2017 වසරේ සාහිත්‍ය සදහා නොබෙල් තියාගය දිනුවේ කවුද? – Kazuo Ishiguro: Nobel Literature Prize is ‘a magnificent honour’

_98157131_ishepa

2017 වසරේ සාහිත්‍ය සදහා නොබෙල් තියාගය හිමිවුයේ කැසියෝ ඉස්හිගුරෝටය. හෙතෙම බ්‍රිතාන්‍ය ජාතික ලේකකයෙකි. වයස අවුරුදු 62 කි. මෙම තියාගය ඔහුට පිරිනැමුවේ සුවිඩිෂ් ඇකඩමියකි. ඔහු මේ වන විට නවකතා 08 ක් ලියා ඇති අතර ඒවා බාෂා 40 කට වැඩි ගනනකට පරිවර්තනය කර තිබේ. ඒ අතර  The Remains of the Day and Never Let Me Go වඩා ප්‍රසිද්ද බව කිව යුතුය. හෙතෙම 1954 දි ජපානයේ නාගසාකි හි උපත ලැබිය. ඔහුගේ පියාට හිමි වූ තනතුරක් හේතුවෙන් සිය පවුල එංගලන්තයට පැමිණ ඇත. ඔහු කියන්නේ මෙම සම්මානය තමාට ඉතා සුවිශාල ගවුරවයක් බවයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බශාවෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/entertainment-arts-41513246

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