දිලිසෙයි... Chakhkare ප්‍රමාද වූ මමනැවතීබලා සිටිනමාවතකදිගටම යනදෑත් පැටළුණු ඔබ...තිරිවානා ගලකට අතරමගබියවීඔහු පලා යනවිටකදීගල් ගැසුනු ඔබ...ඔබ හැර ගියඔහුවම පතාඔබ සලන කදුලු වලනිහඩ වනිසලව සැගවුනු මගේ කදුළු.... ...

කෙල්ලෝ නම් ෂුවර් කරන්ඩ බෑ... Chakhkare "මට ඔයා මගේ පණටත් වඩා විශ්වාසයි..."රෙද්ද තමා...සාමාන්‍යයෙන් කෙල්ලෝ ෂුවර් කරන්ඩ පුළුවන්ද?? මම නම් කියන්නේ බෑ...ඔක්කෝම එක වගේ නෑ තමා...ඒත් 95%ක් ම විශ්වාස කරන්ඩ බෑ...මේක පුරුෂාධිපති ටෝක් එකක් නෙවෙයි...සම්පූර්ණ ඇත්ත කතාවක්....අම්මාව ෂුවර් තමා...ඒත් අම්මා කෙල්ලෙක් නෙවෙයි නේ? නිකම් හිතලා බලන්ඩ හරියටම මේ දේ කරයි කියලා ෂුවර් කරන්ඩ පුළුවන් කෙල්ලෙක් දන්නවද කියලා.... සභාවට මම උදාහරණ 2ක් දෙන්නම්....---------------------------------------------------------------------------රූපේ ගේ ඉස්කෝලේ ඩයල් එකක් ...
විභාගයේ හොදම හරිය Chakhkare මොකා බැලුවද මන්දා මගේ පේපරේ?මොකෙක් හරි හිතක් පපුවක් නැති එකෙක් තමා බලලා තියෙන්නේ....නැත්තම් මාව ෆෙල් කරයිද?මම හොදට ලිව්වානේ....ඊටත් ගණන් ඔක්කෝම වගේ හැදුවා...මට ෂුවර් නැති වුනේ ලඝු ගණන් ටික තමා....ඒකත් වුනේ අර තරිදුවා ක්ලාස් එකේදි මට ඉගෙන ගන්ඩ දුන්නේ නැති හින්දයි....අපරාදේ...මට මීට වඩා හොදට පාඩම් කරන්ඩ තිබුනේ....ඒත් මම දක්ෂයි නේ? මම කවදාවත් 10න් පහලට ගිහින් නෑනේ?අයියා මාව බයිට් කරන්ඩ බොරු රිසාල්ට් ...
විභාගයේ හොදම කොටස Chakhkare මොකා බැලුවද මන්දා මගේ පේපරේ?මොකෙක් හරි හිතක් පපුවක් නැති එකෙක් තමා බලලා තියෙන්නේ....නැත්තම් මාව ෆෙල් කරයිද?මම හොදට ලිව්වානේ....ඊටත් ගණන් ඔක්කෝම වගේ හැදුවා...මට ෂුවර් නැති වුනේ ලඝු ගණන් ටික තමා....ඒකත් වුනේ අර තරිදුවා ක්ලාස් එකේදි මට ඉගෙන ගන්ඩ දුන්නේ නැති හින්දයි....අපරාදේ...මට මීට වඩා හොදට පාඩම් කරන්ඩ තිබුනේ....ඒත් මම දක්ෂයි නේ? මම කවදාවත් 10න් පහලට ගිහින් නෑනේ?අයියා මාව බයිට් කරන්ඩ බොරු රිසාල්ට් ...
මා Shutdown විය යුතුය... Chakhkare මා බහුතරය ප්‍රිය නොකරමි..එහෙත් ඔබ දුටු විගස මම ඔබට වසග වුනේමි...ලබාගැනිම අසීරූ නමුත් උත්සහ කලෙමි..දිනක් ඔබ මහදේ Install කිරීම ඇරඹුවෙමි....පුරා අවුරුද්දක් ඔබ Install විය....දැන් හොදම කාලයැයි සිතා මම ඔබව Run කලෙමි..ඔබ නතර විය...මා සතුව සුදුසුකම් නැත...මගේ සුදුසුකම් පිරික්සා බලෙමි..නැත මා සතුව ඔබට සුදුසුකම් නැත....ඔබ නතර වී මා Stuck විය..දුක ඉවසා මා නැවත Reboot විය..ඔබ අමතක කර ඉවසා ගනිමි..නැවත Run නොකරන ...

