ඉන්දියාව ;- ළමා මනාලියන් සමග ලිංගික සබදතා පැවැත්වීම ස්ත්‍රී දුෂණයකි.- India Supreme Court rules sex with child bride is rape. CHITRANGI\'S WEBLOG ළමා මනාලියන් සමග ලිංගික සබදතා පැවැත්වීම ස්ත්‍රී දුෂණයක් බව එරට ශේෂ්ට්‍රදිකරණය තීරණය කරයි. ඉන්දියාවේ විවාහ වීමේ වයස අවුරුදු 18 කි. නමුත් ලංකාවේ මෙන් එහි විවස්ථාපිත ස්ත්‍රී දුෂණය නීති පොතේ නැත. ඉන්දියාවේ මෙම අලුත් නිතිය බාවිතයට නැගීම දුෂ්කර බව විචාරක මතයයි. ඉන්දීය ආණ්ඩුව පවසන්නේ ළමා විවාහයන් එරට සැම සංවර්දන ක්රියාවලියකටම බාදකයක් ලෙස බලපාන බවයි. මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත ...
උතුරු කොරියාව කොයිබටද? CHITRANGI\'S WEBLOG උතුරු කොරියාව ගෙවීගිය මාස කිහිපය තුල මිසයිල මෙන්ම නියෂ්ටික අත්හදා බැලීම් කිහිපයකම නිරත විය. මේ තත්වය විශේෂයෙන් දකුණු කොරියාවට සහ ඇමෙරිකාවට විශේෂයෙන් රිස්සුවේ නැත. ඒ අනුව මෙම රටවල් දෙක එකතුව කොරියානු අහසේ බෝම්බ රැගත් අහස් යානා පියාසර කර විය. තවද උද්ගතව ඇති උතුරු කොරියානු ප්රකෝපකාරී තත්වය හමුවේ දකුණු කොරියාව සහ ඇමෙරිකාව සාකච්චා ආරම්බ කිරිමට නියමිතය. ඇමෙරිකා ජනාදිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ...
මෙවර නොබෙල් සාම තියාගලාබියා කවුද? – Anti-nuclear weapons group wins 2017 Nobel Peace Prize CHITRANGI\'S WEBLOG 2017 වසරේ නොබෙල් සාම තියාග ලාබියා වුයේ නියෂ්ටික අවි විරෝදී කණ්ඩායමකි. එම තියාගය ඔස්ලෝ හිදී පිරිනැමිණි. ඔස්ලෝ නොවේ රටේ අගනුවර විය. ඒ එම කණ්ඩයාම නියෂ්ටික අවි වලට විරුද්දව ජාත්‍යන්තර වැඩ කටයුතු සම්බන්දයෙනි. මෙම අයි සි ඒ එන් කණ්ඩායම ජිනීවා මුලස්ථානය කර ගෙන පිහිටුවා තිබේ. අද වන විට නියෂ්ටික අවි අනතුරක් පිළිබද බිය අන් කවරදාකටවත් වඩා වැඩිය. හොදම උදා හරණය ...
බය සහ බඩගින්න – ASIA ‘Scared and starving’: Trapped Rohingya plead for help CHITRANGI\'S WEBLOG රෝහින්ගියා ජනතාව උදවු ඉල්ලා ආයාචනය කරයි. ඔවුන්ට අද බිය සහ බඩගින්න උරුමව තිබේ. මියන්මාරයේ ඉතිරි රෝහින්ගියා ජනතාව බියෙන් පසු වේ. ඔවුන් ආහාර සහ සවුක්ය පහසුකම් ඉල්ලා සිටිති. මියන්මාරයේ ප්රචණ්ඩත්වය හේතුවෙන් රෝහින්ගියා මුස්ලිම් වරු එරටින් පලායමින් සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රකාශ කලේ බවුද්දයින් පහර දෙයි යන බිය නිසා කඩයකටවත් යා නොහැකි බවයි. මියන්මාර ආණ්ඩුවෙන් ඔවුන්ට සහනයක් නැත. මේ තත්වය නිසා එක්සත් ...
