හිරද මන්දා.... Chakhkare රුපේලාගේ සෙට් එකේ කෙට්ටු ම කෙට්ටු එකෙක් සිටියේය. ඌ පොඩ්ඩාය.මූ කිලෝ 50 ක් වත් බර නැති කොච්චර කැවත් මහත් වෙන්නේ නැති ජාතියේ එකෙක්ය..අහල පහල එවුන්ගේ චාටර් වලින් එපා වී අන්තිමේ පොඩ්ඩා තීරණය කලේ Gym එකකටවත් යන්ඩය...රූපේලාටත් කාලයකට කලින් සෙට් එක දාන උණ හැදුනේය. ඒ නිසා රූපේලාත් එක්ක යන්ඩ පොඩ්ඩා ගයියාවත් කතා කර ගත්තේය..දෙන්නම ෆුල් හොප්ස් තියාගෙන ආව දවසේ වෙන කවුරුත් ...
ඔව්! ඇයි? Chakhkare හුග කාලයක් plan කරලා අන්තිමට ඒ දවස ආවා.කට්ටිය නමෝ විත්තියෙන් ම බුළුගහගොඩ ස්ටේෂන් එකෙන් බැස්සේ මාර mission එකකට. වෙන කාට නැතත් ගයියාට නම් අද අති විශේෂ දවසක්. අද තමයි ගයියා මාස ගාණක් තිස්සේ ටෝක් කරපු, තමන්ගේ හදවතින් ((දැන් වෙන ඒවා බැලුවම දැන් ඌට එහෙම එකක් නෑ වගේ)) ඒක පාර්ශවිකව ලව් කරපු බව ඒ දැරිවිට කියන්ඩ යන්නේ..... ඒකට ඉතින් පුරුදු ...
චිච්චිමාල්ගේ කතා වස්තුව Chakhkare AL ක්ලාස් යන කාලේ තමයි ජිවිතේ පට්ටම කාලේ.ඒ වගේම වැදගත්ම කාලේ. හැමෝම ඇන ගන්න කාලේ. ඒ අතරේ ගොඩ යන උනුත් ඉන්නවා. රූපේ ගම්පහ පන්ති යන කාලේ නටපු පිස්සු අතර කරපු හොද වැඩක් තමා මේ. රූපේලාටත් වඩා විකාර කරපු එකේක්ට කියලා කියලා බැරිම තැන මොලේ පාදන්ඩ ලියපු කවි ටිකක් මේ. රූපේ තනියම ලියපු එකක් නොවන අතර මෙය කිහිප දෙනෙක් ගේ උත්සහයක ...
වුල්වරීන්ගේ සෙරෙප්පු දෙක Chakhkare වේලාව- පෙ.ව 8.00-10.00ස්ථානය-AQC (Compre පීරීයඩ් එක අතර තුර)වුල්වරීන්-අඩෝ මිස් කොතනද බන් ඔය කියවන්නේ?? මට ඇහෙන්නේත්......... කෝ යකෝ මගේ සෙරෙප්පු දෙක????චතුර-දගලන්ඩ එපා බන්. මිස් දකී.වුල්වරීන්-අනේ උඹ හු******.. මගේ සෙරෙප්පු දෙක උස්සලා.... ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට කකුලේ තිබ්බ සෙරෙප්පු නෑ... (කොටා හැරී බලයි)කොටා-මොකද බන්??වුල්වරීන්-කොටා උඹ තමා උස්සලා තියෙන්නේ, උඹ යන්ඩ නෙවෙයි කදානෙන්!!!වුල්වරීන්-පවන් උඹ තමා ගන්ඩ ඇත්තේ, උඹට තියෙන්නේ හොර මූණක්!!පවන්-අඩෝ ...
හැමදාම හීනයක් Chakhkare ඒ දවස් වල දවසට කී පාරක් මම ඔයා දිහා බලනවද? සියපාරක් විතර ඔයා දිහා බලලා මටම කියා ගන්නවා "අනේ ඔයා මගේ උනානම්!" කියලා.එත් ඒක තවත් මගේ එක විකාර සිතිවිලි වලින් එකක් විතරයි.ඔයාව ලබාගන්ඩ තරම් මම වාසනාවන්තයෙක් නෙවෙයි.මම දිව්වේ මිරිගුවක් පස්සෙන් කියලා මම දන්නවා. අපි දෙන්නාගේ යාළුකමට වෙන නමක් දෙන්ඩ මම කොච්චර හීන දැක්කද? ඒ උනත් ඔයාගේ හිතේ හිටියේ මම ...
සෙරෙප්පුවට බය ඇත්තෝ Chakhkare සාමාන්‍යයෙන් සෙරෙප්පුවක් දාන්නේ කකුල් වල ආරක්ෂාවට.ගලක් කටුවක් ඇනුනම තියන ආතල් එකෙන් බෙරෙන්ඩ තියෙන හොදම විදිය ඒක තමයි.සපත්තු නම් ආරක්ෂාවට දානව සෑහෙන්ඩ අඩුයි.වැදගත් වෙන්ඩ නම් සපත්තු දාන්ඩම ඕනේ කියලා හිතන්ඩ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා.office kit එකට නම් ඉතින් අනිවා සපත්තු තමයි.ඒත් clz යන කොල්ලෝ සපත්තු දාන්ඩම ඕනේද???කොළඹ රටේ කීර්තිමත් private කොලිජියකට අලුත්ම මේනියාවක් ඇවිත්.ලොකුම පුටුවේ වාඩිවෙලා ඉන්න පොරට ආව සුපිරි ...
මට ඔයා Chakhkare ඔයා ඉර වගේ" නෑ නෑ ඔයා ඉර තරම් දැඩි නෑ'' ඔයා සද වගේ" නෑ නෑ ඔයා සද තරම් සෞම්‍ය නෑ'' ඔයා හුලග වගේ" විටෙක දැඩියි" විටෙක සෞම්‍යයි ඒ වෙනසට මම කැමතියි'' එකයි මම ඔයාට මෙච්චර ආදරේ දන්නවද" ඔයා මට මහිමයක් ...