ඉන්දියාව ;- ළමා මනාලියන් සමග ලිංගික සබදතා පැවැත්වීම ස්ත්‍රී දුෂණයකි.- India Supreme Court rules sex with child bride is rape.

_98263377_bluurred_gettyimages-51342002

ළමා මනාලියන් සමග ලිංගික සබදතා පැවැත්වීම ස්ත්‍රී දුෂණයක් බව එරට ශේෂ්ට්‍රදිකරණය තීරණය කරයි. ඉන්දියාවේ විවාහ වීමේ වයස අවුරුදු 18 කි. නමුත් ලංකාවේ මෙන් එහි විවස්ථාපිත ස්ත්‍රී දුෂණය නීති පොතේ නැත. ඉන්දියාවේ මෙම අලුත් නිතිය බාවිතයට නැගීම දුෂ්කර බව විචාරක මතයයි. ඉන්දීය ආණ්ඩුව පවසන්නේ ළමා විවාහයන් එරට සැම සංවර්දන ක්‍රියාවලියකටම බාදකයක් ලෙස බලපාන බවයි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-india-41578800

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