මගේ ජීවිතේ

මගේ ජීවිතේ රකින මෙ පූපේ
ලෙසට පණ මගේ පුදමි අතටො’බේ
එහි ඔබ සමිඳේ මාංශ ගතවී
වඩ වඩා ඔබේ පණ මට දෙන්නේ

මා ගත රුහිරේ ලකුණෙ මිදි රසේ
එයද ඔබ අතේ තබමි මේ විතේ
එදා වගෙ මෙදා හුස්ම ඔබෙ හෙලා
හරව ලෙයටො’බේ පොවනු මැනවි මා

ඔබට පසස ගී (5) 41 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න