මචං කෝ නිව්ස්? Chakhkare මචං අපි මොකක්ද මේ කරන්නේ? අපි නිව්ස් බලනවා මචංමේවා නිව්ස් ද බන්?එහෙම කියලා තමයි මේවා පෙන්නන්නේ?මේවා මරණ දැන්වීම් නේ?නෑ නෑ මේවා නිව්ස්...එතකොට මේ වීඩියෝ?ඒ මේ බැංකු කඩනවා...^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^මචං මේ පත්තරේ මොකක්ද?මේ ඉරිදා පත්තරයක්එතකොට මේ කහපාට ඒවා...ඒ මංගල යෝජනා...පව් නේද බදින්ඩ බැරිවෙලා.....පව් තමා...කාලේ පහුවෙලා...මේ කාර් මොනවද?විකුණගන්ඩ බැරි වාහන බන්...^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^මචං වැල සයිට් එකක්ද?නෑ නෑ ගොසිප්...මේ ගෑණු ලමයි?ඒ නිලියෝ....මොනවද බන් මේ පත්තුවෙන්නේ ?ඒ ඇඩ

පිනාගේ වැලන්ටයින් තෑගි... Chakhkare මතක විදියට ඒ අවුරුදු 2ට විතර කලින්...මොකක්හරි වැඩකට රූපේ පිනා එක්ක ඉස්කෝලේට ගියේ...හිතුවට වඩා කලින් ඒ වැඩේ කරගන්ඩ පුළුවන් වුනා...ගේට්ටුවෙන් එලියට ආව පිනා අහපි,"අඩෝ පොඩි ගමනක් යමු?>යමු....කොහෙද?නංගි හම්බුවෙලා එමු... මගේ තෑග්ග ගන්ඩ ඔනේ.. >මොන තෑග්ගද? වැලන්ටයින් එක...යමු? >කන්ඩ අරන් දියන්.. අරන් දෙන්නම් යමන්..."පිනා කියන්නේ රූපේගේ බොක්ක...A/L පන්තියේ ඉදන් අද වෙනකම් හැම ගොන් වැඩක්ම එකට කරන එකා...ඌගේ සූටී නංගි බබා හිටියේ ...

ඔයා නම් මේ ලෝකේ වෙන්ඩ බෑ.... Chakhkare සෙරෙප්පු දෙක නම් ගලවන්ඩ එපාපුංචි කකුල් වල ගල් ඇනෙයි...ඔය කුඩේ නම් අකුලන්ඩ එපාසුදු මූණ කළු වෙයි....තනි කරලට මහතටකොණ්ඩේ ගොතාගෙන දිගට දිගසායක් ඇදගෙනඉදහිට එන්නේමාව පිස්සු වට්ටන්ඩ නේද.....මෙච්චර ලස්සනට හිනාවෙන්ඩලගදිද ඉගෙන ගත්තේදවසින් දවසලස්සන වෙනඔයා නම්මේ ලෝකේ වෙන්ඩ බෑ.... ...

