කල්වාරියේ ලෝ පව් නිසා

කල්වාරියේ ලෝ පව් නිසා
දෙව් පුත පිදූ ඒ යාගය මෙයයි
පූ සිරුර වේ ලේ මිදි රසයි
මේ නවක පූජාවේ පඬුර ‍වේ

මේ මහඟු වූ යාගය සමිඳුනේ
ලෝ මුක්තියේ
ලකුණ සේ ගනු මැනේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න