ඔබ සමගින් යාග වන්න කිතු ගී පුන ගැයුම: ලෝකේ පව්නිසා දිවි පිදූ සමිඳුනේ ඔබ සමගින් යාග වන්න එන අප සැම බාර ගන්න බාර ගනු මැනේ එන අප සැම බාර ගනු මැනේ පූප සමග ඔබට පිදෙන දුබල අපගෙ ජීවිත සැම බාර ගනු මැනේ ජීවිත සැම බාර ගනු මැනේ මිදි රසයෙන් හඟවන අප ශ්‍රම ශක්තිය ඔබට පුදමු බාර ගනු මැනේ ශ්‍රම ශක්තිය බාර ගනු මැනේ මුළු දිවියම ඔබට ...
පුදමු පඬුරු කිතු ගී පුදමු පඬුරු ඔබෙ සිරි නමටා දෙව් පිතුරනී කුළුණු සයුරෙනී මේ අප පඬුරු පිළිගනු මැනවී ජේසුගේ සිරි සිරුරටා, මේ සුදු පූපය හරවා අපට ජීවනය දෙවා ගැලවීමේ පාත්‍රය, ජේසුගේ රුධීරය සව් දනන්ගේ ගැලවීමය තුති ගී පඬුර (2) පිටුව ...
පුදසුනේ පිදෙන මේ කිතු ගී පුන ගැයුම: පුදසුනේ පිදෙන මේ තුටු පඬුර මෙදා කුරුසියේ පිදුන ඒ බිලි පඬුර එදා අපෙ ගත සිත පඬුරු සමඟ දෙවිඳුන් පුදමූ අයහපතින් මිදෙන ලෙසට නිති අපි යදිමූ දෙවියන් තුළ සැම දෙන මෙන් එක් අයෙක් වෙමූ යදිමු යදිමු අපි සැම දෙන දෙවිඳුන් යදිමු පියුම් පොට්ටු (1) 24 පිටුව ...
පිළිගෙනැ මේ පූපේ කිතු ගී පිළිගෙනැ මේ පූපේ පිළිගෙනැ මේ පූපේ හරවා මසට ඔබේ යළි මා වළඳන්නේ හාමත නිවා මගේ මිදි රස කුසලානේ බාර ගන්නැ සමිඳේ ලෙයටො’බේ හරවා ඒ පොවන්නැ පිපාස මා ඔබට පසස ගී (5) 40 පිටුව ...
මගෙ ආදර හැම හැඟුමම කිතු ගී මගෙ ආදර හැම හැඟුමම මිණිකැට කරවා හැඩ වැඩ කල රන් තැටියක් ඉන් ගෙන පුරවා මහ මුහුදේ රැළි පතුලේ මුතු කැට ගරවා ඔබ පුදනෙමු මේ හැම රන් කොතකට හරවා අප සතු හැම දේ ඔබ සතු වේවා ඔබ සතු හැම දේ අප සතු වේවා ගැයුමෙන් එන බැති මතුවන ගී වැල් මාලා වැයුමෙන් එන සිත රසවන ඉමිහිරි ලීලා කවියෙන් එන සිත කකියන ආදර ...
ජීවිතේ මට දුන්නු කිතු ගී ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ මගේ පණ නල ඔබ අතේ රැදුනේ රැක ගන්න සමිඳුනි මා රැක ගන්න සමිඳුනි මා // සතුරු අනතුරු මා වටේ එන්නේ රුදුරු බියකරු සතුන් විලසින්නේ රැක ගන්න සමිඳුනි මා රැක ගන්න සමිඳුනි මා // හිරු උදා වී දවස ඇරඹෙන්නේ දිවිය ගෙවුමට මා වෙහෙස වන්නේ රැක ගන්න සමිඳුනි මා රැක ගන්න සමිඳුනි මා // අඳුරු සිතුවිලි වලින් ...
සුවඳ සපිරි කිතු ගී සුවඳ සපිරි පිපෙන මලක් මම නෙලන්නෙ නෑ මහද මිහිරි පුරන හදක් මම පෙලන්නෙ නෑ සමිඳ අසිරි නසන බවෙක් මම පතන්නෙ නෑ පැහැද කිහිරි නැගෙන කලෙක් මම පිදෙන්නෙ නෑ පුන ගැයුම: ජීවිත පූජා පූජාසනේ // දූලි මැදින වෙහෙස කඳුළ පියවි ජීවිතේ කැපිලි පුරන දහස විපුල පියවි ජීවිතේ ඉපිලි දුදන පහස සකල පියවි ජීවිතේ විදලි පිදෙන පසස ලකළ පියවි ජීවිතේ අධම කුරිරු ...
