චිලියත් සමරිසි අයිතියට සුදානම්. (Chile’s Bachelet sends gay marriage bill to Congress)

f437ba7a6c4e4508a227bd927d1dcd39_18

චිලිය දකුණු ඇමෙරිකානු රටකි. එහි ජනාදිපති මිචෙල් බචලට් ය. චිලි ජනාදිපති එරට කොන්ග්‍රසයට සමලිංගික අයිතිය පිළිගැනීමට පනත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සුදානම් වේ. මෙයට කතෝලික සබාව විරුද්දයි. මිට කලකට ඉහත ගබ්සාව ද සීමිත අවස්ථාවන් සදහා නීතිගත කෙරිණි. මිට පෙර ගබ්සාවට ඉඩ සැලසුනේ මවගේ ජිවිතයට අනතුරක් වන විට පමණි. සමලිංගික අයිතියට දරුවන් හදා ගැනීමේ ඉඩද ඇතුලත්ව ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/news/2017/08/chile-bachelet-sends-gay-marriage-bill-congress-170828174326501.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