අපි Chakhkare අපේ යාළුකම හරියටටොම් අැන්ඩ් ජෙරී වගේඅපි කලේ රණඩු වෙන එක විතරයි...ඒ වුනාට ජෙරී නැතුව ඒ කතාවෙන්වැඩක් නෑ...ඉතින්අද අපි සමුගෙනකවදාකොහේහරි හමුවෙමු...
නොහැකිද ඔබට.. Chakhkare නොහැකිද,චණ්ඩ ම සයුරක්මත ඔරුවකඅත නොහැරගමනක්යන්න දුරකට,ඒ වගේමට ප්‍රේම කිරීමඔච්චර ම අමාරුද?
මම සහ මම Chakhkare අහනවද?බෑ වගේ..ඒ මොකෝ?ලැජ්ජයි බන්ලැජ්ජා වෙන්නේ මොකටද?බෑ කිව්වොත්?එහෙම කියන එකක් නෑ..කිව්වොත්?කියනවද නැද්ද බලන්ඩ අහපන්කෝ?නිකම් මොකක්ද මොකක්ද වගේ...විකාර නැතුව අහපන්...තරහවෙයිද?තරහ වෙන්නේ මොකටද?කැමති වෙයිද?ඔව් ඔව්...ම්.......ඔන්න ඔහේ අහලා දානවා...... ...
නූතන වහල් භාවය හෙවත් මෑන්පවර් ප්‍රෝඩාව Chakhkare වහල් සේවය ගැන ඔබ දැනුවත්ද? කකුල් දෙකට දම්වැල් දමා කසපහර දී වැඩගත් වහල් සංස්කෘතිය දැන් අභාවයට ගොස් ඇත...ගෙවී යන ගිගාබයිට් යුගයේ වහල් සේවයට අලුත් නමක් ලැබී ඇත..ඒ මෑන්පවර් යන නමයි...පසුගිය දින වල ඔබ ඇසු විරෝධතා වලින් තම ඉල්ලීම් ඉටු කරගැනීමට හැකිවුයේ විදුලිබල මණ්ඩල සේවකයන්ට පමණි..ටෙලිකොම් මෑන්පවර් සේවකයන් මෙය ලියන අවස්ථාවේදීත් විරෝධතාවයකය..ඔබේ නිවසට පැමිණ ඔබේ ස්ථාවර දුරකතනයේ,ඔබේ අන්තර්ජාල සබදතාවයේ දෝෂ නිරාකරනය ...
සංගා ඔබට ස්තූතියි! Chakhkare පෙරේදා(16) ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පතාක යෝධයෝ දෙදෙනෙක් සමුගත්තේය..ඒ සංගා මහේල ලංකාවේ සෙල්ලම් කරපු අන්තිම මැච් එකෙනි..රූපේ ක්‍රිකට් මැච් බලන් කාලේ වෙද්දි සනා හිටියේ බහින දසාවේය..සනා ගහනවාට වඩා LBW වලින් අවුට් වුනේය..සනා අවුට් වුනොත් මැච් එක ඉවරයි කියලා තිබ්බ මතය වෙනස් කලේ මහේලලා සංගලා..සනා නැතුවට අපිට වර්ල්ඩ් කප් දිනන්ඩ පුලුවන් කියලා පෙන්නුවේ සංගා..ඒ T20 වර්ල්ඩ් කප් එක ගහලා...මහේලත් හොදට සෙල්ලම් කලත් ...
අයිතිය අමතක වෙන්ට.... Chakhkare ගලක් වුනත් රිදෙනවා මගේ හිතත් අයිතියක් නැති පිරිසිදු ඊරිසියාවට... දකින්න ඇහෙන්න හැමදාක ලග හිටින් දුකත් නැතිවෙයි අයිතිය අමතක වෙන්ට.... ඉද හිට දවසක බැනලා යන්ඩ වෙනදා වගේම නිකන් මතක් වෙවි මට.... එකින් එක පාවෙන දවස ආවම අරන් යන්න හිතත් හොරා ගත්ත ඈතකට... ...
