සදාතනේ සදාණනේ

පුන ගැයුම:

සදාතනේ සදාණනේ //
දෝතෙ හොවා ගෙන එන්නේ
අප දුක සැප සතුට කඳුළ //
කර පින්නා ගෙන එන්නේ
අප වැඩ පල සහ ප්‍රතිපල
ඔබට පුදන්නේ අප
පඬුරු ලෙසින්නේ
පිළිගන්න’ප සමිඳේ

අප ආදර දෙමාපියන්
නෑයන් හා හිත මිතුරන් //
තැලෙන පෙලෙන කම්කරුවන්
දුගී දුප්පත් අසරණයන් //

ඔබට පුදන්නේ අප
පඬුරු ලෙසින්නේ
පිළිගන්න’ප සමිඳේ

පියුම් පොට්ටු (1) 16 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න