මල් සුවඳේ කිතු ගී මල් සුවඳේ නැගලා එමි මම ඔබව සොයා තරු වැල් බැඳ ගෙන ඉර හඳ ඇද ගෙන බබලා ඔබව සොයා මී දුම හා මුසුවී එමි මම ඔබව සොයා එතු මී වදයේ – පැණිගෙන උදයේ එමි මම ඔබව සොයා කුරුළුන් කැදැලි සොයා ඉර නැති සැන්දෑවේ යනසේ එමි ඔබ – එමි මම යමි ඔබ හිමි පා ඔබව සොයා මගෙ මල් දිවිය නෙලා මසුරන් බඳුනක ...
සදාතනේ සදාණනේ කිතු ගී පුන ගැයුම: සදාතනේ සදාණනේ // දෝතෙ හොවා ගෙන එන්නේ අප දුක සැප සතුට කඳුළ // කර පින්නා ගෙන එන්නේ අප වැඩ පල සහ ප්රතිපල ඔබට පුදන්නේ අප පඬුරු ලෙසින්නේ පිළිගන්න’ප සමිඳේ අප ආදර දෙමාපියන් නෑයන් හා හිත මිතුරන් // තැලෙන පෙලෙන කම්කරුවන් දුගී දුප්පත් අසරණයන් // ඔබට පුදන්නේ අප පඬුරු ලෙසින්නේ පිළිගන්න’ප සමිඳේ පියුම් පොට්ටු (1) 16 පිටුව ...
පියාණනී මවෙත ආදරෙන් කිතු ගී පුන ගැයුම: පියාණනී මවෙත ආදරෙන් වඩාලන්න නිබඳ දරු සෙනින් මියෙමි මම් බරින් පණක් දෙන්න ඔබගෙ අනුහසින් දෑස ලදිමි ඔබ නිසා නොබැලුවෙමි මම සවන් ලදිමි ඔබ නිසා නොඇසුවෙමි මම කෙලෙස් බවින් උදම් වෙලා අඳුරෙ ගැලුණු මම දුවමි යලිදු ඔබගෙ තුරුලට පියලි වියලි මිලින මලක් කුමට පුදසුනේ සසල හදට සුසුදු අතට නොවෙද පියෙ ඔබේ කමා කරන් නිරා දුකින් එතෙර දකින ලෙසේ ලයෙන් ...
අදහමි වචනෙ ඔබේ කිතු ගී පුන ගැයුම: අදහමි වචනෙ ඔබේ ජීවිතේ දෙන වචනේ දිවමන් දෙවියන්ගේ පුතා ඔබයි සමිඳේ පස් බිමේ වැටී වැළලී මැරී නොයන තුරු පැළවී බීජය පොළොවෙන් මතුවී නොනගී නොනගී නොනගී එන්නට නම් මා පස්සේ තම තමන් වරා ගන්නේ ඇරැගෙන තමන්ගෙ කුරුසේ එනු එනු මා පසු පස්සේ මකා ගන්නැ මා සඳහා පණ ඔබෙ රැකැ ගනු පිණිසා ඔබ මැ තකා ඒ රැකලා නැති කැරැ ගන්නේ ...
සියලු බලැති දෙවිදුනේ කිතු ගී සියලු බලැති දෙවිදුනේ මෙ පඬුරු පිළිගනු මැනේ අප නුසුදුසු බව දැනේ කමා කළ මැනේ පුන ගැයුම: පඬුරු පුදන්නේ හිමි නමදින්නේ // ඔබ දෙවිබව තුළට වී එක්වන ලෙස අප දිවී මිදිරස පැන් මුසු වෙවී පිදේ සුවඳ වී පූජා ගීත 6 පිටුව ...