සීයා ගැන පත්තරේත් ගියා.. Chakhkare ඉරිදා සුප්පලාගේ ගෙදර බණක්. සුප්පලාගේ ආච්චි කාලක්‍රියා කරලා අවුරුද්දක් වෙන එක සැමරුවා.උදේ ආව මැසේජ් එක නිසා රූපෙත් හවස 7 ට විතර අතාත් එක්ක ගියේ හොදට කන්ඩ බලාගෙන..යනකොට හාමුදුරුවෝ බණ කියනවා..බෙහෝම බැතිබර ව එතනින් මාරු වෙලා ඈතට ගිහින් සුප්පාත් එක්ක කතාවක් දාගෙන හිටියේ අනික් උන් එනකම්....අතාගේ සීයාව මතක් වුණේ ආයේ හොදට කන්ඩ හම්බු වෙන්නේ සීයාගේ දානේ දවසට කියලා සුප්පා කිව්ව ම..එතකොට ...
සුභ උපන්දිනයක් !!! :-D Chakhkare 2013 නොවැම්බර් මාසේ අද වගේ දවසක තමා රූපේ චක්කරේ කරකවන්ඩ පටන් ගත්තේ..අදට හරියට ම අවුරුද්දක් වෙනවා...ඒ කියන්නේ අද චක්කරේ පලවෙනි බර්ත් ඩේ එක...රූපේ A/L ක්ලාස් යන කාලේඉදලා තමා බ්ලොග් කියවන්ඩ පටන් ගත්තේ..හරියටම මතක නැති වුනත් මතක විදියට නම් කියවපු පලවැනි බ්ලෝග් එක ළාහිරු දහසක් දිලී... ඒකෙන් පටන් ගත්ත බ්ලෝග් කියවිල්ල වැඩි වුණේ Iceගේ කොලම ගියාට පස්සේ..ඒ Ice ලියපු කතාවක් රූපේට ...
දේශපාලනය කියන්නේ ගූ ගොඩක් :-( Chakhkare දේශපාලනය කියන්නේ රූපේ කතා කරන්ඩ අකැමැති ම සබ්ජෙක්ට් එකක්.ඒත් ඒ ගැන ලියලා අනිත් අයගේ අදහස් දැන ගන්ඩ හිතුනේ රූපේගේ යාළුවෙකුත් එක්ක වුනු කතාවක් නිසයි.රූපේගේ උග්‍ර දේශපාලන විරෝධිකම මෝඩකමක් විදියටයි රූපේගේ යාළුවා දැක්කේ.ඩයල් එක සැහෙන්ඩ දේශපාලේනේට බැහැලා ඉන්න එකෙක්.පොර ඇමැති කෙනෙක්ට බැහැලා වැඩ.ඉතින් ඌ කියන විදියට දේශපාලනය කියන්නේ මහ පූජනීය දෙයක්.එත් රූපේට නම් දේශපාලනය කියන්නේ අසුචි වලක්..බැහැපු එකෙක් ගැවිච්චි ගැවිච්චි තැන ...
දැන් සතුටින් ඇති..... Chakhkare අහලා අහලා අන්තිමටනම අහගෙන ඇදේටහිනා වෙලා ගියාමලැජ්ජා හිතෙන්ඩ ඇති....ලියලා ලියලා හැමදාමලගම තියාගෙන හිටපුපොතක් ඉල්ලපු දාකනොදී ඉන්ඩ ඇති...බැනලා බැනලා හැමදාමගස්ස ගෙන ගියපු දාක පෑව හිනාවකටරවලා යන්ඩ ඇති....බලලා බලලා දිගටමපාඩම් කරගෙන ආපූවෙලාවක අහපු පැනයක්තෝරලා දෙන්ඩ ඇති....රැකලා රැකලා හිටියාට අසුරු සැනක් වුනුමොහොතකට මල් හැගුමක්හිතේ පිපෙන්ඩ ඇති...පතලා පතලා පැතුවාටවල් කෑළේක පිපුනුඒ පැතුම් මලහුලගේ යන්ඩ ඇති....වැටිලා වැටිලා රිදුනාටහිතේ හයිය අරන්දිගටම ගමන යන්ඩආපහු නැගිටගන්ඩ ඇති....කියලා කියලා ...
ආදරේ කියනා දේ.... Chakhkare සොවින් බර වු සුසුමකින්කියනා දේ...දිලිසෙන දෙනෙතකින්පෙනෙනා දේ....හැගුමින් පිරිණු හදවතකින්ගලනා දේ....තවම නොවැටහුණි මට ආදරේ කියනා දේ....
