”ජෝෂුවා” මාස 06 කට සිරගත කෙරේ.

_97414389_hongkong

2014 දි හොන් කොන් හි ආණ්ඩුවට එරෙහිව විරෝදතා ඇති විය. එයට ප්‍රදාන වශයෙන් නායකත්වය දුන්නේ ජෝෂුවා වොන් ය. දැන් ඔහුව සිරගත කර ඇත්තේ මාස 06 කටය. අයිතීන් පිළිබද කණ්ඩායම් කියන්නේ මෙසේ කලේ මැතිවරණයකට තරග වැදීම වැළැක්වීමට බවයි. මිට පෙර ජෝශුවාට ලබා දුන් දඩුවම ප්‍රජා සේවයයි. නමුත් එයට විරුද්දව ආණ්ඩුව අබියාචනා කළේය. එහිදී මෙම මාස 06 ක සිරදඩුවම නියම විය. ජෝෂුවා සමග තවත් තරුණ ක්‍රියාකාරීන් දෙදෙනෙකුට දඩුවම් හිමි වුනි.

_97416103_gettyimages-456140936

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-china-40957422

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