සවුදි කතුන් රියදුරන් වේ. (Saudi Arabia driving ban on women to be lifted)

_98031335_mediaitem98031332

සවුදියේ කතුන්ට දැන් වාහන එළවිය හැක. එය සවුදි අරාබියානු රජ සලමන්ගේ අබිමතයක් වේ. මෙම නියෝගය 2018 ජුනි මස සිට ක්‍රියාත්මක වේ. සවුදි අරබියාව ලොව කාන්තාවනට රිය පැදවිය නොහැකි බවට තහනම් කල පළමු රටයි. එහි පිරිමින්ට පමණක් රියදුරු බලපත්‍ර ලබා දේ. කාන්තාවන් ප්‍රසිද්දියේ රිය පැදවුවහොත් අත්අඩංගුවට ගැනීමට සහ දඩයකට ලක් වීමට සිදුවේ. මෙම නිදහස වෙනුවෙන් අයිතීන් උදෙසා වූ පිරිස් වසර ගණනාවක සිට දැඩි සටනක නිරත විය. රටේ එක්සත් ජනපද මහා කොමසාරිස් ප්‍රකාශ කලේ මෙය ඉතිහාස ගත වන විශාල දිනයක් බවයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.bbc.com/news/world-middle-east-41408195

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