Facebook ද? tsu ද? Chakhkare Facebook වලට ගෙදර යන්ඩ වෙයිලු...අලුතින් ආපු tsu අපිට ගෙවනවලු.....අපි දන්න FacebookFacebook පටන් අරන් දැන් අවුරුදු 10ක්..බිලියන 1.32 ක ඇක්ටිව් යුසර්ස්ලා ඉන්නවා..එයින් මිලියන 829ක් හැමදාම Facebook එන අය...එන කෙනෙක් Facebook වල ඉන්න සාමාන්‍ය කාලය විනාඩි 20ක්Facebook එන අයගෙන් 42%යි පිරිමිSmartphone වලින් Facebook එන අය දවසට 14 වතාවක් Facebook එනවාචීනයේ 2009 ඉදන් Facebook තහනම්Facebook යුසර් අකවුන්ට් වලින් 8.7% ම fake ඒවා...හැම විනාඩියකටම ...
98න් අවුට් වුනා.... Chakhkare ඔක්තෝම්බර් මාසේ පටන් ගත්තේ ම නියම විදියට..දෙවැනි සතියේ මුලදීම අතාගේ සීයා නැති වුනා...හෙව්වට හම්බු වෙන්නේ නැති වෙන්ඩම නැති වුනා...සීයා 100ක් ගහයි කියලා හිතුවට 98 අවුට් වුනා....රෑ වෙච්චි සීන් එක හින්දා පහුවෙනිදා දවල් වෙලා රූපේ ඒ පැත්තේ ගියේ පොඩ්ඩක් ඔලුව දාලා ඔපිස් ගිහින් ම නයිට ගහන්ඩ එනවා කියලා හිතාගෙන...අතාල් එකේ යන ගමන් කල්පනා කර කර ගියේ නෙස්කැෆේ තිබුනොත් එල කියලා....අපොයි!! මුකුත් ...
මම මිනීමරුවෙක්.!!!! Chakhkare ඔව් ඒක තමා ඇත්ත.මම මිනීමරුවෙක්.මම කාව හරි මරන්ඩයි යන්නේ.එහෙම නැත්තම් මම දැනටමත් මරලා.ඒක මම කලේ නැති වුනත් ඒක එහෙම වුනේ මම නිසා.මට තිබුනා ඒක නවත්තාගන්ඩ.එත් මම එහෙම නොකරපු හින්දා කවුරුහරි මැරෙන්ඩයි යන්නේ.සමහරවිට ඒ මම වෙන්ඩ පුළුවන්.එහෙම නැත්තම් ඒ ඔයා වෙන්ඩ පුළුවන්.සරලව කිව්වොත් මගේ අතේ ලේ....එක සුළු වැරදිමකට කොච්චර ලොකු විනාසයක් කරන්ඩ පුළුවන්ද??එත් ඒක සම්පූර්නයෙන් ම වගේ මගේ වැරද්ද නොවෙන්ඩ පුළුවන්.ඒක ...
ඔබත් පාාස් ද??? Chakhkare මෙන්න දැන් ලැබුනු විභාග ප්‍රතිඵලයක්....ලකුණු 160ක් ලූ....අනේ අපොයි! එත් මේ පොඩි එකා ෆේල් ලූ....පිස්සු හැදෙනවා ඒක ඇහුවම.....පේපර් 2ටම 80 ගානේ අරගෙනත් ඌ ෆේල්....පව් අප්පා....රූපේ ලියන දවස් වල 137න් බැලුවේ...අවුරුදු 10ට 12ට ලකුණූ ගාන 25න් විතර වැඩිවෙලා....එත් ඉතින් උගන්වන එවායේයි අහන ඒවායේයි වැඩි වෙනසක් වෙලා නෑ....එහෙනම් ලමයි දක්ෂ වෙලා ද?ශිෂ්‍යත්වෙට කියන්නේ අම්මලාගේ විභාගේ කියලා....ඒ තරමට දෙමව්පියෝ මේ විභාගේ ගැන උනන්දුයි..ගමේ ඉස්කෝලේ ...