2017 වසරේ සාහිත්‍ය සදහා නොබෙල් තියාගය දිනුවේ කවුද? – Kazuo Ishiguro: Nobel Literature Prize is ‘a magnificent honour’ CHITRANGI\'S WEBLOG 2017 වසරේ සාහිත්‍ය සදහා නොබෙල් තියාගය හිමිවුයේ කැසියෝ ඉස්හිගුරෝටය. හෙතෙම බ්‍රිතාන්‍ය ජාතික ලේකකයෙකි. වයස අවුරුදු 62 කි. මෙම තියාගය ඔහුට පිරිනැමුවේ සුවිඩිෂ් ඇකඩමියකි. ඔහු මේ වන විට නවකතා 08 ක් ලියා ඇති අතර ඒවා බාෂා 40 කට වැඩි ගනනකට පරිවර්තනය කර තිබේ. ඒ අතර The Remains of the Day and Never Let Me Go වඩා ප්‍රසිද්ද බව කිව යුතුය. හෙතෙම ...
ඔස්ට්‍රියාව මුස්ලිම් කාන්තාවනට මුහුණු ආවරණ පැළදීම තහනම් කරයි. CHITRANGI\'S WEBLOG ඔස්ට්‍රියාව ලොව අනෙකුත්යුරෝපා රටවල් සමග එකතුව මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය තහනම් කර තිබේ. එහි මුස්ලිම් ජාතිකයින් ලක්ෂ 07 ක් පමණ සිටින බව වාර්තා වේ. මෙම තහනමට අයිතීන් උදෙසා කටයුතු කරන කණ්ඩායම් සහ විශේෂඥයින්ගෙන් දැඩි විරෝදතා එල්ල වී තිබේ. දැන් එරට මුස්ලිම් කන්ත්වන්ට මුහුණ හැර ශරීරය වෙසෙන සේ බුර්කාව ඇදිය හැක. මෙම නිතිය කඩකළ විට දඩය ලෙස එක්සත් ජනපද ඩොලර් ...
මොහුට උතුරු කොරියාව සුක්ෂම ලෙස වදහිංසා පැමිනවුවද? (Otto Warmbier ‘systematically tortured’ by N Korea say parents) CHITRANGI\'S WEBLOG ඔහු ඔට්ටෝ වොර්ම්බිර්ය. ඔහුගේ දෙමාපියන් ප්‍රකාශ කරන්නේ ඔහුට උතුරු කොරියාව ඉතා සුක්ෂම ලෙස වදහිංසා පැමිණවූ වුබවයි. ඔහු උතුරු කොරියාවෙන් ගෙදර ආ පසු මෙම බයානක විස්තරය හෙළිදරවු කළේය. ඔහුගේ දෙමාපියන් කියන්නේ උතුරු කොරියාව ත්රස්තවාදීන් බවයි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපද ශිෂයෙකු වන අතර 2016 දි පියෝන්යන්හි සිරගත කරනු ලැබිණි. ඒ හෝටල් සලකුණක් සොරා ගැනීම සම්බන්දවයි. ඔහුව විද්‍යා හේතුන් මත මේ වසරේ ...
තායි හිටපු අගමැතිනියට වසර 05 ක සිරදඩුවම්. (Yingluck trial: Thai ex-PM sentenced to five years in jail ) CHITRANGI\'S WEBLOG තායි හිටපු අගමැතිනි ඉන්ලක් ශිනවෙත්රා ට වසර 05ක සිරදඩුවම් නියමව ඇත. ඇය බලයට පත්වුයේ 2011 වසරේදීය. ඉන්පසුව හමුදා කුමන්ත්‍රණයක් ඇති වූ අතර ඇයට එරෙහි දෝෂාබියෝගයෙන් ඇය පරාජයට පත් වුනි. ඉන්පසුව අයට සහල් පිළිබද වියාපෘතියක් සම්බන්දයෙන් දුෂණ චෝදනා එල්ල වූ අතර මෙම දඩුවම පමුණුවනු ලැබුයේ එරට ශේෂ්ට්‍රදිකරණය විසිනි. දැනට ඇය ඩුබායි වෙත පැන ගොස් සිටි. ඇගේ සොහොයුරු හිටපු අගමැති සාක්ෂින් ...
