උතුරු කොරියාව ;- සයවැනි සාර්ථක නියෂ්ටික අත්හදා බැලීමක.

52c4715cb84a4a849ddf2fdfc565a96f_18

එක්සත් ජනපදය සහ එහි මිතුරු රටවල් සමග පවත්නා ආතති තත්වය හමුවේත් උතුරු කොරියාව සාර්ථක ලෙස හයිද්‍රජන් බෝම්බය අත්හදා බලා තිබේ. එය සයවැනි නියෂ්ටික අත්හදා බැලිමයයි කියවේ. මේ සියල්ල සිදු වන්නේ එක්සත් ජාතින් ඉතා දැඩි සම්බාදක එරටට පනවා ඇති සමයකය. මේ පිලිබදව ඇමෙරිකා ජනාදිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් සහ ජපාන අගමැති ශිනුවා අබේ අතර දුරකථන සාකච්චා මේ අත්හදාබැලිමට පෙර සිදු විය. එහිදී මේ පිලිබදව ඇමෙරිකාව ජපානය සහ දකුණු කොරියාව අතර සහයෝගිතාවේ වැදගත්කමද අවදාරණය කෙරිණි.

dceaabec6fa749b8b1bb49539cf0a887_18

deb5515172ff44cd8a51cc0f662e87a9_18

මෙම ලිපි ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2017/09/north-korea-confirms-sixth-nuclear-test-170903060221933.html

http://www.aljazeera.com/news/2017/08/north-korea-tensions-latest-updates-170829111529560.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