කවුද වැටුනලූ..... Chakhkare ලේ දන් දීම ගැන මොකද හිතන්නේ?? ඒක ලොකු පින්කමක් තමා..පුළුවන් හැටියට සහභාගී වෙන්ඩ ඕන පුන්‍යකර්මයක්.... සැප්තැම්බර් මාසේ රූපේලාගේ පන්සලේ ලේ දන් දීමේ පින්කමක් තිබුනා..අනේ ඉතින් Clz කට් කරගෙන රූපේ ගියේ අතාත් එක්ක... බර මැනලා දීපු ෆෝම් එකත් පුරවලා පෝලිමේ වාඩි වුනේ ඩොක්ටර් ගාවට යන්ඩයි. විනාඩි 15කට පස්සේ ලේ ගන්න බෑග් 4ක් එක්ක ගිහින් ඇදකට සෙට් වුනේ ඒ මහා පුන්යකර්මයටයි..ලස්සන මිසී ...
Season 2 පටන් අරන්????? Chakhkare අඩෝ රූපේ උඹ දැන් පත්තරේට ලියන්නේ නැද්ද??පත්තරේට?? මම කවදද බන් පත්තරේට ලිව්වේ??ඇයි බන් අර උඹ ලිව්වේ?? අර චන්දරේ බන්!!!ඒක චක්කරේ බන්!මොකක් හරි! දැන් ඒ පත්තරේ නැද්ද බන්???ඒක පත්තරයක් නෙවෙයි බන්! ඒක බ්ලෝග් එකක්!!ඕන බොකක්!! ඒකේ පරණ ඒවා නැද්ද බන්!!උඹට මොනවා කරන්ඩද??පොඩි වැඩකට......මොකටද කියපන්?පොඩි වැඩකට බන්! දීපන්කෝ??.txt එකකට දාලා දෙන්ඩද??බත් ඔතන්ඩ කොල ටිකක් බන් ඕනේ!!! උඹේ රෙද්දේ .txt නෙවෙයි!!!උඹ මගෙන් මුකුත් ...
මේ ආදරේ..... Chakhkare වෙලාවකට හීනයක් වගේ,එත් ඔයා හැබෑවක්...වෙලාවකට ඔයා ඈත තරුවක්,එත් එලිය මට නෙවෙයි...දුරින් දුරට ගහගෙන යනහුලගක් වගේ උනත්හිතින් කරන මේ ආදරේ,නවත්තගන්න බැරි පිස්සුවක්...... ...
ආදර චක්කරේ Chakhkare එයා එනවා,මට හරි සතුටුයි.....!එයා හිනාවෙනවා,මට හිනාවෙන්ඩ අමතක වෙනවා.....!එයා බිම බලාගන්නවා,හෑබෑම ලස්සනක්.....!එයා ඇවිදගෙන යනවා,ඒක නම් තාලයක්.....!එයා කතා කරනවා,මට වචන පැටලෙනවා.....!එයා හිනාවෙනවා,මාව ගල්වෙනවා.....!එයා ඇවිදන් යනවා,මට ආයේ හුස්ම වැටෙනවා.....!එයා වාඩිවෙනවා,ඒ පුටුව වාසනාවන්තයි.....!එයා ලියනවා,ඒ පෑන මම වුනානම්.....!එයා බඩු අහුරනවා,මගේ හිත කකියනවා.....!එයා යන්ඩ යනවා,මගේ පපුව රිදෙනවා.....!ආපහු හැරිලා අතවනනවා,මට ටිකක් හොදයි වගේ.....!එයා ගියා,හෙට උදේම එනවා නේද......???? ...
නුඹ...... Chakhkare එදායින් පසු පාළුවියමා හද...වියැකී ගියා නුඹේ රුවනොඇසෙයි නුඹේ කටහඩපාසල් බිමේ හදවතේ කිසිතැන.....එනමුත් නුඹදකිමි සිහින තුළ....උදුවප් මහේ හැමදිනසීතල පිනිදිය දග කරනා විටඇසෙයි නුඹේ කටහඩදැනෙයි නුඹේ ප්‍රේමයේ සුවදරාත්රී නින්දේ උණුසුම තුලඅන්ධකාරය ගෙනෙනපාළුව තුලඑලෙසින් දැනෙයි....විදිමි....හඩමිදකිමිදිවියේ සුන්දරම කවආදරය නුඹ ලෙස...... ...