සවුදි කතුන් රියදුරන් වේ. (Saudi Arabia driving ban on women to be lifted) CHITRANGI\'S WEBLOG සවුදියේ කතුන්ට දැන් වාහන එළවිය හැක. එය සවුදි අරාබියානු රජ සලමන්ගේ අබිමතයක් වේ. මෙම නියෝගය 2018 ජුනි මස සිට ක්‍රියාත්මක වේ. සවුදි අරබියාව ලොව කාන්තාවනට රිය පැදවිය නොහැකි බවට තහනම් කල පළමු රටයි. එහි පිරිමින්ට පමණක් රියදුරු බලපත්‍ර ලබා දේ. කාන්තාවන් ප්‍රසිද්දියේ රිය පැදවුවහොත් අත්අඩංගුවට ගැනීමට සහ දඩයකට ලක් වීමට සිදුවේ. මෙම නිදහස වෙනුවෙන් අයිතීන් උදෙසා වූ පිරිස් වසර ...
ඉන්දීය මද්යවෙදිනිය ගාතනය කරයි.(Gauri Lankesh: A ‘fearless’ Indian journalist silenced) CHITRANGI\'S WEBLOG ඇය ගවුරි ලන්කෙෂ්යය. ඉන්දියාවේ බිය රහිත මාද්යවෙදිනියකි. බැංගලෝරයේ ඇගේ නිවසේදීම ඇය ව වෙඩි තබා ගාතනය කර ඇත. ඇය විසින් දිගින් දිගටම දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් විවේචනය කරන ලදී. අගහරුවදා ඇය ව මරා දමන විට ඇගේ වයස අවුරුදු 55 ක් විය. මෙම මරා දැමීම ඉන්දියාවේ දැඩි කෝපයට හේතුවී තිබේ. එරට ජනමාද්‍ය වේදීන් සිවිල් සමාජ සාමාජිකයින් සහ ශිෂ්‍යයින් මෙම ගාතනය හෙලා දැක ...
උතුරු කොරියාව ;- සයවැනි සාර්ථක නියෂ්ටික අත්හදා බැලීමක. CHITRANGI\'S WEBLOG එක්සත් ජනපදය සහ එහි මිතුරු රටවල් සමග පවත්නා ආතති තත්වය හමුවේත් උතුරු කොරියාව සාර්ථක ලෙස හයිද්‍රජන් බෝම්බය අත්හදා බලා තිබේ. එය සයවැනි නියෂ්ටික අත්හදා බැලිමයයි කියවේ. මේ සියල්ල සිදු වන්නේ එක්සත් ජාතින් ඉතා දැඩි සම්බාදක එරටට පනවා ඇති සමයකය. මේ පිලිබදව ඇමෙරිකා ජනාදිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් සහ ජපාන අගමැති ශිනුවා අබේ අතර දුරකථන සාකච්චා මේ අත්හදාබැලිමට පෙර සිදු විය. එහිදී ...
රෝහින්ගියා කෙදවාචකය (Myanmar Rakhine: Thousands flee to Bangladesh) CHITRANGI\'S WEBLOG මේ මියන්මාරයේ රඛිනි ප්‍රාන්තයයි. එහි මුස්ලිම් ජාතික රෝහින්ගියා සුළුතරය ජිවත් වේ. රෝහින්ගියා සන්නද්ද කණ්ඩායම් ගිය සිකුරුදා පොලිස් ස්ථාන 30 කට ප්‍රහාර එල්ල කල අතර මේ නිසා ප්රචණ්ඩත්වය උත්සන්න විය. මේ නිසා රෝහින්ගියා මුස්ලිම්වරුන් 18,000ක් පමණ සතියක් ඇතුලත සරණාගතයින් ලෙස බංග්ලාදේශයට පලා ගිය බව වාර්තා වේ. මෙම සන්නද්ද ගැටුම් උත්සන්වුයේ රජය ගෙන ගිය මර්දනයට එරෙහිවය. එනම් රජය විසින් රෝහින්ගියා පුරවැසියන් ...
