රෝහින්ගියා අර්බුදය (Even a baby was not spared by the army.)

Snapshot(2)

 

පදිංචිකරුවන් ආරක්ෂක අංශ විවේචනය කරති. මියන්මාරයේ රෝහින්ගියා මුස්ලිම් සුළුතරයට ආරක්ෂක අංශ ඉවක් බවක් නැතුව වෙඩි තබයි. ඒ අනුව මෙවෙනුවට දහස් ගණනක් පලා යමින් සිටිති. මේ තත්වයට ගොදුරු වන්නේ පිරිමින් කාන්තාවන් සහ ළමුන්ය. මියන්මාර ආණ්ඩුව කියා සිටින්නේ සිකුරාදා සිට පුද්ගලයින් 100 ක් පමණ මරා දමා ඇත. හමුදාව ඉවක් බවක් නැතිව වෙඩි තබන බවද වාර්තා වේ. මෙහි බහුලව අදිකරණ ක්‍රියා දාමයෙන් බැහැරව සිදු කෙරෙන මරාදැමීම් වේ.

මේ ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2017/08/rohingya-babies-spared-army-170827192311109.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