මගේ ජීවිතේ කිතු ගී මගේ ජීවිතේ රකින මෙ පූපේ ලෙසට පණ මගේ පුදමි අතටො’බේ එහි ඔබ සමිඳේ මාංශ ගතවී වඩ වඩා ඔබේ පණ මට දෙන්නේ මා ගත රුහිරේ ලකුණෙ මිදි රසේ එයද ඔබ අතේ තබමි මේ විතේ එදා වගෙ මෙදා හුස්ම ඔබෙ හෙලා හරව ලෙයටො’බේ පොවනු මැනවි මා ඔබට පසස ගී (5) 41 පිටුව ...
දේව වදන කිතු ගී දේව වදන කුරිරු දැහැමි සව් සත හට නව එළියක් උදාකරනවා කුරිරු දිවිය අඳුරින් අතීතයට නව දහමින් වැළලී යනවා පැසසුම් වේවා….. පුන ගැයුම: කිතුනු දිවිය කිතුනු සසුන කිතු දනහට නිදසුන් වේවා දේව වදන ජේසුතුමන් අනුනයන්නට දිරියක් වේවා ආලේලූයියා යට ගිය දින අතපසු වූ නොම සිදුවූ දේ ගැන නැත පසුබට වන්නේ නව දැක්මක් සතහට දෙසු දැහැමි ගුණැති කිතු තුමනට තුති පසසන්නේ පැසසුම් ...
වටහා ගන්නට කිතු ගී පුන ගැයුම: වටහා ගන්නට වැඩි වැඩියෙන් ඔබගේ දිවමන් වචනේ දෙනු මැන අප හට එළිය ඔබේ කිතු හිමිපාණනේ ඔබේ වචන තුළ හදද ගැහෙන්නේ නැහැ අප තේරුම් ගන්නේ සුදතුන් වරමින් අප පුරවනු මැන එවිට’ප සිත් පැහැදෙන්නේ ඇසෙන නමුත් බිහිරිය අප දෙසවන් පෙනුනත් අඳුරුය දෙනුවන් අප බිය සංකා දුරුකර සැණෙකින් සැරසෙමු ඇදහිලි සිතෙකින් ඔබට පසස ගී (8) 11 පිටුව ...
දෙවිඳුන්ගේ වචනේ කිතු ගී පුන ගැයුම: දෙවිඳුන්ගේ වචනේ අපි මෙනෙහි කරමු උදයේ හවයේ හාමත, පවස හිතේ සන්හිඳේ, නිවේ, සුවවේ සදා සෙනෙහසින් දෙව් සමිදෝ ප්‍රේම කලෝ මට ප්‍රේම කළෝ එසේ හෙයින් හිස් අගාදයෙන් මා ඇදලා ගොඩටමැ ගත්තෝ කිතු සමිඳුන් තුළ මැරුණු බැවින් දෙවියන් තුල වෙයි දිවි අපගේ සමිදරුවාණන් හා සමගින් ඇති ඇති සැඟවී එහැම පිටින් නැගිටැ වදාලෝ කිතු සමිදෝ තුන්වැනිදා කී ලෙස එතුමෝ මැරුණෙමු නම් ...
අමතක නොවේ කිතු ගී පුන ගැයුම: අමතක නොවේ කිසිදා ඔබව මට අමතක නොවේ සියල් ජනයිනි ඔබේ හැඩ රුව මා අතේ ඇඳිලා ඇතේ මවක හට තම සිඟිති දරුවා මතක නැති වේදෝ ඇයට අමතක වුවද, මා හට ඔබව අමතක වනු කෙසේදෝ ලියක කුස තුළ වැඩෙනා බිළිඳා මතක නැති වේදෝ ඇයට අමතක වුවද මා හට ඔබව අමතක වනු කෙසේදෝ පියකු හට සුරු බුහුටි සිය පුතු මතක නැති ...
දේව වචනෙ කිතු ගී දේව වචනෙ අනුහසින් මගේ හදට තට්ටු කරන – ජේසු සමිඳුනේ මගේ දිවිය එළිය කරන පහන වනු මැනේ මහද තුලට ඇතුළු වී ඔබගෙ රජය පිහිටුවන්න – ජේසු සමිඳුනේ ඔබේ පෙමට දෙස් දෙන්නට වරම් දෙනු මැනේ සිහිය නුවණ යොදවලා නියම දැක්ම ලබා ගන්න – ජේසු සමිඳුනේ වැරදි මගින් මිදී ගන්න සහය වනු මැනේ කිතුනු ගී (98) 71 පිටුව ...
