේ, විවෘත මූලාශ්‍ර, හරස් වේදිකා විද්‍යුත් පොත් කළමනාකරුවෙකි. සියලුම ප්‍රධාන ඊ-පොත් ආකෘතිවල විද්‍යුත් පොත් සංස්කරණය කිරීමට, පරිවර්තනය කිරීමට, බැලීමට සහ නාමාවලිය කිරීමට එය භාවිතා කළ හැක.එමෙන්ම ඊපොත් ඩවුන්ලෝඩ් කරගැනීමටත් ඉඩ සලසයි. Caliber විද්‍යුත් පොත් කියවීමට, සංස්කරණය කිරීමට සහ නිර්මාණය කිරීමට ...
ධර්මය සහ ජීවිතය - 03 කොටස පුනරාගමනය කාමං කාමයමාතස්ස - තස්ස චෙ තං සමිජ්ඣතිඅද්ධා පීතිමනො හොති - ලද්ධා මච්චො යදිච්චතිවස්තු කාමයට කැමැති කෙනාට යම් විදියකින් ඒ වස්තු කාමයන් ලැබෙන විට, ඒ ලැබුනු වස්තු කමායන් ගෙන් සතුටට පත්වේ. පසුගිය ලිපියෙන් කාමය පිලිබඳ ඉතාම කෙටි සටහනක් තැබුවා මෙලෙස." වටිනාකම් දුන් දේවල් වලට වස්තු කාම යැයි කියනු ලැබේ. ඒ කාමයන්ට ඇති ඇලීම් ස්වභාවයට ක්ලේශ කාම යැයි කියනු ලැබේ. වස්තුකාම ...
OpenVPN -ආරක්ෂාකාරි වෙඩ් පිවිසුමක් සඳහා පුනරාගමනය OpenVPN යනු ශක්තිමත් සහ ඉතා නම්‍යශීලී VPN යෙදවුමකි. OpenVPN SSL/TLS ආරක්ෂාව, ඊතර්නෙට් බ්‍රිජ් කිරීම, ප්‍රොක්සි හෝ NAT හරහා TCP හෝ UDP හරහා අවශ්‍ය අඩවි කරා ගෙනයාම, ගතික IP ලිපින සහ DHCP සඳහා සහය, සිය ගණනක් හෝ දහස් ගණනක් පරිශීලකයින්ට පරිමාණය කිරීම සහ බොහෝ ප්‍රධාන OS වේදිකා වෙත ගෙනයාම සඳහා සහාය දක්වයි.OpenVPN සේවාලාභී සහ සේවාදායක සහතික භාවිතයෙන් පෙර සකස් කරගත් ...