මෙවර නොබෙල් සාම තියාගලාබියා කවුද? – Anti-nuclear weapons group wins 2017 Nobel Peace Prize

e7a3ee1a5f954c8cbe429472986c2efc_18

2017 වසරේ නොබෙල් සාම තියාග ලාබියා වුයේ නියෂ්ටික අවි විරෝදී කණ්ඩායමකි. එම තියාගය ඔස්ලෝ හිදී පිරිනැමිණි. ඔස්ලෝ නොවේ රටේ අගනුවර විය. ඒ එම කණ්ඩයාම නියෂ්ටික අවි වලට විරුද්දව ජාත්‍යන්තර වැඩ කටයුතු සම්බන්දයෙනි. මෙම අයි සි ඒ එන් කණ්ඩායම ජිනීවා මුලස්ථානය කර ගෙන පිහිටුවා තිබේ. අද වන විට නියෂ්ටික අවි අනතුරක් පිළිබද බිය අන් කවරදාකටවත් වඩා වැඩිය. හොදම උදා හරණය උතුරු කොරියාවයි. මෙහිදී නියෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට රටවල් අත්සන් කිරීමේ වැදගත්කමද අවදාරණය කෙරිණි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/news/2017/10/anti-nuclear-weapons-campaign-ican-wins-nobel-peace-prize-171006065955247.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