දෙවිඳුන්ගේ හඬ කිතු ගී දෙවිඳුන්ගේ හඬ අපට ඇසෙන්නේ රළ මුහුදේ නැඟෙන හඬින් එතුමන් තෙද බල අපට හැගෙන්නේ දිලිසෙන ඒ ළහිරු රැසින් පුන ගැයුම: පිබිදෙන්නැ හනිකට සොයුරු සොයුරියනි අප මැවූ දෙවිඳුන් හමුවන්න නිදි ගැට හැරදා එනු මැන මිතුරනි මනු දිවියේ රස විඳගන්න දෙවිඳුන්ගේ පෙම අපට දැනෙන්නේ සිඟිති ළමා සතුට තුළින් එතුමන් මියුරස අප සනසන්නේ ටිකිරි සිනා නඟන රුවින් ඔබට පසස ගී (8) 13 පිටුව ...
හද පත්ලෙන් මගෙ කිතු ගී හද පත්ලෙන් මගෙ එයි උතුරා මේ කතා පුවත අගනා පවසම් රජුනට කවි බසින් මගේ රචනේ යසට ගොතා පන් හිදෙකින් මෙන් දිවෙන් මගේ ඒ සුරුවට ලියැවෙනවා සුරුවට ලියැවෙනවා පුන ගැයුම: රජසුනො බේ දෙව්සුරුණේ සදහට ඒ පවතින්නේ // ඔබ වෙති අති රූබර සම්පතියෝ මිනිස් පුතුන් අතරේ ඔබ තොල් මතුපිට වගුරනු ලැබුයේ පහන් වරම් ආසී එහෙයින් ඔබ පිටැ සදහට සුරිදෝ සෙත් ආසිරි පැතුවෝ ...
කල්වාරියේ ලෝ පව් නිසා කිතු ගී කල්වාරියේ ලෝ පව් නිසා දෙව් පුත පිදූ ඒ යාගය මෙයයි පූ සිරුර වේ ලේ මිදි රසයි මේ නවක පූජාවේ පඬුර වේ මේ මහඟු වූ යාගය සමිඳුනේ ලෝ මුක්තියේ ලකුණ සේ ගනු මැනේ
විළියට පත්වනු කිතු ගී විළියට පත් වනු නොදී කෙදා ගලවනු මා, ඔබ දැහැමි නිසා රැකුම් සොයා ඔබ ලඟට වහා දිවැ එමි මම හිමි පා ඔබේ සවන් මා දෙසට නමා වඩිනු වඩිනු ලහියේ මා මිදුමට සමිඳේ වනු ඔබ මට සළ රකවරණේ මට ඔබ ගැලවීමේ බලකොටුවද වන්නේ සමිඳුනි ඔබගේ නම සඳහා දක්වනු මට මඟ පා අසු කැරැ ගන්නට මා අතුළෝ දැලකුත් සඟව තබා එයිනොබ මා බේරූ ...
සියලු බලැති දෙවිඳු සමග කිතු ගී සියලු බලැති දෙවිඳු සමග සියලු බලැති දෙවිඳු සමග එක් වුනා සමගි දමින් අපි දු ළං වුනා එකතු වන්න යන්න එන්න සැම දෙනා සාම මිහිර දෙන්න සත වෙතා අමිල පඬුර දෙවිඳු පිදුව අප වෙතේ එකම පුත්‍ර ජේසු කුමරුනේ ලොවට ගෙනා සාම මිහිර දෙනු මැනේ සාම සුවඳ දසත යන ලෙසේ සාදු නාද දෙන්න සතුනි සැම දිනා රසැති බොජුන් පිදුව පියනටා ගතට සිතට ...
තුතිවේ දෙවිපියේ කිතු ගී තුතිවේ දෙවිපියේ සගයේ නිති දිනේ තුතිවේ දෙවිපියේ වැජබේ අප හදේ අපගෙ පඬුරු ඔබට ප්‍රිය වුනී ඔබගෙ කුමරු අපට ඔබ දුනී මනුකය ගත් දෙව් පුතුගේ දෙව්කය අප ජීවය වුනේ තුති ගී පඬුර (1) 17 පිටුව ...
අප සතු සැම දේ කිතු ගී අප සතු සැම දේ ඔබ වෙත ගෙන එමු මේ යාගික මොහොතේ මල් පළතුරු හා රන් මිණි මුතු හා පුරවා අප දොහොතේ මදුමය ගී හා සුන්දර දේ ලස්සන හිතකර දේ ඈ ඒ හැම දේ ඔබ වෙත ගෙන එමු තුති දී සුහද සිතේ කොයි දේ පිදිණිද මගෙ සිත නොපිරේ නොවටී දූවිලි සේ මිණි මුතු මැව් ඔබ ඉර හඳ මැව් ඔබ මුළු මහ ...