මෙ අප පුදන පඬුරු කිතු ගී මෙ අප පුදන පඬුරු ලබාගන්න බලැති දෙවිඳුනේ මෙ දින සමාවන්න අපේ කිළිටි බව දැනේ සියලු බලැති දේව රජිඳු සමග වසන ජේසුනේ නෙතට ගැටෙන සුසුදු පූප වෙසින් එනු මැනේ මෙදින අපට ලැබෙන කඳුළු සතුට මුසුව පුදසුනේ එදින ජේසු හැලුව රුහිරු සමග දෙනු මැනේ බැතිමල් කිනිති 8 පිටුව ...
දේව වචනයේ කිතු ගී දේව වචනයේ සවිය ඔබ ම වේ දෙවි සමිඳුනි අපගෙ හදට කතා කළ මැනේ දේව වචනයේ දිරිය ඔබ ම වේ දෙවි සමිඳුනි අප දිවියට ඇතුළු වුව මැනේ දේව වචනයේ බලය ඔබ ම වේ දෙවි සමිඳුනි අපට සවිය ලබා දුන මැනේ යාග ගී (1) 6 පිටුව ...
පෙන්වනු පෙන්වනු කිතු ගී පෙන්වනු පෙන්වනු මට දෙවිදේ ඔබෙ කරුණාබර කඳ මහිමේ මගෙ අත් බව ඔබ ළඟ ඇසුරේ සොයා ගනී ඔබෙ රැකවරණේ පුන ගැයුම: ආකාසේට වඩා උසිනො’බ වැජබෙත්වා ඔබෙ යස දෙවිඳාණෝ පැතිරේ දෙරණ පිටේ සොයමි සොයමි ඔබෙ තටු සෙවණේ ඒ මගෙ පිළිසන් තැන වන්නේ ගෙවී නොයන තුරු විපත් විනේ සිටිමි සොයා ඔබෙ පිළිසරණේ මහ උතුමාණන් වන දෙවිඳේ මගෙ පරමත් දෙවිසුරාණනේ මට යහපත සලසුවාණනේ ඔබට ...
සමිඳුන් ජනතාවේ කිතු ගී පුන ගැයුම: සමිඳුන් ජනතාවේ අසව් අසව් හොඳ හැටි කන්දී ඔබ අමතා යළි යළි අමතා කියති මෙසේ සමිදරුවාණෝ මම වෙමි ඔබව මවා ලූවෝ මම වෙමි ඔබව හදා වැඩුවෝ මම වෙමි ඔබව මුදා ගත්තෝ නොපැකිළ සිටිව් නොබා ගතිමි ඔබව මා ළඟට’ඬගා ඔබෙ නම කියා කියා අඬගා ඔබයි ඔබයි මා සතු උරුමේ ඔබ මගෙ අයිතිය වේ මම වෙමි ඔබෙ සමිදරුවාණෝ ඔබෙ පරමත් දෙවිසුරාණනෝ ...
පසස පසස අත් බවේ කිතු ගී පුන ගැයුම: පසස පසස අත් බවේ මගේ හිමි පා සඳුන් වනා සමිඳේ මගෙ දෙව්සුරාණනේ ඔබ වෙති අති උතුමෝ අඳුමො බෙ මහිමා ලංකාරේ ආලෝකේ ඔබෙ ආවරණේ කූඩාරම ලෙසැ ආකාසේ දිග ඇරැලා තැබුවෝ ඔබ ඒ දිය මතුපිටැ ඔබ ගොඩ නැඟුවෝ ඔබගේ කිළි ගබ උඩු මාලේ වළාවො ඔබෙ වාහන සැරැමේ ඇවිදිති අත් තටු පිටැ සුළගේ පවනෝ වෙති ඔබෙ පණිවුඩ කරුවෝ ගිනි ජාලා ඔබෙ ...