උතුරු කොරියානු නායකයා තෙවන වරටත් පිය පදවියට ! (Kim Jong-un fathers third child: spy agency) CHITRANGI\'S WEBLOG උතුරු කොරියානු ජනාදිපති කිම් ජෝන් උන් තෙවන වරටත් පිය පදවියට පත් වූ බව එරට ජාතික බුද්දි සේවා හෙළිදරවු කරයි. ඔහුගේ බිරිද රි සෝ ලුය. මේ දරු උපත පෙබරවාරි මාසයේ සිදුවූ බව වාර්තා වේ. දෙදෙනා විවාහ ගිවිස ගෙන ඇත්තේ 2009 වසරේදීය. 2010 දි පළමු දරුවාත් 2013 දි දෙවන දරුවාත් ලැබී ඇත. ගිය වසරේ මාස නමයක පමණ කාලයක් ඇය ප්‍රසිද්ද උත්සව ...
චිලියත් සමරිසි අයිතියට සුදානම්. (Chile’s Bachelet sends gay marriage bill to Congress) CHITRANGI\'S WEBLOG චිලිය දකුණු ඇමෙරිකානු රටකි. එහි ජනාදිපති මිචෙල් බචලට් ය. චිලි ජනාදිපති එරට කොන්ග්‍රසයට සමලිංගික අයිතිය පිළිගැනීමට පනත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සුදානම් වේ. මෙයට කතෝලික සබාව විරුද්දයි. මිට කලකට ඉහත ගබ්සාව ද සීමිත අවස්ථාවන් සදහා නීතිගත කෙරිණි. මිට පෙර ගබ්සාවට ඉඩ සැලසුනේ මවගේ ජිවිතයට අනතුරක් වන විට පමණි. සමලිංගික අයිතියට දරුවන් හදා ගැනීමේ ඉඩද ඇතුලත්ව ඇත. මෙම ලිපිය සම්පුර්ණයෙන් ...
රෝහින්ගියා අර්බුදය (Even a baby was not spared by the army.) CHITRANGI\'S WEBLOG පදිංචිකරුවන් ආරක්ෂක අංශ විවේචනය කරති. මියන්මාරයේ රෝහින්ගියා මුස්ලිම් සුළුතරයට ආරක්ෂක අංශ ඉවක් බවක් නැතුව වෙඩි තබයි. ඒ අනුව මෙවෙනුවට දහස් ගණනක් පලා යමින් සිටිති. මේ තත්වයට ගොදුරු වන්නේ පිරිමින් කාන්තාවන් සහ ළමුන්ය. මියන්මාර ආණ්ඩුව කියා සිටින්නේ සිකුරාදා සිට පුද්ගලයින් 100 ක් පමණ මරා දමා ඇත. හමුදාව ඉවක් බවක් නැතිව වෙඩි තබන බවද වාර්තා වේ. මෙහි බහුලව අදිකරණ ක්‍රියා දාමයෙන් ...
”ජෝෂුවා” මාස 06 කට සිරගත කෙරේ. CHITRANGI\'S WEBLOG 2014 දි හොන් කොන් හි ආණ්ඩුවට එරෙහිව විරෝදතා ඇති විය. එයට ප්‍රදාන වශයෙන් නායකත්වය දුන්නේ ජෝෂුවා වොන් ය. දැන් ඔහුව සිරගත කර ඇත්තේ මාස 06 කටය. අයිතීන් පිළිබද කණ්ඩායම් කියන්නේ මෙසේ කලේ මැතිවරණයකට තරග වැදීම වැළැක්වීමට බවයි. මිට පෙර ජෝශුවාට ලබා දුන් දඩුවම ප්‍රජා සේවයයි. නමුත් එයට විරුද්දව ආණ්ඩුව අබියාචනා කළේය. එහිදී මෙම මාස 06 ක සිරදඩුවම නියම විය. ...