Customer Care කතා කරලා බනිනවද? Chakhkare අපි ඉන්නේ මානසික ව පිරිහෙන සමාජයක...උදේ ඉදලා රෑ වෙනකම් අපි ඉන්නේ මාර පීඩනයක.ඒක හටගන්නේ මේ යන තරගෙන් පරදීද කියලා හිතට එන බයෙන්. අපි ඒක පිට කරන්නේ අමුතු විදියට.සමහරු කරන්නේ බොන එක.තවත් සමහරු ගෙවල් වල මිනිස්සුන්ට තඩි බානවා...සමහරු තව තව ආතල් ගන්නවා...ඒත් පහුවෙනිදාත් උදේට ආපහු ඔලුවේ කැක්කුම.කවදාහරි කතා තරලා තියෙනවද Customer Care එකකට? ලංකාවේ ගොඩක් ආයතන වල Customer Care අනිවාර්ය අංගයක් ...
සංගා.... Chakhkare කවර් ඩ්‍රයිව් එකෙන් පටන් අරන්හතරක්හයක් ගහලාදුවපන්පුළුවන් තරම්හයියෙන්...ලකුණු එකින් එකවැඩි කරන්පනහක්සීයක් දාලාදිනපන්වර්ල්ඩ් කප් අරන්වරෙන්...
ආදරේයි අහස තරම්... Chakhkare "ආදරය කියන්නේ මොකක්ද? අපි කොහොමද ඒක අර්ථ දක්වන්නේ? ඒක බැදීමක් ද? ඒක ගණුදෙනුවක්ද?එහෙම නැත්තම් පුරුද්දක්ද? කව්ද දන්නේ? හරියට බැලුවොත් කවුරුවත් දන්නේ නෑ...මේ වැලන්ටයින් දවසේ ආදරය වටහා ගන්ඩ උත්සහ කරමු!!"මේ මොන විකාරයක්ද? ඔව් ඔව් මටත් හිතුනා....ඒත් ඉතින් මොනවා කරන්ඩද? වැලන්ටයින් එකට ඉමෝෂනල් වෙන්ඩ එපැයි? එහෙම නේද? එත් ඉතින් ඊට වඩා හොද නැද්ද මැච් එකක් බැලුවනම්??වැලන්ටයින් දවස පටන් ගත්තේම ඉමෝෂන් වෙලා තමයි!!සංගා ...
බොල මෝඩයෝ මතු තෝ කොයි වල යන්නා Chakhkare පොඩි කාලේ තාත්තා රූපේට කියලා දුන්න කතාවක් මේක...ගොඩක් අය මේක අහලා ඇති...අහපු නැති අයට අහන්ඩ මෙන්න දැම්මා...වෑත්තෑවේ හාමුදුරුවෝ දවසක් ගමනක් යනකොට වතුර වලක මාළු බාන කොල්ලෙක් දැකලා මෙහෙම කිව්වාලු.....යහ ගුණ දම් මිදි පව් බර කරපින්නාසිය පණ රැකීමට පර පණ බිලිගන්නාමිනිසත් බව ලැබත් තිරිසන් ලෙස ඉන්නාබොල මෝඩයෝ මතු තෝ කොයි වල යන්නාමේක අහපු කොල්ලා හාමුදුරුවන්ට මෙහෙම උත්තර දුන්නලු...වේවලන සීතලෙන් මුන් ගොඩ ...
3G ෆෝන් තියෙනවාද? Chakhkare රූපේලාගේ ඉස්කෝලේ කෙල්ලෙක් දවසක් රූපේට මැස්ජ් එකක් දාලා අහනවා 3G ෆෝන් තියෙනවද කියලා?-මේ 3G ෆෝන් තියෙනවාද?>දන්නෑ....හොයලා බලන්ඩ ඕනේ! කීයකට වගේද?-රූ.3000ට වගේ>ඒ ගානට නම් අමාරුයි! 6000ක් විතර වෙයි..-මං ගාව තියෙන්නේ එච්චරයි..>මම බලන්නම්...ඒත් ෂුවර් කරන්ඩ බෑ..මීට අවුරුදු 3ට විතර 3000ට 3G ෆෝන් එකක් විකුණන හාවෝ හිටියේ බොහොම පොඩ්ඩයි..ඉතින් රූපේ ඒ ගැන හිතන්ඩ ගියේ නෑ..ඒ කෙල්ල තවත් දවස් 2ක් 3ක් කිව්වට පස්සේ රූපේ ...
රාත්‍රියට ඇහෙන දැනෙන කතා.. Chakhkare මල්ලි බලන්ඩ මුන් අයවැයෙන් වාහන ගනන් වැඩි කරලා නෑනේ??ඉතින් හොදයි නේ?මොන හොදක් ද? මගේ වාහනේ විකුණන්ඩ කියලා හිටියේ...අයියාගේ මොකක්ද තියෙන්නේ?මෙයාගේ තියෙන්නේ හයිබ්‍රිඩ් එකක්!අම්මටසිරි.......එත් අපි කවදාවත් ඒක දැකලා නෑ..එහෙම පෙන්නනඩ ගෙන්නේ නෑ.....ඔය කිව්වට නැද්ද කොහෙද බන්??මල්ලි මේක මේ ඡන්දේට කරන වැඩක්...බලු දේශපාලනේ...*****************************************මල්ලි උඹ කාටද චන්දේ දෙන්නේ?මහින්ද මහත්තයාට තමයි...මේ ඉන්නේ නියම කොල්ලෙක්..*****************************************මේකද බන් උබලාගේ ආශ්චර්ය?? මොකක්ද? චන්දේ
එකිනෙකා මරා ගැනීමට පෙර..... Chakhkare හදවතක් සහ මොලයක් තියනවනම් විතරක් කියවන්න...නැත්නම් ඔබේ කාලය කා දැමීමක්...ඔයාලට පුළුවන් නම් අමීර් ඛාන්ගේ PK බලන්න..අන්න ඒකේ කියලා දෙනවා අපි හැමෝම මිනිස්සු කියලා..ලෝකේ බිලියන 7ට වඩා ජනගහනයක් ඉන්නවා..ඒ මිනිස්සු ඔක්කෝම නොයෙක් ආගම් අදහනවා..ඒත් මේ වෙලාවේ ඉදන් ටිකක් හිතන්න ඔයා ඉපදුන විදිය හැදුනු විදිය...මේ ලෝකේ හැම මිනිහම එලියට එන්නේ අම්මාගේ කුසෙන්..ඒ උපත ලබන හැම මිනිහාගේම ඇගේ ලේ රතු පාටයි..බාහිර පෙනුමෙන් වෙනස් ...