හිරු උදා වැලා කිතු ගී පුන ගැයුම: හිරු උදා වැලා නොයන තුරු බැසා සමිඳුන් නම පසස ගොසින් වනව් බබුළුවා ආලේලූයියා ආලේලූයියා පසස සිටිව් සමිඳුන් මෙහෙකරුවනේ පසස සිටිව් නම හිමි පා සඳුන්ගේ හිමිපාණන් නමට දැනුත් නිති දිනේ ගරු බුහුමන් සෙත් ආසිරි ලැබෙන්නේ අදිපතියෝ වෙති සමිදෝ මුළු ලොවේ එතුමෝ වෙති මහිමෙන් මහ උතුමණෝ අප දෙව් සමිඳුන් සමාන කවුරුදෝ ඉහළ තැන්හි අසුන් අරා සිටින්නෝ ඉහළ පහළ දෙලොව ඇසැ’ර ...
රත්තරන් මුතු කිතු ගී පුන ගැයුම: රත්තරන් මුතු මැණික් ඔබහට පුද කරන්නට අත නැතේ ආදරය හා අපේ හොඳ හිත බාර ගනු මැන සමිඳුනේ ළමා අපගේ ජීවිතය හා දැනුම ඉගෙනුම ඔබ අතේ තබා අපි සැම තුරුළු වන්නෙමු ඔබේ කරුණා හදවතේ අපේ මවුපිය සොහොයුරන් හා මිතුරු කැල හැම ඔබ සිතේ තබා රැක ගෙන සතුට සොම්නස දෙන්න සැමවිට දෙවිඳුනේ කිතුනු ළමා ගී (1) 15 පිටුව ...
පවට නැමුනු කිතු ගී පුන ගැයුම: පවට නැමුනු අප වෙතැ මෙත් පෑ පෙම් කරුණාබර පියාණනී මෙ පඬුරු පිළිගෙන අමිල පඬුරු ඔබ පුතු හා අප වෙත වඩිනු මැනේ ආදරයෙන් අප එක්වීලා කරුණා ගුණ ඔබ පසසාලා ගැති අප පව් ගැන දුක්වීලා පඬුරු පුදමු අපි සැනසීලා අප ආදර මව්බිම උදෙසා එහි වසනා සැම දන උදෙසා පාලන කරනා අය උදෙසා යදිමු අසිරි මේ සැම උදෙසා අපට ද අප ...
ලොව මැව් දෙවිඳුට කිතු ගී ලොව මැව් දෙවිඳුට පුදමින් පඬුරු ගයමින් තුති ගී පුතුනට මිතුරු මිදි රස පූප ද සමග මැ ඉසුරු ඔබට පුදමි මේ තුති පඬුරු පුන ගැයුම: ගන්නැ පඬුරු ආදර දෙවිඳේ අප දිවි හා එකටෙ’ක් කරලා ගන්නැ පඬුරු ආදර දෙවිඳේ ඉපැදුන හෙවනද රැදැවෙන මව් බිම කිරි දී වෙහෙසී දැඩි කැලැ මව් පිය එ කුසින් බිහිවුන මගෙ සොහොවුරු කැළ පුදමි ඔබට ආදර දෙවිඳේ රට ...
අහස වෙතට කිතු ගී අහස වෙතට පුන ගැයුම: අහස වෙතට ඔසවන නෙත් සැනසුම ලැබ පියවන තෙක් ඉර සඳ තරු මැවූ දෙවිඳේ ඉන්නැ මා වෙතේ හද ඔබ මගෙ එක්වන තෙක් නොම පියවෙයි මා සතු නෙත් තුරු වැල් කඳු පෙළ අතරින් එන්නැ මා වෙතේ දුකෙහි සතුට සුව සෙනෙහස සදා ගෙනේවා සහනය දෙන සුව උල්පත ඔබෙන් පිදේවා පෙමක මහිම පිය සෙනෙහස සදා ගෙනේවා අදත් හෙටත් සැමදා මා ...
