පසස පසස අත් බවේ

පුන ගැයුම:

පසස පසස අත් බවේ මගේ
හිමි පා සඳුන් වනා
සමිඳේ මගෙ දෙව්සුරාණනේ
ඔබ වෙති අති උතුමෝ

අඳුමො බෙ මහිමා ලංකාරේ
ආලෝකේ ඔබෙ ආවරණේ
කූඩාරම ලෙසැ ආකාසේ
දිග ඇරැලා තැබුවෝ ඔබ ඒ

දිය මතුපිටැ ඔබ ගොඩ නැඟුවෝ
ඔබගේ කිළි ගබ උඩු මාලේ
වළාවො ඔබෙ වාහන සැරැමේ
ඇවිදිති අත් තටු පිටැ සුළගේ

පවනෝ වෙති ඔබෙ පණිවුඩ කරුවෝ
ගිනි ජාලා ඔබෙ මෙහෙකරුවෝ
පොළොවෙහි පදනම් මතැ නැඟුවෝ
ඒ නොසැලේ කිසි දවසෙකැ හෝ

ඔබට පසස ගී (5) 23 පිටුව

1 thoughts on “පසස පසස අත් බවේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න