”කොරියානු කලාපය තුල තව දුරටත් යුද්දයක් ඇති නොවේ ” CHITRANGI\'S WEBLOG දකුණු කොරියාවේ නව ජනාදිපති දුරයට පිවිස දින 100 ක් ගතව ඇත. ඔහු නමින් මුන් ජේ ඉනය. ඔහු පවසන්නේ උතුරු කොරියාව මිසයිල සහ නියෂ්ටික අත්හදා බැලීම් නතර කරන්නේනම් තමන් සාකච්චා සලකා බලන බවයි. ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිදානය උතුරු කොරියානු නියෂ්ටික අත්හදා බැලීම් ගැන දැඩි ස්ථාවරයක සිටියි. දකුණු කොරියානු ජනාදිපති වැඩි දුරටත් කියා සිටින්නේ ඇමෙරිකාව තීරණයකට එන්නේ තමන්ගේ උපදෙස් සහ ...
ශ්‍රී ලංකාවේ අලි ගැටලුව. CHITRANGI\'S WEBLOG ශ්‍රී ලංකාවේ අලින් පිළිබද උබතොකොටියකයක් ඇත. මෙම ගැටීම ඇත්තේ සියවස් ගණක සම්ප්රදාය සහ සත්ව අයිතිවාසිකම් පිලිබදවයි. ගෙවීගිය වසර දෙක තුල අලින් 30 ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජසන්තක කරනු ලැබිණි. ඒ අනුව ආගමික උත්සව වලට අලින් සහබාගි කර ගැනීම පිලිබදව ගැටලුවක් උද්ගතව ඇත. මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න. http://www.aljazeera.com/video/news/2017/08/sri-lankas-elephants-tradition-animal-rights-170813095154517.html ...
හිටපු පකිස්ථාන අගමැති මෙතරම්ම බල ලොබිද? CHITRANGI\'S WEBLOG ඔහු පකිස්ථාන හිටපු අගමැති නවාස් ශරිෆ්ය. ඔහුව මුල්‍ය අර්බුදයක් සම්බන්දයෙන් ඉවත් කෙරිණි. ඔහු තෙවරක් පකිස්ථානයේ අගමැති ලෙස තේරී පත් විය. නමුත් ඔහුට ඒ සැම අවස්ථාවකම සම්පුර්ණ දුර කාලය සම්පුර්ණ කිරීමට නොහැකි විය. ඔහු දැන් පවසන්නේ තමන්ව ඉවත් කලද රටේ වෙනසක් සහ විප්ලවයක් වෙනුවෙන් කටයුතු කරන බවයි. මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න. http://www.aljazeera.com/news/2017/08/nawaz-sharif-calls-revolution-lahore-trek-ends-170812203751166.html ...
ඉන්දියාව ළමුන් 60 ක් මියයයි. CHITRANGI\'S WEBLOG මේ තත්වය ඉන්දියාව තුල දැඩි නොසන්සුන් බවකට හේතු වි ඇත. මියගිය ළමුන් ගණන 60 ක් බව වාර්තා වේ. ඒ උත්තර ප්‍රාන්තයේ රෝහලකය. මේ තත්වය උද්ගත වුයේ ඔක්සිජන් සැපයුම අත්හිටවීම නිසා බව පැවසුවද එය බලදාරින් ප්‍රතික්ෂේප කරයි. අගමැති නරේන්ද්‍ර මෝඩි රජයටද මේ පිලිබදව බලපෑම් එල්ල වන අතර අගමැතිවරයා සමාජ මාද්‍ය වලට ප්‍රකාශ කර ඇත්තේ තමා මේ තත්වය අදීක්ෂණය කරන බවයි. ...