අපගෙ පඬුර වේ කිතු ගී පුන ගැයුම: අපගෙ පඬුර වේ මේ යාගයේ ඔබට පිදෙන පඬුරු අපගෙ ජීවේ ලකුණ වේ අඳුරු ලොවට එළිය දෙන්නෙ සමිඳු සමිඳු ඔබ ම වේ ඔබ රැහැනේ රැඳී ඉන්න දෙන්නැ ආසිරි කඳුළු වලට සතුට දෙන්නෙ ඔබයි සමිඳුනේ ඔබ ඇසුරේ දිවි ගෙවන්න දෙන්නැ ආසිරි දුබල බවට සවිය දෙන්නෙ ඔබමය සමිඳේ සබල බවින් දිවි ගෙවන්න දෙන්නැ ආසිරි යාග ගී (1) 8 පිටුව ...
සාර කෙතේ කිතු ගී සාර කෙතේ තිරිඟු කපා අටු පුරවාලා තිරිඟු කොටා පිටි සදලා පූප තනාලා දහදිය ශ්රම කය සිත සැම එයින් නහවාලා පුදනෙමු අපි මනු දිවියත් පූපෙට හරවා පුන ගැයුම: ගන්න අපේ පඬුරු සකල දෙවිඳුනේ දෙන්න ඔබේ වරම් අපට අද දිනේ // මිදි උයනේ මිදි වවලා පොකුරු පිරීලා ඒ මිදි ගෙන රස කරලා මිදියුෂ සදලා ප්රීතිය සහ දුක සැප යන හැඟුම් මුසුවෙලා පුදනෙමු ...
ජීවිතේ මට දුන්නු කිතු ගී ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ මගේ පණ නල ඔබ අතේ රැදුනේ රැක ගන්න සමිඳුනි මා රැක ගන්න සමිඳුනි මා // සතුරු අනතුරු මා වටේ එන්නේ රුදුරු බියකරු සතුන් විලසින්නේ රැක ගන්න සමිඳුනි මා රැක ගන්න සමිඳුනි මා // හිරු උදා වී දවස ඇරඹෙන්නේ දිවිය ගෙවුමට මා වෙහෙස වන්නේ රැක ගන්න සමිඳුනි මා රැක ගන්න සමිඳුනි මා // අඳුරු සිතුවිලි වලින් ...
සප්ත සයුරෙ කිතු ගී පුන ගැයුම: සප්ත සයුරෙ අතර මංවූ රුවල් බිඳුණු ජීවිත නව්කා පා-වී පා-වී ඔබේ රුවන් දිවයින වෙත ඇදී එන්න පිහිට වනු මැනේ… ජීවිත කඳු වැටියේ අතර මංවූ බැටළුවන් අපී ඔබේ සිහිල් සෙවනැල්ලෙහි ලැගුම් ගන්න දෙන්න ඉඩ පියේ සමාවෙලා සමිඳේ ඔබෙ නොසිදෙන කරුණා ඇල්ලෙන් අපේ නිසරු දිවි කතරට අමා වතුර සලනු මැන පියේ පියුම් පොට්ටු (1) 42 පිටුව ...
යුද්දෙට අත් මගෙ කිතු ගී පුන ගැයුම: යුද්දෙට අත් මගෙ පුහුණු කරන්නේ රණසුරු කෙළියට ඇඟිලි මගේ මගෙ සල වන ඔබ සමිදරුවානේ සුබ සෙත් ආසිරි ඔබටත් වේ ඔබ මගෙ සාගරෙ කරුණා වේ ඔබයි මගේ බලකොටුවේ ඔබයි ඔබයි මගෙ රකවරණේ ගැලවුම් කරුවෝද මගේ පළිහත් මගෙ පිළිසන් තැනො’බේ යට කැරැ දෙති මට ජනයා තකනට යම්තම් වත් මිනිහා කවුරුද හේ නම් සමිඳේ මිනිස් පුතකු හැටියට ඔබගේ සිහියට ගන්නට කවුදේ ...